sexless couples kiala jathiyakut innawa. badinne sex nokara inna
රාගය සහ කාමය තමා මුල.මේ ලෝකේ ප්රශ්න ගොඩකට හේතුව sex නේද? Sex කියල දෙයක් තිබ්බෙ නැත්තම් කොච්චර හොදද?
ඔව්mokak? bedala thiyenne proposal da?
It is evolutionary ,Humans still have animal qualities , animals fight and finally strongest gene will win and go continuosly .රාගය සහ කාමය තමා මුල.
Ubath e godema thama kagahuwata toiyooka monada ban, mulu jeewitha kaleta sex karanna beri set ekak kiriye innawa
@nicjosh83 @erozan @2osama @wiky123 @Darkseid @Mandhawa nimal @Sukiri Batilla
iju iju ... me 1500 kawalam ponnya ridda gena balli wage passen enne rathu koti purogena hitiya balli dan parana thread okkoma privicy walain wahagena swadina kukka wage ragapane mona jiwitha da bn meoka monada ban, mulu jeewitha kaleta sex karanna beri set ekak kiriye innawa
@nicjosh83 @erozan @2osama @wiky123 @Darkseid @Mandhawa nimal @Sukiri Batilla
අඩෝ... මටත් 30 ඉවරයි. මට නම් යාළු වෙන්න තියා අතින් අල්ලන්නවත් එකක් සෙට් වෙලා නෑ. ඒ අතින් උඹ මට වඩා හෙන Advanced..ඔව් ඉතින්!! නෑ කියලා බබා පාට් දලා කොල්ලෝ මුලා කරන්න ඔනි නෑ නේ. අනින්න ඒවා දෙක තුනක් ඉන්නවා. ඊට අමතරව මසාජ් දාගන්න දන්න එකියෙක් ඉන්නවා ඒකිට කියලත් මසාජ් කරව ගන්නවා අහවල් එක, එහෙම පව් වැඩ නම් කරනවා ඉතින්.
අඩේ ගේ උන් පව් නේ.. උන්ට සමාජෙන් පවුලෙන් එන පීඩනේ දරාගන්න බැරුව බැදලා පස්සෙ විදවනවා. මාත් ගේ කියලා දන්න එකෙක් මේ ලගදි බැන්දා. ( ඌ 100 ගේ ද දන්නෙ නෑ, කෙල්ලො සීන් නෑ අපි දන්න )ඉන්නව
මන් දන්න කපල් 2ක් එකක් ඉන්නව, ගෑනිගෙ යාලුවො
එකක කොල්ල ගේ එකෙක්
අනිකෙ කෙල්ලට රිදෙනවලු
දැනුවත් උනා බ්රෝමාත් ගේ කියලා දන්න එකෙක් මේ ලගදි බැන්දා
එහෙම කියන්න එපා යකෝ!! අවංකවම මම නම් ලස්සන පොරක් නෙමේ, කාපිරි සීන් එකක් තියෙන්නේ, පව් කරන්නම කියලා හිතලා කරන්නේ නෑ, ඒ උනාට පින් කරා කියලා මේ ලෝකේ ලැබෙන දෙයක් නෑ, ලංකාවේ නම් මම දන්න දෙයක් තමයි 50ක් විතර ටෝක් කලොත් අනිවා එකක් සෙට් වෙනවා (පිටරටවල නම් 10ක් ටෝක් කලොත් එකක් සෙට් වෙන සම්භාවිතාවක් තියෙන්නෙ) ටෝක් කතන කියන්නේ මේ අසහන විදියට නෙමේ, cool එකේ chill එකේ approach කරන එකඅඩෝ... මටත් 30 ඉවරයි. මට නම් යාළු වෙන්න තියා අතින් අල්ලන්නවත් එකක් සෙට් වෙලා නෑ. ඒ අතින් උඹ මට වඩා හෙන Advanced..
හොද ඇපල් කන්නෙම පනුවෝ කියන්නේ නිකන් නෙවෙනේ බන්එහෙම කියන්න එපා යකෝ!! අවංකවම මම නම් ලස්සන පොරක් නෙමේ, කාපිරි සීන් එකක් තියෙන්නේ, පව් කරන්නම කියලා හිතලා කරන්නේ නෑ, ඒ උනාට පින් කරා කියලා මේ ලෝකේ ලැබෙන දෙයක් නෑ, ලංකාවේ නම් මම දන්න දෙයක් තමයි 50ක් විතර ටෝක් කලොත් අනිවා එකක් සෙට් වෙනවා (පිටරටවල නම් 10ක් ටෝක් කලොත් එකක් සෙට් වෙන සම්භාවිතාවක් තියෙන්නෙ) ටෝක් කතන කියන්නේ මේ අසහන විදියට නෙමේ, cool එකේ chill එකේ approach කරන එක![]()

Ubath e godema thama kagahuwata toiyo
iju iju ... me 1500 kawalam ponnya ridda gena balli wage passen enne rathu koti purogena hitiya balli dan parana thread okkoma privicy walain wahagena swadina kukka wage ragapane mona jiwitha da bn me
අනේ මන්දා බං.... මට ඔහොම සෙට් වෙලාම නැතෝ....එහෙම කියන්න එපා යකෝ!! අවංකවම මම නම් ලස්සන පොරක් නෙමේ, කාපිරි සීන් එකක් තියෙන්නේ, පව් කරන්නම කියලා හිතලා කරන්නේ නෑ, ඒ උනාට පින් කරා කියලා මේ ලෝකේ ලැබෙන දෙයක් නෑ, ලංකාවේ නම් මම දන්න දෙයක් තමයි 50ක් විතර ටෝක් කලොත් අනිවා එකක් සෙට් වෙනවා (පිටරටවල නම් 10ක් ටෝක් කලොත් එකක් සෙට් වෙන සම්භාවිතාවක් තියෙන්නෙ) ටෝක් කතන කියන්නේ මේ අසහන විදියට නෙමේ, cool එකේ chill එකේ approach කරන එක![]()