බදින්නෙ නැද්ද?

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අල මල්ලි;20667520 said:
    යකෝ...අවුරුදු 20 උන්ට තියන ප්‍රශ්න බලහල්ලකෝ.. අවුරුදු 27ක් වෙලත් මම මේ කල්පනා කරන්නේ මේ මාසේ පඩි හම්බුනාම කැමරාවට ලෙන්ස් එකක් ගන්නවද නැද්ද කියල.:lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අල මල්ලි;20667520 said:
    යකෝ...අවුරුදු 20 උන්ට තියන ප්‍රශ්න බලහල්ලකෝ.. අවුරුදු 27ක් වෙලත් මම මේ කල්පනා කරන්නේ මේ මාසේ පඩි හම්බුනාම කැමරාවට ලෙන්ස් එකක් ගන්නවද නැද්ද කියල.:lol::lol::lol::lol:

    :lol::lol::lol:
     

    pasan.1234

    Junior member
  • Jul 14, 2016
    169
    7
    18
    බඳින්නේ නැතුව හිටපන් මචං . උබට 30 ක් 40 ක් වෙද්දී උඹේ යාලුවෝ ඔක්කොම වගේ බැඳලා පවුල් වෙලා ඉන්නකොට උඹට තනිකමක් වගේ දැනුනොත් එත් බඳින්න එපා.

    මොකද කෙල්ලෙකුට ආදරය කරනවා වගේ නෙවෙයි බඳින එක. උඹට අම්බානක කැපකිරීම්, කට්ට කන්න වෙනවා. විශේෂයෙන්ම දරුවෙක් හදද්දී. එතකොට උඹ වගේ හිතන්න ගිහින් දරු පවුල් අනාත කරනවට වඩා හොඳයි තනිකඩව ඉන්න එක.

    Aniwa:dull::dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට දුක උඹගේ තාත්තා ඔය ටික හිතපු නැති එක බන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    hand-job--122023.jpg
     

    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මට තාම 20යි.. මට මේ එලකිරි එකේ ඉන්න උන්ගෙ පවුල් ප්‍රශ්න තියන thread දැකල බදින එක එපා උනා..මට හිතෙන්නෙ හොදට ඉගෙනගෙන සල්ලි හොයල බ්ල බ්ල මරෙන එක සැපයි කියලා.. මන් දැනටමත් බොන්න පුරුදු වෙලා ඉන්නෙ.. මන් වගෙ බදින්නෙ නැති අය තවත් ඉන්නවද??



    යකෝ කසාද ගැන හිතන්න කලින් වයස සම්පූර්ණ කරගනින්. නිකන් අසහයනකාරයෙක් කියලා රටට අගවන්න එපා. අවුරැදු 20 කියන්නේ තවම ඉගෙන ගන්න වයස. රැකියාවක් කරනවානම් තවම ප්‍රාථමික අවස්ථාව. ව්‍යාපාරයක් කරනවනම් ඒකේත් මුල් කාලේ. උඹ ගෑණු ගේන්න කලින් අම්මට තාත්තට සහෝදර සහෝදරියන් ගැන හිතන්නත් වෙනවා.

    හැමදේටම නිසි වයසක් එනවා. අඩුම තරමින් තව අවුරැදු 6ක් වත් හිටු.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    mokuth na. ara cam eke kathawa thama dawse kathawa

    සිරාවටම කිව්වේ බන්. මේ දවස් වල කැමරා උණක් ගහල තියෙන්නෙ. හැම සතිඅන්තෙම මෝල් වලට ගිහිල්ල එක එක ලෙන්ස් දාල කැමරා ටෙස්ට් කරනවා. :lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් ඕක තමයි හිතාගෙන ඉන්නේ.
    මට නම් අනිත් උන් ට වෙන දේවල් විතරක් නෙවෙයි මගේ අත්දැකීමුත් නිසා බදින්නේ නෑ කියල තමයි ඉන්නේ.

    මම හැමදාම කියනවා, මට විශ්වාස මගේ අම්මයි නංගියි විතරයි. අනිත් කිසිම ගෑනු පරානයක් ගැන විශ්වාසයක් නෑ. ඉතින් මම ආතල් එකේ ඉන්නව ඔය එක එක කරදර ඔලුව උඩ දාගන්නේ නැතුව
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අල මල්ලි;20668805 said:
    සිරාවටම කිව්වේ බන්. මේ දවස් වල කැමරා උණක් ගහල තියෙන්නෙ. හැම සතිඅන්තෙම මෝල් වලට ගිහිල්ල එක එක ලෙන්ස් දාල කැමරා ටෙස්ට් කරනවා. :lol::lol::lol:

    oke anika mama offset machine balanna hamathanama yanawa.