මගේ school mate ලා ඔක්කොම වගේ මුලින්ම බඳින්න පටන් ගත්තේ හොඳ උගත් උන්.. මුලින්ම බඳින්න පටන් ගත්තේ engineering, medicine කරපු සෙට් ඒක බං. පස්සේ ඊට අඩු degree කරපු උන්.දැන් නං ගොඩක් අය කසාද බදින්නේ නැහැ වගේ මට පේන්නේ. කසාඳ බැඳලා ඉන්න අයත් ළමයි හදන්නේ නැහැ.
නිදහස තමයි බලාපොරොත්තු වෙන්නේ ගොඩක් අය බැදීම් නැති.
එක්කෝ මට නිතර දෙවේලේ ආශ්රය කරන්න හම්බෙන්නේ එහෙම අයද දන්නේ නැහැ.
අපේ ඔෆිස් එකේ වැඩි හරියක් තනිකඩයෝ ඉන්නේ. කසාඳ බැඳපු අය ඉන්නේ ඔෆිස් එකේ මුළු අයගෙන් භාගයකටත් අඩුවෙන් වගේ. ඒ කසාඳ බැඳපු අයගෙනුත් වැඩි දෙනෙක් රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්, කාර්යාල සහයක අය. උසස් පෙළ දක්වා උගත් අය වගේ.
ඊට එහා උගත් ගොඩක් අය කසාඳ බැඳලා නැහැ.
පවුලේ ඉන්නා නෑදෑ වෙන සහෝදර සහෝදරියන් උනත් සැහෙන දෙනෙක් ජොබ් එක කරලා තනියෙම ජීවත් වෙන අය ඉන්නවා කීප දෙනෙක්ම.
එක්කෝ කසාඳ බඳිනවා නං වැඩිය හිතන්නේ නැතුව අවුරුදු 25-27 වගේ වෙනකොට බැඳපු අය තමයි ඉන්නේ,
දැන් පාසල් සිසුන් කොහොම හැසිරෙයිද කියලයි මම මේ කල්පනා කරේ.
අපි ඉතින් වෙනින් ශතවර්ෂයක මිනිස්සුනේ.
ඔය කියන රියැදුරන්, ආරක්ෂක නිලධාරීන් වගේ උන් බැඳලා නෑ බං. හේතුව සල්ලි මදි පාඩුව වෙන්න පුළුවන්.
පවුල් බර මොකුත් නෑ නඩත්තු costs negative යන්නේ. Amazing sex life. No stress at all