බදින්නෙ නැද්ද?

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
කොහෙද බන් එහෙම ගෑනු ඉන්නේ.මටත් කියපන්කෝ බෙහෙතකට හොයන්නේ? හා ද..
:(:(:(

ලස්සන පස්සේ යන්නේ නැතුව ගති ගුණ පස්සේ පලයන් එතකොට උබට හරි කෙල්ලෙක් සෙට් වෙයි. :yes:
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මට තාම 20යි.. මට මේ එලකිරි එකේ ඉන්න උන්ගෙ පවුල් ප්‍රශ්න තියන thread දැකල බදින එක එපා උනා..මට හිතෙන්නෙ හොදට ඉගෙනගෙන සල්ලි හොයල බ්ල බ්ල මරෙන එක සැපයි කියලා.. මන් දැනටමත් බොන්න පුරුදු වෙලා ඉන්නෙ.. මන් වගෙ බදින්නෙ නැති අය තවත් ඉන්නවද??

    Get married, It's really nice to have a female at home. This is the most pleasure that you can have in your life.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහෙද බන් එහෙම ගෑනු ඉන්නේ.මටත් කියපන්කෝ බෙහෙතකට හොයන්නේ? හා ද..
    :(:(:(

    උබ අහල ඇතිනේ තල වැපුරුවොත් තල තමා හම්බෙන්නේ කියන කතාව. උබ වටේ ඉන්න කෙල්ලෝ දෙසීයකට විතර නෙලලා හොද කෙල්ලෙක් බලන්න එපා.(උබ එහෙමයි කිව්වේ නැ ඉතිං ) කෙල්ලෙක් එක්ක හරි ආදරයක් කරපන්. එත් එක්කම මොලේ අරං යන්න ඕනේ ආදරේ ලගට. උබ සෙට් උන කෙල්ලට මුලින් ලකුණු 100 ක් දීපං. පස්සේ එකී උබේ විශ්වාසය කඩන වෙලාවට ලකුණු අඩු කරපන්. අනික් වෙලාවට වැඩි කරපං . ඒ මින්මෙන් උබට තේරෙයි කෙල්ල කොහොම එකෙක්ද කියල.

    එකම දේ විශ්වාසය කියන එකේ මිම්ම උබට හොදටම සුඅර් වෙනකං හිතින් බැදිලා ආදරේ කරන්න යන්න එපා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    podi kollek

    :yes: පොඩිකමට හිතට එන දේවල්
    තව පොඩි එකෙක් කියල තිබ්බ සල්ලි තියෙනවනන් ඕන තරන් ගෑනු ගතහැකිලු...:lol:
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    කාටුන් එකක් බලල නිදාගනින් මයි පුතේ.ඕව්වට තව කල් තියනො.:yes::yes::rolleyes::rolleyes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :yes: පොඩිකමට හිතට එන දේවල්
    තව පොඩි එකෙක් කියල තිබ්බ සල්ලි තියෙනවනන් ඕන තරන් ගෑනු ගතහැකිලු...:lol:

    ලොකු වෙනකොට හරියයි :D:D:D
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Don't get a promiscuous woman like this.

    114598_113104hirunika.jpg
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    මට තාම 20යි.. මට මේ එලකිරි එකේ ඉන්න උන්ගෙ පවුල් ප්‍රශ්න තියන thread දැකල බදින එක එපා උනා..මට හිතෙන්නෙ හොදට ඉගෙනගෙන සල්ලි හොයල බ්ල බ්ල මරෙන එක සැපයි කියලා.. මන් දැනටමත් බොන්න පුරුදු වෙලා ඉන්නෙ.. මන් වගෙ බදින්නෙ නැති අය තවත් ඉන්නවද??

    ubata thama 20i. ubata 28 withara wenakota nikanma badinna hithei. habai ethkota uba hoda job karapn. nathnm mokawath kamathi wenne nh.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Nodakin kalakanniyek nowi honda job ekak karala ammata thaththata salakala, kasadayak bendala lamayek hadala lassana jeewithayak gatha karala marila palayan. Bebaddek nowi.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    ubata thama 20i. ubata 28 withara wenakota nikanma badinna hithei. habai ethkota uba hoda job karapn. nathnm mokawath kamathi wenne nh.

    True. E kaleta ganu hoyaddi mu collect karagena indee bothal witharak. No reputation. Mokek wath ganan ganne ne. Mentally wetila imdee gobbayek wage :D
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    බඳින්නේ නැතුව හිටපන් මචං . උබට 30 ක් 40 ක් වෙද්දී උඹේ යාලුවෝ ඔක්කොම වගේ බැඳලා පවුල් වෙලා ඉන්නකොට උඹට තනිකමක් වගේ දැනුනොත් එත් බඳින්න එපා.

    මොකද කෙල්ලෙකුට ආදරය කරනවා වගේ නෙවෙයි බඳින එක. උඹට අම්බානක කැපකිරීම්, කට්ට කන්න වෙනවා. විශේෂයෙන්ම දරුවෙක් හදද්දී. එතකොට උඹ වගේ හිතන්න ගිහින් දරු පවුල් අනාත කරනවට වඩා හොඳයි තනිකඩව ඉන්න එක.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    යකෝ...අවුරුදු 20 උන්ට තියන ප්‍රශ්න බලහල්ලකෝ.. අවුරුදු 27ක් වෙලත් මම මේ කල්පනා කරන්නේ මේ මාසේ පඩි හම්බුනාම කැමරාවට ලෙන්ස් එකක් ගන්නවද නැද්ද කියල.:lol::lol::lol::lol: