බදුර්දීන්ගේ ආගමික අයිතීන්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බදුර්දීන්ගේ ආගමික අයිතීන්

    විනාඩි 5.00 ඉඳන් බලන්න....

    • Like
    Reactions: hodakolla

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බෝම්බ පුපුරනවා.... ආණ්ඩුව නිදි....
    බෝම්බ හදන්න තඔ නිදහස් කරනවා ආණ්ඩුව නිදි....
    පැපෝලීය නාල කපනවා..... ආණ්ඩුව නිදි.....
    මුස්ලිම් දේශපාලකයෝ අන්තවාදය පෝෂනය කලා කියල මුස්ලිම් සමාජයට පෙන්නල දෙනවා.... ඒත් ආණ්ඩුව නිදි....
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ

    විපක්ෂයත් දැන් කෑගැහුවට ඒ කාලේ වැඩිය සද්දේ නෑ. දෙගොල්ලොම එකයි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂයත් දැන් කෑගැහුවට ඒ කාලේ වැඩිය සද්දේ නෑ. දෙගොල්ලොම එකයි...

    පක තමයි, 30 අවුරුදු යුද්දක් ඉවර කරපු ආණ්ඩුවකට ඔහොම කියන උබල සිoහල නම් වෙන්ඩ විදිහක් නැ, :no::no:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    75332756_1173669892831327_5320898085226807296_n.jpg

    පුතාණෝගේ පාක්ෂිකයෝ හයියෙන් අත්පොලසන් නාදයක් දෙන්න...

    :P:P:P
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පක තමයි, 30 අවුරුදු යුද්දක් ඉවර කරපු ආණ්ඩුවකට ඔහොම කියන උබල සිoහල නම් වෙන්ඩ විදිහක් නැ, :no::no:

    ස්.. ස්.. යුද්දෙයි මේකයි පටලගන්න එපා... රට නිදහස් කරාට මහින්ද මහත්තයට තියන ගෞරවය තාමත් හිතේ තියනවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විපක්ෂයත් දැන් කෑගැහුවට ඒ කාලේ වැඩිය සද්දේ නෑ. දෙගොල්ලොම එකයි...

    2009 ඉදල 2014 වෙනකම් බෝම්බ කීයක් පිපුරුවද? කීදෙනෙක් ත්‍රස්තවාදී ක්‍රියා හින්ද මැරුම් කෑවද කියපන් බලන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්.. ස්.. යුද්දෙයි මේකයි පටලගන්න එපා... රට නිදහස් කරාට මහින්ද මහත්තයට තියන ගෞරවය තාමත් හිතේ තියනවා

    දෙකම එකයි 30 අවුරුදු යුද්දක් ඉවර කරපු ආණ්ඩුවක් මේ වහබ්වාදී කැනහිල්ලුන්ව හුරතල් කරයිද, ගෝඨ උන්න නම් උබල අඩන්නෙ ''සහරාන් කියන අහිoසක මනුස්සය අතුරුදහන් වෙලා'' කියල, අන්න ඒක හොදට මතක තියා ගනින්..
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    2009 ඉදල 2014 වෙනකම් බෝම්බ කීයක් පිපුරුවද? කීදෙනෙක් ත්‍රස්තවාදී ක්‍රියා හින්ද මැරුම් කෑවද කියපන් බලන්න

    මොන කාලේද?:rolleyes: 4/21 ට පස්සෙද?

    බෝම්බ පිපිරුණේ නැහැ...ඒ අතින් මහින්ද මහත්තයාගේ කාලේ ආරක්‍ෂාව 100%
    ඒත් තම්බි සිංහලයට කෙලින්න පටන් අරන් දැන් දශක දෙකකටත් වඩා වැඩී
    ඒ කාලය තුළ මේ ප්‍රධාන පක්ෂ දෙකම ආණ්ඩු කළා...උන් බලේ පවත්වා ගන්න සිංහල අපිට කෙලවනකම් බලන් හිටියා..
    පුංචි පවුල රත්තරං කියපු කාලේ ඉඳන්ම තමයි සිංහලයට කෙළවුණේ.
    උඹලා කැමති නම් ඒක පිළිගනින්
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    NO BOMBS means not 100% Security.
    During Mahinda's period, system let extremists to grow up in the society.
    Now we have golden opportunity to defeat extremists in the election and let GOTA to recover the SINGLE LAW COUNTRY :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    විපක්ෂයත් දැන් කෑගැහුවට ඒ කාලේ වැඩිය සද්දේ නෑ. දෙගොල්ලොම එකයි...

    එව්වා පේන්නේ නෑනේ. :lol: විල්පත්තුව ඩෝසර් කරද්දී මේ එකෙක්වත් සද්දයක් නෑ. බදුර්දීන් මේ ආණ්ඩුවට පැන්න විතරයි විල්පත්තුව අනතුරේලු . මුන්ගේ ජාත්‍යාලය මතු වෙන්නේ උන්ගේ මහා එකාට කෙල වෙද්දී මිසක් රටට කෙල වෙද්දී නෙවෙයි. පකේ පුරවැසියෝ :rofl:

    ගෝටා ආවොත් ! අනිවා බදුර්දීන් එනවා මේ පැත්තට එතකොට මුන් ඒවා සාදාරණිය කරන ලස්සන බලපන්කො. :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එව්වා පේන්නේ නෑනේ. :lol: විල්පත්තුව ඩෝසර් කරද්දී මේ එකෙක්වත් සද්දයක් නෑ. බදුර්දීන් මේ ආණ්ඩුවට පැන්න විතරයි විල්පත්තුව අනතුරේලු . මුන්ගේ ජාත්‍යාලය මතු වෙන්නේ උන්ගේ මහා එකාට කෙල වෙද්දී මිසක් රටට කෙල වෙද්දී නෙවෙයි. පකේ පුරවැසියෝ :rofl:

    ගෝටා ආවොත් ! අනිවා බදුර්දීන් එනවා මේ පැත්තට එතකොට මුන් ඒවා සාදාරණිය කරන ලස්සන බලපන්කො. :P

    බදුර්දීන්ව ගන්නෙ නැ කියවන්ඩ එන්ඩ එපා, :no::no::no: