නැ එහෙමම වෙන්නෙ නැ, සිරිසේන රනිල රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව..ඒත් බදුරදීන ඕකට පටලෝ ගන්න විදිහ ගැනයි ප්‍රස්නෙ එන්නෙ ශාක්කි නැ හකීම උනත් රිල්වාන් තුවාල උන වෙලාවෙ බලන්ඩ ගිහින් තියෙනව ඒ ගිය වෙලාවෙ ගහපු පොටෝ තියෙනව ඒත් ඒක ශාක්කියක් වෙන්නෙ නැ නඩු දාන්ඩ ඕකයි ගැටලුව වෙලා තියෙන්නෙ..
2020 October - නැ එහෙමම වෙන්නෙ නැ, සිරිසේන රනිල රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
2020 November - නැ එහෙමම වෙන්නෙ නැ, රනිල රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
2020 December -නැ එහෙමම වෙන්නෙ නැ, රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
2021 January - නැ එහෙමම වෙන්නෙ නැ, පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
2021 February -නැ එහෙමම වෙන්නෙ නැ, ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
2021 March - නැ එහෙමම වෙන්නෙ නැ, බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
2121 April - දෙල් වෙනව ශාක්කි තියෙනව.