බදුයුදීන් ගේ කතාව

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    11210521_10153186727281259_5295403147639309525_n.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    වනජීවී'ලොක්ක කවුද බන් දැන් ඉන්නේ?
    සිංහල කම අමතක කරමු.තමන්ට දීපු තනතුරේ නම්බුවවත් රැ කෙනවිදියට අඩු ගානේ මේක වැරදියි කියලවත් කියන්න කොන්දක් නැති හැටි.
    තූ නොදකින් මෙහෙමත් නිලදාරීන්.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Wild Life Department will re-do its boundaries at Wilpattu National Park.

    Probably already done ....
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගෑණු ඇග විකුණන එක වගේ සිල්ලර නිව්ස් මාකර්ට් නොකර හිරු CIA වැඩසටහන මේ වගේ ජාතික වශයෙන් වැදගත් මාතෘකාවක් කරලියට ගැනීම ගැන ස්තුති වෙනවා.
     

    Helaya_119

    Member
    May 2, 2015
    41
    4
    0
    හිරු ටිවී එකට අපේ ස්තුතිය හිමිවිය යුතුයි. Respect !!

    25pqq2x.jpg
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    11165227_861701400576041_1753061592014755917_n.jpg


    විල්පත්තු රක්ෂිතයේ ඉදිවන අරාබි ගම්මානයට මේ යටිතල පහසුකම් ලැබුනේ කෙසේද..
    මේ තරම් මුදල් ප්‍රමානයක් අරාබි කරයෙන් ශ්‍රි ලංකාවට පොම්ප වන්නේ මේ සිංහළය අරාබියක් කිරීමට නොවේද..
    හැම ආණ්ඩුවක්ම කලේ සිංහලයට වල කපන එකයි.ඒ නිසා පක්ෂ පාට බදාගෙන කරපු ඒ මෝඩකම අපි අත්හරිමු.

    රට ජාතිය ආගම වෙනුවෙන් කැපවෙමු.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    රට ජාතිය ආගම වෙනුවෙන් කැපවෙමු.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    11165227_861701400576041_1753061592014755917_n.jpg


    විල්පත්තු රක්ෂිතයේ ඉදිවන අරාබි ගම්මානයට මේ යටිතල පහසුකම් ලැබුනේ කෙසේද..
    මේ තරම් මුදල් ප්‍රමානයක් අරාබි කරයෙන් ශ්‍රි ලංකාවට පොම්ප වන්නේ මේ සිංහළය අරාබියක් කිරීමට නොවේද..
    හැම ආණ්ඩුවක්ම කලේ සිංහලයට වල කපන එකයි.ඒ නිසා පක්ෂ පාට බදාගෙන කරපු ඒ මෝඩකම අපි අත්හරිමු.

    රට ජාතිය ආගම වෙනුවෙන් කැපවෙමු.

    QATAR FUNDS
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    හිරු ටිවී එකට අපේ ස්තුතිය හිමිවිය යුතුයි.