බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    බදියුදීන්ගේ මල්ලී රටටම වස කවයි

    rishard-badiudeen.jpg

    ලංකා සතොස ආයතනයේ ඇති පරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික්ටොන් තිස්දහසක් (30,000) සත්ව ආහාර ලෙස විකිණීමට අමාත්‍ය මණ්ඩලයෙන් ලැබුණු අවසරය උපයෝගී කරගනිමින් එම සහල් නැවත හොර පාරෙන් වෙළෙඳපොළට යාමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.
    ඒ සත්ව ආහාර සඳහා ලබාදීමට නියමවූ සහල් ලබාගැනීමට ඉදිරිපත්ව සිටින මිලදීගන්නන්ගෙන් බහුතරය සහල් මෝල් හිමිකරුවන්වීම නිසාය.
    එබැවින් එම සහල් ඔවුන් විසින් සත්ව ආහාරවලට යැයි කියමින් මිලදීගෙන පසුව ඒවා ඔපදමා නැවත වෙළෙඳපොලට නිකුත් කිරීමේ අවදානමක් ඇති බව වාර්තා වේ.
    මෙසේ ඉදිරිපත්ව සිටින පිරිස 15ක් බවත් මොවුන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ සොයුරාවන රියාජ් බදුයුදීන් මහතාගේ මිතුරන් බවත් පැවසේ.
    මේ සහල්මොල් හිමියන් සත්ව ආහාර මිලදී ගැනීමේ බලපත්‍ර ඇති අය බවත්, ඔවුන් අදාල ජාවාරම් සිදුකරනු ලබන්නේ කාලයක සිට බවද සතොස අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
    ලංකාවේ ප්‍රධානම සත්ව ආහාර නිෂ්පාදකයින් වන ගෝල්ඩ් කොයින් හෝල්ඩිංග්ස් (Gold Coin Holdings) හා ප්‍රිමා (Prima) සමාගම්වලට මෙම සහල් තොග ලබා නොදීම අදාල සැකය තවත් වර්ධනය කරන්නක් වී ඇත.
    කෙසේවුවද අදාල සහල් තොගය සත්ව ආහාරවලටද නුසුදුසු බව පැවසේ.
    ඒ එම සහල්වලට වසරක කාලයක සිට මසකට දෙවරක් කෘමි නාශක යොදා තිබීම නිසාය.
    :angry::angry::angry:

    source: Colombotoday
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මම deep analysis එකක් කරල හිටං ගෙ බඩ කම්පෙයා කරා අවුරුද්දකට කලින් ඉමේජස් එක්ක..
    බඩේ වර්ධන වේගය අවුරුද්දට 160%
    දැන් බඩ කටේ තියෙන්නෙ හරි සරලයි..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම deep analysis එකක් කරල හිටං ගෙ බඩ කම්පෙයා කරා අවුරුද්දකට කලින් ඉමේජස් එක්ක..
    බඩේ වර්ධන වේගය අවුරුද්දට 160%
    දැන් බඩ කටේ තියෙන්නෙ හරි සරලයි..

    සිරාවටම බන්.මහින්ද බලයට එනකොට මෑන්ස්ටත් බඩක් තිබුනේ නෑ.මෛත්‍රී එනකොට මෑන්ස්ටත් බඩක් තිබුනේ නෑ

    ජනාධිපති උනාට පස්සේ මුන්ගේ බඩ එනවනේ බන් හෝ ගාලා.පුටුවේ ප්‍රශ්නයක්ද මන්දා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සිරාවටම බන්.මහින්ද බලයට එනකොට මෑන්ස්ටත් බඩක් තිබුනේ නෑ.මෛත්‍රී එනකොට මෑන්ස්ටත් බඩක් තිබුනේ නෑ
    ජනාධිපති උනාට පස්සේ මුන්ගේ බඩ එනවනේ බන් හෝ ගාලා.පුටුවේ ප්‍රශ්නයක්ද මන්දා

    බඩ නම් ආවට කමක් නෑ..
    ඒත් අවුරුද්දකින් ඔච්චර බඩක්..
    සුදහගින්නෙන් ඉදල තියෙන්නෙ බං..
    කොහොමත් කනවට වඩා වෙන වැඩක් කියල දෙයක් කරේ නෑ නෑ නෙ..

    අඩුම තරමෙ කාල කට පියාගෙන හිටපන්..
    එත් නෑ.. ක්‍රිකට් ට්‍රෝල් පේජ් එකකට යන්න නෑ..
    බ්‍රා ලංකා ගානව ඉන්දියන් පරයි..
    හරි සන්තෝසයි..

    2.gif
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බඩ නම් ආවට කමක් නෑ..
    ඒත් අවුරුද්දකින් ඔච්චර බඩක්..
    සුදහගින්නෙන් ඉදල තියෙන්නෙ බං..
    කොහොමත් කනවට වඩා වෙන වැඩක් කියල දෙයක් කරේ නෑ නෑ නෙ..

    අඩුම තරමෙ කාල කට පියාගෙන හිටපන්..
    එත් නෑ.. ක්‍රිකට් ට්‍රෝල් පේජ් එකකට යන්න නෑ..
    ඉස්සර බ්‍රා ලංකා ගානව ඉන්දියන් පාරයි..
    හරි සන්තෝසයි..

    2.gif

    කුජීතයි බන්.මෙහෙමත් ජනාධිපතිලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    nicjosh83 said:

    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.

    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා

    ස' ponnayek
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ස' ට සාමාන්‍යයෙන් මොකුත් නවත්ත ගන්ඩ බෑ. හාල් මෝල් කාරයගේ ඉදලා ඔක්කොම ස'ව පාලනය කරනවා

    ස' ponnayek
    හම්බයා උඹ @kasun090354t ගේ ලැට් වල දිවෙන් ඉස්සලු නේ ? 🤭ගූ කොතේ ගූ වල කඩන් කාලා ජීවත් වෙන උඹ වගේ බැල්ලිගෙ පුතෙක්ට ඕවා මොනාද නේ ?😂🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හම්බයා උඹ @kasun090354t ගේ ලැට් වල දිවෙන් ඉස්සලු නේ ? 🤭ගූ කොතේ ගූ වල කඩන් කාලා ජීවත් වෙන උඹ වගේ බැල්ලිගෙ පුතෙක්ට ඕවා මොනාද නේ ?😂🤭
    උඹ ප්‍රසිද්ධියේ පිළි gaththa උඹ පොන්නයා කියලා
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    හම්බයා උඹ @kasun090354t ගේ ලැට් වල දිවෙන් ඉස්සලු නේ ? 🤭ගූ කොතේ ගූ වල කඩන් කාලා ජීවත් වෙන උඹ වගේ බැල්ලිගෙ පුතෙක්ට ඕවා මොනාද නේ ?😂🤭

    මෙන්ශන් කරකර දගලන්නේ තොපේ පඩන්ගු ආන්ඩුව නිදහස් කරලා ගෙදර යැවුවා විතරයිනේද. උදේ ඉදන් රෑ වෙනකම් පුකදේන ආන්ඩුවට කියලා මොනවා හරි කරගනින්. අපිව මෙන්ශන් කරකර දගලන්නේ. අපි ලොල්ලෝ ගහනවා කියලා හිතුවද පොන්නයෝ :lol: :lol: