බදින්න කලින්

බ්‍රහ්මචාරිත්ව&#

  • Total voters
    74

moonrock

Member
Sep 1, 2013
3,024
202
0

මම දැක්කා
මේකේ බඩු කාරයෝ සෑහෙන ඉන්නවා. ඒ වගේම සමහර එවුන් ටෝක් කරලා ගැහුවා කියපු අවස්ථාත් තිබුනා ඉතින් මම තීරණය කරලා මේ ගැන පොඩි සමික්ෂණයක් කරන්න :P
උබලගෙන් බදින කම් බ්‍රහ්මචාරිත්වය රැකපු එවුන් කවුද කියන්න බලන්න?
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
තියෙන රෙප් ටිකත් කපාගන්න යන්නේ නිකන් ඉන්න බැරුව.:sorry:
 
snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    තියෙන රෙප් ටිකත් කපාගන්න යන්නේ නිකන් ඉන්න බැරුව.:sorry:

    ඔය වගේ දෙයක් දැක්ක ගමන් රේප් කපන්නේ මානසික අසහනකාරයෝ බන්. :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බඩු ගහලා තියෙනවා /නුල කැඩුනෙ අ@ ගහලා :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බැඳලත් නෑ මොනම බ්‍රහ්මචාරයකුත් නෑ.

    උබට වයස කියද? බන්:P මම හිතන් හිටියෙ 30ක් විතර ඇති කියලා
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බඩු ගහලා තියෙනවා /නුල කැඩුනෙ අ@ ගහලා :rofl:

    උබට Frenulum Breve තියෙන්න ඇත්ත නැත්නම් අතේ ගහනකොට සාමාන්‍යයෙන් නූල කැඩෙන්නේ නෑ.
     
    Jun 3, 2013
    659
    59

    නූලක් කියලා එකක් නැහැ බං කැඩෙන්න..:P.ලොල් දන්නේ නැත්තං දැන්න කෙනෙක්ගෙන් අහ ගනින්... (ලකී ගෙන් එහෙම) :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රිදිලා™;15803154 said:

    උබ දන්න තරම් තමයි එහෙනම්. නූල කියන්නේ Frenulum එකටයි. ඒක කැඩෙන්න පුලුවන් Frenulum Breve තියෙන කොට හෝ Phimosis තියෙන කොට හයියෙන් ඇද්දොත්.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබට Frenulum Breve තියෙන්න ඇත්ත නැත්නම් අතේ ගහනකොට සාමාන්‍යයෙන් නූල කැඩෙන්නේ නෑ.
    :P
    රිදිලා™;15803154 said:
    නූලක් කියලා එකක් නැහැ බං කැඩෙන්න..:P.ලොල් දන්නේ නැත්තං දැන්න කෙනෙක්ගෙන් අහ ගනින්... (ලකී ගෙන් එහෙම) :rofl:
    මොකක්ද මචන් එතකොට කැඩිලා ලෙ එන්නෙ:sorry: ටොපා වටෙ තියෙනවා බන් නුලක් වගෙ එකක් එක කැඩිලා ලේ අවානෙ:dull:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උබ දන්න තරම් තමයි එහෙනම්. නූල කියන්නේ Frenulum එකටයි. ඒක කැඩෙන්න පුලුවන් Frenulum Breve තියෙන කොට හෝ Phimosis තියෙන කොට හයියෙන් ඇද්දොත්.
    ඔව් ආතල් වැඩි කමට පෙරසම පස්සටම කරන්න ගිහින්:rofl::rofl: කැඩුනෙ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :P

    මොකක්ද මචන් එතකොට කැඩිලා ලෙ එන්නෙ:sorry: ටොපා වටෙ තියෙනවා බන් නුලක් වගෙ එකක් එක කැඩිලා ලේ අවානෙ:dull:
    මූ මුගෙ ටොපාවත් දැකලා නැද්ද කොහෙද?:P ඉඳගෙන චූ කරන එකෙක් වගේ:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මූ මුගෙ ටොපාවත් දැකලා නැද්ද කොහෙද?:P ඉඳගෙන චූ කරන එකෙක් වගේ:rofl:
    :angry::angry::angry: ෆල හු@@ යන්න තො නම් බ්‍රහ්මචාරයක් නැති කර ගත්තෙ පන්@@ ගල් කපන්න ගිහිල්ලානෙ:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔව් ආතල් වැඩි කමට පෙරසම පස්සටම කරන්න ගිහින්:rofl::rofl: කැඩුනෙ

    උබට තිබ්බේ තෙල් ටිකක් දාලා කරන්නයි එතකොට ඝර්සන ගතිය අඩු වෙන නිසා කැඩෙන්නේ නෑ. :P
     
    Last edited:
    Jun 3, 2013
    659
    59
    0
    උබ දන්න තරම් තමයි එහෙනම්. නූල කියන්නේ Frenulum එකටයි. ඒක කැඩෙන්න පුලුවන් Frenulum Breve තියෙන කොට හෝ Phimosis තියෙන කොට හයියෙන් ඇද්දොත්.

    දන්න රෙද්ද.. උඔ ඔය කියලා තියෙන්නේ නූලට ඉංග්‍රිස්යෙන් කියන වචනෙ නොවැ..හොක් හොක්
    ගොනෝ ඒක තියෙන්නේ කැඩෙන්න නෙවෙයි..සාමාන්‍යයෙන් ඒ Frenulum එක ලිංගික හැසිරීමකදී පස්සට යනවා..ඒක කැඩෙන්නේ නැහැ... ඒක කැඩෙන්නේ අසාමානයතාවක් තියෙන කොටයි..ඒ කියන්නේ නූල පස්සට ඇදෙන්නැති එක ලෙඩක්...ඒකයි සමහර අය ශල්‍යකර්මයක් මගින් ඒක හදා ගන්නේ... නැතුව පළමු ලිංගික හැසිරීමෙන් ඒක කැඩෙන්න තියෙන එකක් නෙවෙයි අර කන්‍යාපටලේ වගේ......හොක් හොක්... දන්නේ නැත්තං පිළිගත් ඩොකෙක්ගෙන් අහල දැන ගන්න... හොක් හොක් :rofl:
     
    Jun 3, 2013
    659
    59
    0
    :P

    මොකක්ද මචන් එතකොට කැඩිලා ලෙ එන්නෙ:sorry: ටොපා වටෙ තියෙනවා බන් නුලක් වගෙ එකක් එක කැඩිලා ලේ අවානෙ:dull:

    ඒහෙම වෙන්නේ ඒක ඇදිලා පස්සට නොගියාම....සාමාන්‍යයේන එහෙම වුනේ නැත්තං ශල්‍යකර්මයක් කරලා ඒක හදා ගන්න ඕනේ... දැන් උඔට එහෙම එකක් කර ගන්න ඕනේ නැහැ... දැන් ඒක හරි :yes:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    රිදිලා™;15803260 said:
    දන්න රෙද්ද.. උඔ ඔය කියලා තියෙන්නේ නූලට ඉංග්‍රිස්යෙන් කියන වචනෙ නොවැ..හොක් හොක්
    ගොනෝ ඒක තියෙන්නේ කැඩෙන්න නෙවෙයි..සාමාන්‍යයෙන් ඒ Frenulum එක ලිංගික හැසිරීමකදී පස්සට යනවා..ඒක කැඩෙන්නේ නැහැ... ඒක කැඩෙන්නේ අසාමානයතාවක් තියෙන කොටයි..ඒ කියන්නේ නූල පස්සට ඇදෙන්නැති එක ලෙඩක්...ඒකයි සමහර අය ශල්‍යකර්මයක් මගින් ඒක හදා ගන්නේ... නැතුව පළමු ලිංගික හැසිරීමෙන් ඒක කැඩෙන්න තියෙන එකක් නෙවෙයි අර කන්‍යාපටලේ වගේ......හොක් හොක්... දන්නේ නැත්තං පිළිගත් ඩොකෙක්ගෙන් අහල දැන ගන්න... හොක් හොක් :rofl:

    අඩො උබෙ කතා විලාශය:P:dull:මොකද? ඔර්ජිනල් එකට උනෙ?:dull: