බදින්නයි ඉන්නේ ??
මේකයි සීන් එක
මමයි කෙල්ලයි දෙන්නම ජොබ් කරනවා ලොකු ලොකු පඩි නං නෑ .. දෙන්නටම 65 ක් විතර හම්බෙනවා .. ගෙවල් හදන්න ඕනේ නෑ .. වාහනයක් එහෙම අරගෙන ඉන්න තමයි ආස( දැන්ම ගන්න ඕනේ නෑ) 
... පුළුවන් වෙයිද ? 

තියෙනවනම් ශේප්.