බදින්න කෙල්ලෙක් තෝරගන්න ...

optimusprime047

Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    29 අවුලක් නෑ... උබට හරියන කෙල්ලේක් හොයලා බැදපන්...

    කාටවත් කවදාවත් බලාපොරොතු වෙන විදියෙ කෙල්ලෙක් හොයන්න බෑ... උබටත් උබ හොයන මට්ටමෙන් පහලට එන්න වෙනවා...

    හැබයි උබේ තේරීම් නම් අන්තිමයි වගේ... එකනේ උබට එක හරියන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බැරි වෙලා තියෙන්නේ...
    කොහොමත් කෙල්ලෙක්ව තේරුම් ගන්න එක පට්ට අමාරුයි... ලොවත් මැරෙනකන් බෑ..

    මොනව උනත් උබට හොද කෙල්ලෙක් ලැබේවි...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    A boy asked a wise man:- What is TRUE LOVE ??
    He said:- Go to the garden n find me one of the most beautiful flowers. The boy went and came back empty handed.
    The Man asked:- Did you find it ??
    The boy replied:- I found a beautiful flower but i continued to search hoping to find a more beautiful flower, but thn realized i ignored the best one, and whn i went back to get I didn't find it.
    Then said the man:- That is true love, you don't value it whn it's right in font of u, but you know how much it's worth whn u lose it...!!

    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචෝ,
    100% ගැලපෙන කෙල්ලොනම් හොයන්න යන්න එපා. එහෙම උන් නැහැ.:no: 75% විතර ගලපෙනවානම් එයාව තමන්ගේ කරගන්න. ඔක්කොම ගලපන්න යන උන්ට අන්තිමට නොබැද තමයි ඉන්න වෙන්නේ.:shocked: ඒවගේ උදාහරණ මම ඕන තරම් මගේ ජීවිතකාලේ දැකලා තියෙනවා. :(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ 12ක් එක්ක යාලුවෙලා තියෙනවා නම් උබට කෙල්ලෝ හොඳට තේරුම්ගන්න පුලුවන් නේ. කොහොමත් තමන්ට හරියටම ගැලපෙන කෙනෙක් තෝරගන්න. නැත්තන් ජීවිත කාලයම පසුතැවෙන්න වෙයි. කෙල්ලෙක් හොඳට තේරුම් කරගෙන මිසක් කවුරු කිව්වත් බඳින්න නම් යන්න එපා.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    ai ban uba oya wage ewath meke danne.. ubata confidence nadda thaniyama prashnayak wisada ganna... ithin uba kohomada badinne :P

    යකෝ මෙතන ඉන්න කොල්ලො ටික එලකිරි ... උබ වගේ නෙවෙයි...

    අනෙක මගෙ හොදම යාලුවො කවුරුත් ලංකාවෙ නෑ.
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    එකත් ඇත්ත තමයි...අනික මචන් කිසිම දෙයක් කලබලය‍ට කරන්න එපා...විශේෂයෙන්ම මගුල් වගේ දෙවල්..මොකද ජිවිතේ සහකාරිය කියන්නේ උඹව complete වෙන්නේ එතනින්....එතන අවුල් වුනොත් උඹට අප්සේට්....

    ඔනේ තරම් කෙල්ලො ඉන්නවා මචන්.....විශේෂයෙන්ම කෙල්ලගේ education සයිඩ් එක වැඩිය හොයන්න යන්න එපා,එකියන්නේ ඔනවාට වාඩා education කියන්නේ එතනත් අපසේට්......ලස්සන සමන්‍ය විදිහට තිබ්බට කමත් නැහැ.‍හුඟක් ලස්සනම miss srilanka වගේ ඩයල් ‍හොයන්න යන්න එපා.මම නම් කියන්නේ උඹේ අදහස් වලට ගැලපෙන...

    මම උමට මෙක recommend කරන්නේ නැහැ ඔය මංගල සෙවාවන් වගේ දෙන ස්ථාන වල‍ට යන්න කියලා ..නමුත් උඹ ඉන්න වතාවරනය අනුව....මංගල කිකිණි වගේ බැලුවනාම් හරි...නැතිනම් ඔය ඔනේ තරම් මංගල සෙවයන් තියනවා.එවාට කිව්වානම් හරි. උන් පැය 24 හරි හොයලා දෙයි....උඹට ගැලපෙන 10 හරි:rolleyes:

    තව දෙයක් මොන මගුල කරන්නත් ඉස්සලා පොඩ්ඩක් කෙල්ලව ආශ්‍රය කරලා බලන්න....සමහර විට කෙල්ල අකමැතිව මගුල සිද්ධ වෙනවා නම්.එක අපිට කෙල්ල පෙන්නුවේ නැති වුනාට අතුලෙ හංගන් ඉන්නවා.එතනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්...

    විශෙෂයෙන්ම ගම්බද කෙල්ලො ඉන්නවා හො‍ඳ හැඳියාවක් තියන,ලස්සන තියන,ගෙදර දොරේ වැඩ පුළුවන්,ස්වාමිය‍ට දෙවියෙක් මේන් සලකන අය.....මම කියන්නේ නැහැ නගරබද කෙල්ලො හොඳ නැහැයි කියලා.......:dull:

    තව දෙයක් උඹ හොය ගන්න සහකාරිය මචන් උඹේ ඔනෙම ප්‍රශනයක උඹත් එක්ක උඹේ හෙවනැල්ල වගේ ඉන්න එකක් වෙන්න ‍ඔනේ......මම කියන්නේ සමහර ගෑනු ඉන්නවා....මිනිහට මොක්ක හරි ප්‍රශනයක් වුනොත් දලා යනවා..ආපේ ජිවත මචන් කඳු පල්ලන සහිතයි....එකට ඔරෝත්තු බරභාගයක් ගත්තනාම් හරි.:):nerd:

    ඔව් බන්.. මං කොහොමත් හදිස්සි වෙන්නෙ නං නෑ.

    මට ඕනෙ හොද බුධ්ධිමත්, understandable, ටිකක් ලස්සන, මගෙ ලිෆෙ 1ට ගැලපෙන, කෙට්ටු කෙල්ලෙක්. (කලු සුදු ප්‍රශ්නයක් නෑ )
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    කෙල්ලෝ 12ක් එක්ක යාලුවෙලා තියෙනවා නම් උබට කෙල්ලෝ හොඳට තේරුම්ගන්න පුලුවන් නේ. කොහොමත් තමන්ට හරියටම ගැලපෙන කෙනෙක් තෝරගන්න. නැත්තන් ජීවිත කාලයම පසුතැවෙන්න වෙයි. කෙල්ලෙක් හොඳට තේරුම් කරගෙන මිසක් කවුරු කිව්වත් බඳින්න නම් යන්න එපා.

    මචෝ,
    100% ගැලපෙන කෙල්ලොනම් හොයන්න යන්න එපා. එහෙම උන් නැහැ.:no: 75% විතර ගලපෙනවානම් එයාව තමන්ගේ කරගන්න. ඔක්කොම ගලපන්න යන උන්ට අන්තිමට නොබැද තමයි ඉන්න වෙන්නේ.:shocked: ඒවගේ උදාහරණ මම ඕන තරම් මගේ ජීවිතකාලේ දැකලා තියෙනවා. :(

    29 අවුලක් නෑ... උබට හරියන කෙල්ලේක් හොයලා බැදපන්...

    කාටවත් කවදාවත් බලාපොරොතු වෙන විදියෙ කෙල්ලෙක් හොයන්න බෑ... උබටත් උබ හොයන මට්ටමෙන් පහලට එන්න වෙනවා...

    හැබයි උබේ තේරීම් නම් අන්තිමයි වගේ... එකනේ උබට එක හරියන කෙල්ලෙක් එක්ක යාලුවෙන්න බැරි වෙලා තියෙන්නේ...
    කොහොමත් කෙල්ලෙක්ව තේරුම් ගන්න එක පට්ට අමාරුයි... ලොවත් මැරෙනකන් බෑ..

    මොනව උනත් උබට හොද කෙල්ලෙක් ලැබේවි...

    එකත් ඇත්ත තමයි...අනික මචන් කිසිම දෙයක් කලබලය‍ට කරන්න එපා...විශේෂයෙන්ම මගුල් වගේ දෙවල්..මොකද ජිවිතේ සහකාරිය කියන්නේ උඹව complete වෙන්නේ එතනින්....එතන අවුල් වුනොත් උඹට අප්සේට්....

    ඔනේ තරම් කෙල්ලො ඉන්නවා මචන්.....විශේෂයෙන්ම කෙල්ලගේ education සයිඩ් එක වැඩිය හොයන්න යන්න එපා,එකියන්නේ ඔනවාට වාඩා education කියන්නේ එතනත් අපසේට්......ලස්සන සමන්‍ය විදිහට තිබ්බට කමත් නැහැ.‍හුඟක් ලස්සනම miss srilanka වගේ ඩයල් ‍හොයන්න යන්න එපා.මම නම් කියන්නේ උඹේ අදහස් වලට ගැලපෙන...

    මම උමට මෙක recommend කරන්නේ නැහැ ඔය මංගල සෙවාවන් වගේ දෙන ස්ථාන වල‍ට යන්න කියලා ..නමුත් උඹ ඉන්න වතාවරනය අනුව....මංගල කිකිණි වගේ බැලුවනාම් හරි...නැතිනම් ඔය ඔනේ තරම් මංගල සෙවයන් තියනවා.එවාට කිව්වානම් හරි. උන් පැය 24 හරි හොයලා දෙයි....උඹට ගැලපෙන 10 හරි:rolleyes:

    තව දෙයක් මොන මගුල කරන්නත් ඉස්සලා පොඩ්ඩක් කෙල්ලව ආශ්‍රය කරලා බලන්න....සමහර විට කෙල්ල අකමැතිව මගුල සිද්ධ වෙනවා නම්.එක අපිට කෙල්ල පෙන්නුවේ නැති වුනාට අතුලෙ හංගන් ඉන්නවා.එතනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්...

    විශෙෂයෙන්ම ගම්බද කෙල්ලො ඉන්නවා හො‍ඳ හැඳියාවක් තියන,ලස්සන තියන,ගෙදර දොරේ වැඩ පුළුවන්,ස්වාමිය‍ට දෙවියෙක් මේන් සලකන අය.....මම කියන්නේ නැහැ නගරබද කෙල්ලො හොඳ නැහැයි කියලා.......:dull:

    තව දෙයක් උඹ හොය ගන්න සහකාරිය මචන් උඹේ ඔනෙම ප්‍රශනයක උඹත් එක්ක උඹේ හෙවනැල්ල වගේ ඉන්න එකක් වෙන්න ‍ඔනේ......මම කියන්නේ සමහර ගෑනු ඉන්නවා....මිනිහට මොක්ක හරි ප්‍රශනයක් වුනොත් දලා යනවා..ආපේ ජිවත මචන් කඳු පල්ලන සහිතයි....එකට ඔරෝත්තු බරභාගයක් ගත්තනාම් හරි.:):nerd:

    මචං ලස්සන කියන එක එච්චරම වැදගත් නහැ. ප්‍රියාමනාප කෙල්ලෙක් උනානම් ඇති. කසාද ජීවිතයෙදි මචං වඩා වැදගත් වෙන්නෙ ඉවසීම. ඒක උඹට වගේම කෙල්ලටත් හොදට තියනවානම් ඕන ප්‍රස්නයක් විසදගෙන ජීවත් වෙන්න පුලුවන්. ඕන් කෙල්ලෙක් එක්ක ටික දවසක් කතාබහ කරනකොට ඒක හොදට තේරුම් ගන්න පුලුවන්.
    අනික මචං යෝජිත විවාහ යෝජණාවලදි මුලින් හා කියලා ටිකකලකින් බෑ කියන්න ටිකක් අමාරුයි. ඒකනිසා එහෙම කෙල්ලො බලන්න යනකොට යන්න ඉස්සෙල්ලා හොදට හොයලා බලපන් වටපිටාවෙන්. ලගපාත ඉන්න යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගෙන උන්ට කියල විස්තර හොයාගනින්. තව උඹලගෙ නෑදෑයො මාර්ගයෙනුත් කරන්න පුලුවන්. එහෙම කරලා හොඩයි කියලා හොයාගත්තොත් කෙල්ලව බලන්න පලයන්.
    ඊටපස්සෙ කෙල්ල්ව බලන්න ගිහාම කෙල්ලත් එක්ක පැත්තකට ගිහින් කතාකරලා චුට්ටක් හොදට තෙරුම් ගන්න බලපං. එතකොට උඹට ටිකක් තෙරුම් ගන්න පුලුවන් වෙයි මොන විඩියෙ ඩයල් එකක්ද කියලා.
    අනික මතක ඇතුව උඹට චූ බර නැතත් චූ කරන්න ඕනෙ කියලා ටොයිලට් එකට පලයන්. ඒක ඇතුලට ගිහාම ඒකෙ තත්වය අනුව උඹටම තීරණය කරන්න පුලුවන් කෙල්ල ගෙදර වැඩ කරණ එකියක්ද නැද්ද කියලා. ඊට පස්සෙ ගේ ඇතුලෙ වාඩි වෙලා ඉන්නකොට හොදට අහුමුලුවලට එහෙම ඇන්ටෙනාව දාලා බලපං. කෙල්ලගෙ පිරිසිදුකම කොහොමද කියලා හොද අදහසක් ගන්න පුලුවන්.
    හැමවෙලාවෙම නෙමෙයි, ගොඩාක් වෙලාවට ඔය යෝජණා වලට එන්නෙ එච්චර සන්කර නැති කෙල්ලො තමයි.
    ඔය මොනවා තිබ්බත් මචං කෙල්ලෙක් කව්ද කියලා හරියටම තෙරුම් ගන්න බඳිනකම්ම ඉන්න වෙනවා. මොකද ලංකාවෙ බ්ඳිනකන් එකට ජීවත්වෙන්නෙ නැතිනිසා. එකට ජීවත්වෙන්ඩ ගත්ත්ගමන් මචං ගොඩාක් නොගැලපීම් පේන්න ගන්නවා. එතකොට තමයි ඉවසීමයි අවබෝධයයි අවශ්ය වෙන්නෙ.
    එකට ජීවත්වෙන්න ගත්තගමන් මචං උදේ පාන්දරම මචං දකින්න හම්බවෙන්නෙ අර ලස්සනට මේකප් දාගෙන ඇහිබඹ පාට කරගෙන ඉන්න ලස්සන කෙල්ල නෙමෙයි. උඹට පේන්නෙ කුණුකෙළපෙරාගත්ත යක්ශණියක්වගේ එකියක්ව. තව ගොඩක් දෙවල් දකිනවා කසාදෙ එපාවෙන්න, මොන කෙල්ල කසාදබැන්දත්. හෝදන්නැතුව යටකලිසම් දවස් දෙකතුණක් අදිනහැටි, කෑමකාලා ඇගිලි ලෙවකන හැටි, නින්දෙන් ගොරවනහැටි, තදවෙල උඹට බණිනකොට කටින් කෙළබේරෙන හැටි වගේ ඔය එකී නොකී ගොඩක් දෙවල්. ඕවා ඔක්ක්ප්ම හොදට තේරුම් අරගෙන කසාද බැදපං කිසි අව්ලක් වෙන්නැහැ මොනකෙල්ලෙක් ක්සද බැන්දත්.

    ඔක්කෝටම පිං සිද්ධ වෙනව මචන්...
    මට හිතට මාර ගැම්මක් ආව උබලගෙ ඔවදන් ටික බලල...

    මං ජීවිතේ මූන දෙන ලොකුම සහ තීරනාත්මකම ප්‍රශ්නෙ...

    මට උබලව ජීවිතේට අමතක වෙන එකක් නෑ..
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    විජය_කුමාරතුංග;12512810 said:
    Na ubalage thatha kala wage :lol::lol:

    ඔවු, අපෙ තාත්තා උබලගෙ තාත්තාගෙ ඉල්ලීම අහක දාන්න බෙරි හින්ද තමයි උබලගෙ ගෙවල් පැත්තෙ ආව කියන්නෙ.
    ඇත්තටම අවුල මන් මෙච්චර හොදට ඉදිද්දි,
    උබ මෝඩයෙක් උනේ කොහොමද කියල.
    අම්මල වෙනස් නේ ඒක වෙන්න ඇති !!!
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    A boy asked a wise man:- What is TRUE LOVE ??
    He said:- Go to the garden n find me one of the most beautiful flowers. The boy went and came back empty handed.
    The Man asked:- Did you find it ??
    The boy replied:- I found a beautiful flower but i continued to search hoping to find a more beautiful flower, but thn realized i ignored the best one, and whn i went back to get I didn't find it.
    Then said the man:- That is true love, you don't value it whn it's right in font of u, but you know how much it's worth whn u lose it...!!

    මමත් ඕක අහල තියනව
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ස්තුතීයි යාලුවා.

    මේකට උත්තරයක් දියන් !

    යෝජිත විවහයකදී, කාලයක් අශ්‍රය කරල අප්සට් නං ආයෙ බෑ කියන්න පුලුවන්ද ?

    ඒක හොදද ?

    මචන් කෙල්ලෝ කියන අය කට්ටයි හැමෝම නෙවෙයි.මචන් එහෙම ආශ්‍රය කරලා බලපන් හැබැයි කොහෙවත් කෙල්ලව එක්කෙගෙන යන්නෙපා..පුළුවන් තරම් කෙල්ලගේ ගෙදර හරි නැත්තම් මිනිසුන් ඉන්න උබව දන්නා උන් ඉන්න තැනක ..එකත් වැඩිය එපා.නැත්තම් උබට හොද නැති උනත් ගෙලවිමක් නැති වෙයි.
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    එළකිරි එකට ආවා විතරයි. මේක කියෙව්වම මොනවහරි මට හිතෙන ටිකක් කියන්න හිතුනා. කෙනෙක්ගෙ මුලු ජීවිත කාලෙටම බලපාන දෙයක්නෙ.

    හැමෝම ලස්සන දේවල් වලට කැමතියි.:yes: හැබැයි, ගෑනියෙක් ගන්නව වගේ වැඩකදි ලස්සනට මුල් තැන දෙන එක එච්චර බුද්ධිමත් වැඩක් නෙමේ. :no:

    ආදරේ කරන්නෙ තමුන්ටද තමුන්ගෙ දේපළ, වත්කම් ගැන හිතලද කියන එක (මෙතනදි දෙයක් කියන්න තියෙනවා. ගොඩක් වෙලාවට කොල්ලො කියන දෙයක් තමයි, දැන් කෙල්ලො කොල්ලන්ට නෙමේ කැමති වෙන්නෙ, උන්ගේ සල්ලිවලටයි, කාර් එකටයි කියන එක. ඒ කතාවේ ඇත්තක් නැතුවා නෙමේ.:yes: නමුත්, සමහර කොල්ලොත් එහෙමනෙ. :rofl: කොහොම වුනත් මිනිස්සු වශයෙන් අපි තේරුම් ගන්න ඕනි දෙයක් තියෙනවා.:nerd: ඕනිම කෙනෙක් කැමතියි හොඳින් ජිවත් වෙන්න. විශේෂයෙන් ගෑනියෙක් කියන්නෙ, ගොඩක් වෙලාවට විවාහ වුනාට පස්සෙ ගෙදර වැඩ, ළමයින්ගෙ, ස්වාමි පුරුෂයගෙ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ගෑනියෙක් කැමතියි තමන්ගෙ මහත්තය තමුන්ට හොඳින් සලකනව නම්. මිනිහෙක් වගේ නෙමේ. ගොඩක් වෙලාවට ගෑනියෙක්ට තමන්ගෙ ස්වාමි පුරුෂයගෙ ආදායම් මාර්ගය, වත්කම් හැරෙන්න වෙන දේවල් ගොඩක් නෑනේ. (දෑවෑද්දත් මිනිහටනෙ:confused: :dull:) ඒ නිසා මධ්‍යස්ථව මේ ප්‍රශ්න ගැන හිතන්න. මම කියන්නෙ, සල්ලි නිසාම කැමති වෙන කෙල්ලෙක් බැඳ ගනින් කියල නෙමේ. මම හිතන්නෙ මම කියන එක තේරෙනව ඇති.)

    බුද්ධිමත් බව (මේ කිව්වෙ උගත්කම ගැන නෙමේ.:no: උගත් මිනිස්සු ඉන්නවා බුද්ධිය අඩු. උගත්කමත් තියෙනව නම් හොඳයි.:yes:)

    සිතේ ස්වභාවය (සංවේදී කෙනෙක්ද, පොඩි දෙයටත් කේන්ති ගන්නවද, යමක් කතා කරල සම්මුතියකට එන්න පුලුවන්ද වගේ කරුණු)

    දෙන්නගෙ රුචි, අරුචිකම් (කන, බොන, අඳින, පළඳින එකේ ඉඳලා ලිංගිකත්වය වෙනකම් බොහො දේ. අනිකාව තේරුම් ගැනීමට ඇති හැකියාව, අනිකා වෙනුවෙන් කැපකිරීම් කරන්නට සූදානම් බව වගේ කරුණු මෙතනදි වැදගත්).

    විශේෂයෙන් යෝජිත් විවාහයක් නම්, ටික කාලයක් ආශ්‍රය කරන්න. එතකොට අනිකා ගැන යම් තරමක තක්සේරුවකට එන්න පුලුවන් වෙයි.

    තවත් වැදගත් දෙයක්. අනිත් අය කිව්ව පළියට මේ වගේ දෙයක් කර ගන්න එපා. :no: හේතුව, වැඩේ වැරදුනොත් තනිවම විඳවන්න වෙන්නේ තමුන්ට. ඒ ගැනත් හොඳින් හිතන්න.:yes:

    මට නම් දැන් වයස 25කට කිට්ටුයි. ඒත්, සමාජයෙ ගැවසෙනකොට අහපු, දැකපු දේවල්, අත්විඳපු දේවල් අනුව තමා මේ ටික කියන්න හිතුනේ.

    "කලබලයෙන් විවාහ වෙන්නා, නිවී සැනසිල්ලේ පසුතැවේ." (මේක අන්තර්ජාලයේ කොහේහරි තැනක දැකපු, සිද්ධාලේප වෙද මහත්තයගෙ බෝඩ් එකක තිබ්බ දෙයක්.)

    well said bro :yes:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මචං ලස්සන කියන එක එච්චරම වැදගත් නහැ. ප්‍රියාමනාප කෙල්ලෙක් උනානම් ඇති. කසාද ජීවිතයෙදි මචං වඩා වැදගත් වෙන්නෙ ඉවසීම. ඒක උඹට වගේම කෙල්ලටත් හොදට තියනවානම් ඕන ප්‍රස්නයක් විසදගෙන ජීවත් වෙන්න පුලුවන්. ඕන් කෙල්ලෙක් එක්ක ටික දවසක් කතාබහ කරනකොට ඒක හොදට තේරුම් ගන්න පුලුවන්.
    අනික මචං යෝජිත විවාහ යෝජණාවලදි මුලින් හා කියලා ටිකකලකින් බෑ කියන්න ටිකක් අමාරුයි. ඒකනිසා එහෙම කෙල්ලො බලන්න යනකොට යන්න ඉස්සෙල්ලා හොදට හොයලා බලපන් වටපිටාවෙන්. ලගපාත ඉන්න යාලුවො දෙන්නෙක් තුන්දෙනෙක් හොයාගෙන උන්ට කියල විස්තර හොයාගනින්. තව උඹලගෙ නෑදෑයො මාර්ගයෙනුත් කරන්න පුලුවන්. එහෙම කරලා හොඩයි කියලා හොයාගත්තොත් කෙල්ලව බලන්න පලයන්.
    ඊටපස්සෙ කෙල්ල්ව බලන්න ගිහාම කෙල්ලත් එක්ක පැත්තකට ගිහින් කතාකරලා චුට්ටක් හොදට තෙරුම් ගන්න බලපං. එතකොට උඹට ටිකක් තෙරුම් ගන්න පුලුවන් වෙයි මොන විඩියෙ ඩයල් එකක්ද කියලා.
    අනික මතක ඇතුව උඹට චූ බර නැතත් චූ කරන්න ඕනෙ කියලා ටොයිලට් එකට පලයන්. ඒක ඇතුලට ගිහාම ඒකෙ තත්වය අනුව උඹටම තීරණය කරන්න පුලුවන් කෙල්ල ගෙදර වැඩ කරණ එකියක්ද නැද්ද කියලා. ඊට පස්සෙ ගේ ඇතුලෙ වාඩි වෙලා ඉන්නකොට හොදට අහුමුලුවලට එහෙම ඇන්ටෙනාව දාලා බලපං. කෙල්ලගෙ පිරිසිදුකම කොහොමද කියලා හොද අදහසක් ගන්න පුලුවන්.
    හැමවෙලාවෙම නෙමෙයි, ගොඩාක් වෙලාවට ඔය යෝජණා වලට එන්නෙ එච්චර සන්කර නැති කෙල්ලො තමයි.
    ඔය මොනවා තිබ්බත් මචං කෙල්ලෙක් කව්ද කියලා හරියටම තෙරුම් ගන්න බඳිනකම්ම ඉන්න වෙනවා. මොකද ලංකාවෙ බ්ඳිනකන් එකට ජීවත්වෙන්නෙ නැතිනිසා. එකට ජීවත්වෙන්ඩ ගත්ත්ගමන් මචං ගොඩාක් නොගැලපීම් පේන්න ගන්නවා. එතකොට තමයි ඉවසීමයි අවබෝධයයි අවශ්ය වෙන්නෙ.
    එකට ජීවත්වෙන්න ගත්තගමන් මචං උදේ පාන්දරම මචං දකින්න හම්බවෙන්නෙ අර ලස්සනට මේකප් දාගෙන ඇහිබඹ පාට කරගෙන ඉන්න ලස්සන කෙල්ල නෙමෙයි. උඹට පේන්නෙ කුණුකෙළපෙරාගත්ත යක්ශණියක්වගේ එකියක්ව. තව ගොඩක් දෙවල් දකිනවා කසාදෙ එපාවෙන්න, මොන කෙල්ල කසාදබැන්දත්. හෝදන්නැතුව යටකලිසම් දවස් දෙකතුණක් අදිනහැටි, කෑමකාලා ඇගිලි ලෙවකන හැටි, නින්දෙන් ගොරවනහැටි, තදවෙල උඹට බණිනකොට කටින් කෙළබේරෙන හැටි වගේ ඔය එකී නොකී ගොඩක් දෙවල්. ඕවා ඔක්ක්ප්ම හොදට තේරුම් අරගෙන කසාද බැදපං කිසි අව්ලක් වෙන්නැහැ මොනකෙල්ලෙක් ක්සද බැන්දත්.
    sira kathawa :rolleyes: