විමලේ නම් ඊයේ කිව්වා අපිට ඒගොල්ලොන්ගේ සහය ප්‍රතික්ෂේප කරන්න බෑ කියල, බැසිල් සර් විල්පත්තුවට ඔප්පු හදලම දීපු හින්දා බදුර්දීන් හරි ආසයිලු රාජපස්සලට![]()
උඹ කියනවනම් ඵහෙමම කියන්න අැති..ඔව් ඔව්..
විමලේ නම් ඊයේ කිව්වා අපිට ඒගොල්ලොන්ගේ සහය ප්‍රතික්ෂේප කරන්න බෑ කියල, බැසිල් සර් විල්පත්තුවට ඔප්පු හදලම දීපු හින්දා බදුර්දීන් හරි ආසයිලු රාජපස්සලට![]()
හැබැයි මේක ඇත්ත නම් මම ගෝටට දෙන්නේ නැහැ වෙන එකෙක්ට දෙනවා![]()
නාගට රුපියල් දාහක අාධාරයක් කරල ඵන්න විකල්පෙට.
මේවාද බන් ?
![]()

meka real ekak bro newspaper wala thibunaපට්ට බූරුවො ඕයි උබලා. පත්තිරිප්පුවයි ස්ටේජ් එකයි අතර දුර බැලුවාම තේරෙන්නේ මාලිගාවට පිවිසෙන පාර කියලා. ස්ටේජ් එකේ ප්‍රමානෙට පාර වැහෙනවා. මුන් ටික නටන්නේ තාප්පේ දිලා බල බලද.
එඩිට් එකක් වත් ගහගන්න බැරි ලොන්තයො![]()
මේවාද බන් ?
![]()

meka real ekak bro newspaper wala thibuna
ඌරු වරිගේ වන්නිය;24735285 said:බොරු කියන්න එපා... මමත් නුවර.... බලපන් හොඳට...මේකේ ඉන්න DJ ඉන්න ඇත්තේ පත්තිරිප්පුව ඉස්සරහ වලාකුළු බැම්මේ නැත්නම් දිය අගලේ වෙන්න ඇති.......
මොංගලට වඩා JVP උන් නේ ගොබෙල්ස් නියාය අනුගමනය කරන්නේ.....

meka real ekak bro newspaper wala thibuna
![]()
රේස් එක යන පාරේ නටන්නේ නැතුව මාලිගාව ගාව නටන්නේ කැහිල්ලට වෙන්න ඇති![]()

ඕවාටනම් රැවටුනේ නැහැ ඉස්සර හැම එකාම කට උල් කර කර කිව්වේ දළදාවේ සුද්දියෝ නටනවා නටනවා මඩ ගහන්න ඕනාවට හැමෝම කියන නිසා විස්වාස කරා .
දැන් නම් කට උල් කරලා නෙමේ ඇද කරලා විරිත්තලා උම්මා දීලා කිව්වත් ඕකුන් කියන කිසිම දෙයක් විස්වාස කරන්නේ නැහැ මට වෙනස සැප වැඩයි .
හැබැයි බදුර්දීන් අවොත් නම් ගෝටා ට චන්දෙ දෙන්නේ නැහැ නගාට දෙනවා
ammo math hituwa vitarai Gota ta chande denna eke ehena iwarai... mage chande moketawath ne me para hari haman kenek awoth denawa![]()

ජෙවිපියට හම්බෙන්න තියෙන චන්දත් නැතිකරන්නේ මේ වගේ උන් තමා![]()