බදුර්දීන්ගේ මලයා නිදහස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    අපි හදපු ආණ්ඩුවේ අපි ඉන්නවා - ආවොත් එලවනවා. එච්චරයි"
    රිෂාඩ් ආණ්ඩුවට ආවොත් සිදු වන දේ විමල් කෙලින්ම කියයි
    2020.10.03 ටීවී දෙරණ ප්‍රධාන පුවත් විකාශය



    120672333_375735413560370_7458615386663431732_n.jpg
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    සෘජුව සම්බන්ධයි රිල්වාන් තුවාල උනාම ඌට දොස්තරල හොයල දීල තියෙන්නෙ ඔය බදුරදීනගෙ මල්ලි , ඒත් ඒකට නඩුවක් දාන්ඩ බැ ආන්න එතනයි ගැටලුව තියෙන්නෙ .
    අම්බෝ ලැට් කටා ඇවිත් :-D :-D :-D :-D :-D
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නැ එහෙමම වෙන්නෙ නැ, සිරිසේන රනිල රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව..ඒත් බදුරදීන ඕකට පටලෝ ගන්න විදිහ ගැනයි ප්‍රස්නෙ එන්නෙ ශාක්කි නැ හකීම උනත් රිල්වාන් තුවාල උන වෙලාවෙ බලන්ඩ ගිහින් තියෙනව ඒ ගිය වෙලාවෙ ගහපු පොටෝ තියෙනව ඒත් ඒක ශාක්කියක් වෙන්නෙ නැ නඩු දාන්ඩ ඕකයි ගැටලුව වෙලා තියෙන්නෙ..



    2020 October - නැ එහෙමම වෙන්නෙ නැ, සිරිසේන රනිල රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
    2020 November - නැ එහෙමම වෙන්නෙ නැ, රනිල රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
    2020 December -නැ එහෙමම වෙන්නෙ නැ, රුවන් පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
    2021 January - නැ එහෙමම වෙන්නෙ නැ, පොලිස්පතිය ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
    2021 February -නැ එහෙමම වෙන්නෙ නැ, ඒකලෙ ආරක්ශක ලේකම් සහ බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
    2021 March - නැ එහෙමම වෙන්නෙ නැ, බුද්ධි ප්‍රධානියාට දෙල් වෙනව ශාක්කි තියෙනව.
    2121 April - දෙල් වෙනව ශාක්කි තියෙනව.
     
    • Haha
    Reactions: Smartm

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,201
    113
    Gotham City
    සෘජුව සම්බන්ධයි රිල්වාන් තුවාල උනාම ඌට දොස්තරල හොයල දීල තියෙන්නෙ ඔය බදුරදීනගෙ මල්ලි , ඒත් ඒකට නඩුවක් දාන්ඩ බැ ආන්න එතනයි ගැටලුව තියෙන්නෙ .
    පාස්කු ප්‍රහාරය සැලසුම් කරලා තියෙන්නෙ කාදිනල් තුමා.
    ප්‍රහාරය කරලා තියෙන්නෙ මුස්ලිම් නම් බොරුවට දාගත්ත ක්‍රිස්තියානි කට්ටිය.
    ඒ අයගෙ පවුල් වල අයත් එදා දේව මෙහෙයෙ ඉඳලා තියෙනවා .
    සහරාන්ගෙ ඇත්ත නම සහරාන් නෙමෙ
    ශිරාන් ෆ්‍රැන්සිස් ද සිල්වා
    රිල්වාන්ගෙ ඇත්ත නම රිල්වාන් නෙමෙ
    රයන් ඩැනියල් පෙරෙරා .
    එතකොට ඉබ්‍රහීම් නානාගෙ ඇත්ත නම එබ්‍රහම් බෙන්ජමින් මැතිව්ස්
    බොම්බෙ ගහන්න මාස කිහිපයකට කලින් හොර අයිඩෙන්ටි හදාගෙන .
    නම් වෙනස් කරගෙන.
    එහෙනම් මෙ ප්‍රහාරයට වග කියන්න ඔනි පුද්ගලයන් අතර ලියාපදිංචි කිරිමෙ දෙපාර්තුමෙන්තුවෙ අධ්‍යක්ෂක තුමාත් ඉන්නවා.