අල මල්ලි;20667520 said:යකෝ...අවුරුදු 20 උන්ට තියන ප්රශ්න බලහල්ලකෝ.. අවුරුදු 27ක් වෙලත් මම මේ කල්පනා කරන්නේ මේ මාසේ පඩි හම්බුනාම කැමරාවට ලෙන්ස් එකක් ගන්නවද නැද්ද කියල.![]()

බඳින්නේ නැතුව හිටපන් මචං . උබට 30 ක් 40 ක් වෙද්දී උඹේ යාලුවෝ ඔක්කොම වගේ බැඳලා පවුල් වෙලා ඉන්නකොට උඹට තනිකමක් වගේ දැනුනොත් එත් බඳින්න එපා.
මොකද කෙල්ලෙකුට ආදරය කරනවා වගේ නෙවෙයි බඳින එක. උඹට අම්බානක කැපකිරීම්, කට්ට කන්න වෙනවා. විශේෂයෙන්ම දරුවෙක් හදද්දී. එතකොට උඹ වගේ හිතන්න ගිහින් දරු පවුල් අනාත කරනවට වඩා හොඳයි තනිකඩව ඉන්න එක.

මට තාම 20යි.. මට මේ එලකිරි එකේ ඉන්න උන්ගෙ පවුල් ප්රශ්න තියන thread දැකල බදින එක එපා උනා..මට හිතෙන්නෙ හොදට ඉගෙනගෙන සල්ලි හොයල බ්ල බ්ල මරෙන එක සැපයි කියලා.. මන් දැනටමත් බොන්න පුරුදු වෙලා ඉන්නෙ.. මන් වගෙ බදින්නෙ නැති අය තවත් ඉන්නවද??
අල මල්ලි;20667565 said:මොකෝ බන්..![]()
mokuth na. ara cam eke kathawa thama dawse kathawa

අල මල්ලි;20668805 said:සිරාවටම කිව්වේ බන්. මේ දවස් වල කැමරා උණක් ගහල තියෙන්නෙ. හැම සතිඅන්තෙම මෝල් වලට ගිහිල්ල එක එක ලෙන්ස් දාල කැමරා ටෙස්ට් කරනවා.![]()