බදින්න හදිස්සි නොවිය යුත්තේ ඇයි?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Healthy life style එකක් අරගෙන යන්න. බදින එකේ තේරුමක් නෑ. අනවශ්‍ය ප්‍රශ්න.

    සැයු :- මැරෙන කොට වතුර බිව්වා කියලා ස්වර්ගස්ත වෙන්නෙ නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,811
    113
    එකමත් එක රටක
    Bande upadana rupayak.eliye kellek ne. :dull: bendala tiyenne tamanwamai
    Angry Impractical Jokers GIF by truTV
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Mul kaale hadissi unaa nam local කළු ගඳ ජරා godawal kara gahanawa, උන්ගේ පවුල් එක්කම නඩත්තු කරන්න වෙනවා experience na

    Samahara ung engaged welath ekka hitiye.

    Ekata dan suddiyo :P පවුල් බර මොකුත් නෑ නඩත්තු costs negative යන්නේ. Amazing sex life. No stress at all

    Hadissi wuna nam විනාසයි life එකම dark
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හදිසි කියන එක එක එකාට සාපේක්ෂයි නේ බන්
    හොඳ කෙනෙක් බැන්දොත් අවුලක් වෙන්නේ නැ හදිසියේ බැන්දත් නිවී හැනහිල්ලේ බැන්දත්. නරක කෙනෙක් හදිසියේ බැන්දත් එකයි හදිසි නැතුව බැන්දත් එකයි
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    හදිස්සි වෙන්න එපා
    හොඳට හොයල බලල බැඳපං
    මරාල වලට කර ගහන්නෙ නැතුව
    මගෙ යාලුවෙක් උන්න , ඌ කෙල්ලො 40 ක් විතර බලන්න ගියා, මං හිතන්නෙ අවුරුදු 5 ක් වගේ මගුල් හෙව්ව
    උගෙ රික්වමන්ට්ස් වලට මැච් වෙන කෙල්ල හම්බෙනකං මූ ගේම අත ඇරියෙම නෑ
    අන්තිමේ ඌට හොඳට සෙට් වෙන කෙල්ලෙක් හම්බෙලා බැන්ද

    දැං හොඳට ඉන්නව, ළමයෙකුත් ඉන්නව
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Mul kaale hadissi unaa nam local කළු ගඳ ජරා godawal kara gahanawa, උන්ගේ පවුල් එක්කම නඩත්තු කරන්න වෙනවා experience na

    Samahara ung engaged welath ekka hitiye.

    Ekata dan suddiyo :P පවුල් බර මොකුත් නෑ නඩත්තු costs negative යන්නේ. Amazing sex life. No stress at all

    Hadissi wuna nam විනාසයි life එකම dark
    ඒ උනාට ආදරේ කියන දේ උබට ලැබෙනවද
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මට එකෙක් කිව්වේ, බදිනවා කියන්නේ ජෑම් පාන් කන්න හිතුනම බේකරියක් සල්ලි වලට ගත්තා වගේ ගොන් කමක් ඕක කියලා :P
    සෙක්ස් කරන්න විතරක් බඳිනවනම් තමයි ඕක අදාළ වෙන්නේ ඉතින් මට හිතෙන විදියට
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,686
    8,376
    113
    මේක තමා හේතුව. ඕනෑම දෙයක් ලබාගෙන කාලයක් යද්දී ඒ දේ එපාවෙලා වෙන දෙයක් ඕනෑ වෙනවා.

    අනික් එක බන් ගෙවල් වලින් උයන්න පුළුවන්, තේ හදන්න පුළුවන් ගෙදර වැඩ කරන්න දන්නවා කියලා කිව්වට බහුතරෙකට ඔය මොකුත් කරන්න බෑ බන්. අන්තිමට උන්ගෙ වැඩත් අපිට කරන්න වෙන්නෙ

    හරිම අහිංසකයි කියල බදින්න කලින් උන්ගෙ අම්මා තාත්ත කිව්වට බැන්දලා අවුරුද්දක්‍ යද්දි පෙන්නෙ යකෙක් බැදගත්තෙ කියලා ඔකයි හෙතුව 😂
     

    kgcp

    Junior member
  • Mar 30, 2013
    57
    48
    18
    රැකියාවක් හරි ආදායම් මාර්ගයක් හරි තියෙනවා නම් ඉන්න ගෙයක් දොරක් තියේ නම්. තමන්ගේ අවශ්‍යතාව මත විවාහ වෙන එක ගැටලුවක් නෑ. හැබැයි විවාහ ජීවිතය කියන්නේ මොන වගේ දෙයක්ද කියල හොඳ අවබෝධයක් තියෙන්න ඕන. සෙක්ස් කරන්න බලාගෙන කසාද බදිනවා කියන්නේ නම් පරිප්පු කන්න ආසාවට හෝටලයක් දාගන්නව වගේ වැඩක්. ඒ මෝඩ වැඩේ කරන්න එපා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අනික් එක බන් ගෙවල් වලින් උයන්න පුළුවන්, තේ හදන්න පුළුවන් ගෙදර වැඩ කරන්න දන්නවා කියලා කිව්වට බහුතරෙකට ඔය මොකුත් කරන්න බෑ බන්. අන්තිමට උන්ගෙ වැඩත් අපිට කරන්න වෙන්නෙ

    හරිම අහිංසකයි කියල බදින්න කලින් උන්ගෙ අම්මා තාත්ත කිව්වට බැන්දලා අවුරුද්දක්‍ යද්දි යකෙක් බැදගත්තෙ කියලා ඔකයි හෙතුව 😂

    ඉස්සර අපේ අම්මලා කරපු තරම් වැඩ කරන්න දැන් ඉන්න අයට බැහැ. වොෂින් මැශින්, ගෑස් කුකර්, රයිස් කුකර්, ග්‍රයින්ඩර් වගේ වැඩ පහසු කරන උපකරණ කිසි දෙයක් නැතුව ඉස්සර හිටපු ගෑනු ගෙදර වැඩ ටික සේරම තනියම කලා.