බදින්නයි ඉන්නේ ??

sudu.kolla

Member
Oct 18, 2016
11
0
0
බදින්නයි ඉන්නේ ??

මේකයි සීන් එක :oo::oo: මමයි කෙල්ලයි දෙන්නම ජොබ් කරනවා ලොකු ලොකු පඩි නං නෑ .. දෙන්නටම 65 ක් විතර හම්බෙනවා .. ගෙවල් හදන්න ඕනේ නෑ .. වාහනයක් එහෙම අරගෙන ඉන්න තමයි ආස( දැන්ම ගන්න ඕනේ නෑ) :):) ... පුළුවන් වෙයිද ? :baffled::baffled:
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    danata dennagema masekata keeyak ithiri wenawada ekayi wadagath machan e kiyanne dennagema padiyen 50% living cost ekata yayi masekata mulin adu wadi weyi
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    බදින්නයි ලු ඉන්නේ.? වාහනේ ගන්න පුලුවන්ද අහනවා...මොකක්ද බන් මේ අහන්නේ:oo:
     

    sudu.kolla

    Member
    Oct 18, 2016
    11
    0
    0
    බදින්නයි ලු ඉන්නේ.? වාහනේ ගන්න පුලුවන්ද අහනවා...මොකක්ද බන් මේ අහන්නේ:oo:

    වාහනයක් ගන්නම නෙමෙයි . ඉස්සරහට අවුලක් නැතුව ඉන්න පුළුවන් වෙයිද කියල අහන්නේ .:frown::frown::frown:
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,174
    302
    83
    වාහනයක් ගන්නම නෙමෙයි . ඉස්සරහට අවුලක් නැතුව ඉන්න පුළුවන් වෙයිද කියල අහන්නේ .:frown::frown::frown:
    yahapalane thiyenakam vahana nam ganna ba:no:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    වාහනයක් ගන්නම නෙමෙයි . ඉස්සරහට අවුලක් නැතුව ඉන්න පුළුවන් වෙයිද කියල අහන්නේ .:frown::frown::frown:
    Kella godak mahathai nam issarahata awlk wei :rofl:
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    කෙල්ල එක්ක පැනලා පලයන් නැත්නම් උබට වෙඩින් අරන් කාර් ගන්න වෙන්නේ නම් නෑ
     

    [email protected]

    Junior member
  • Aug 23, 2009
    181
    21
    18
    Hambawena Gana nemae machan api viyadam karana vidiha thamai most important.

    Think about for next five years. my advise is not to living for rent house. puluwan kohoma hari idamak aragena podi kamarekui kitchen ekai hari hada ganin.

    Habai putho maha geyak ubata aythi wenawa nam gewal hadanna yanna epa mulin. Rent ekata hitiyath kamak naa gani bada wenakan. Itapasse ithin demapiyo innawanam thamai agata guna. Nathnam ubala dennama job karala ivaraiii.

    Wahanayak gana balapan stable wela. Kohomath ube salary eka oya ganama thiyana ekak nanee..

    Bye
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගෙයක් එපයි බන්. :nerd: තියෙනවනම් ශේප්.
    ඔයිට වඩා අඩු පඩියක් ගන්න අය බැදලා හොදට ඉන්නවා බන්. එත් දැන් කාලේ හැටියට අමාරුයි. ඔයාලගේ වියදම් අනුව තමයි තීරණය කරන වෙන්නේ.