බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට ?

රිෂාඞ් බදියුර්ද&


  • Total voters
    110
  • Poll closed .

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට ?

    අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාවට?????

    fast4.png
     
    Last edited:

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    Ado mn waradiyata therum gaththe. Math wishwasabangayata sahaya denawa :sorry:


    බලපන් ඉතින්, දැන් කරන්න දෙයක් නැ.
    උම්බ සාය දෙන්නෙ නැ කියල ඉවරයි නෙ.
    දැන් බඩු ඩීල් ව යවන්න විදියක් නැ. :(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අංක ජෙප්ප මම මොනව දැම්මත් සහය දෙන්නේ නෑ


    :(:(:(
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    poll eka dala tiyenne kohamath ase mula kranna.. oka tama loke hamatanama tiyenne minusunge... rewatima reawtima
    අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහිව ගෙනඑන විශ්වාසභංග යෝජනාවට?????


    මචන් මෙතන කියවන්න තියෙන්නේ එක වාක්‍යයයි..උඹලට ඕක කියවල තේරුම් ගන්න බැරිනම් ඉතින් ...:shocked::no::angry::angry::angry:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,269
    113
    Gotland
    සහය දෙනෝ



    හැබැයි මේක පාලිමන්ට් එකේ පරදී වගේ

    ඒත් හොඳයි

    අරූට දෙන උන් ටික බලාගන්න පුළුවන්