Engineering නම් ගොඩක්ම first shy ගියපු උන්. 27 වෙනකොට බැන්දා ගොඩක් උන්. Medicine මගේ වයසේ උන් අර saitm case එකට අහු වෙල degree ගන්න late උනා. ඒත් සල්ලි තියං උන් බැන්දා..engineering, medicine කරපු අය කියන්නේ අවුරුදු 28 වගේනේ. ඉන්ටර්න් යද්දී ඊටත් එහා වයස. ඊට කලින් කසාඳ බැඳපු engineering, medicine කරපු අය නං හම්බෙලා නැහැ වගේම අවුරුදු 28 ට කිට්ටු කසාඳ නොබැදපු රියදුරෝ, ආරක්ෂක නිලධාරීන්ත් හම්බෙලා නැහැ මට.
පවුල් බර මොකුත් නෑ නඩත්තු costs negative යන්නේ. Amazing sex life. No stress at all


bendala tiyenne tamanwamai