රනේ කෙලින්ම බොන්ඩ් සල්ලි යුස් කරනවා. මරා කෙලින්ම සීෂෙල්ස් මනි යුස් කරනවා. මදිපාඩුවට තමා ඔය චයිනිස් උන් හෙල්ප් එක දෙන්නේ. දෙගොල්ලොන්ගේම වැඩි බිඩ් එක දෙන තැනට ඔය හාල් කැලි ටික බහියි.. කොහොමත් වැඩි වාසි මහින්දට. මොකද ඉනිශියල් හම්බවෙන ගැන වගේ නෙමෙයි. මහින්ද ආණ්ඩු හැදුවහම කොමිස් එහෙම ෂුවර් චිනගෙන්.. එවල වැරැද්දකුත් නැහැ. අපි උනත් වැඩක් නිකන් කරන්නේ නැහැනේ.

