දන්න විදියට බදුර්දීන්ට තමා UTV කියන Tamil Channel එක අයිතිය තිබ්බේ (ඔව් ඔව් මාත් එක දවසක්වත් බලල නෑ. අද තමා ඇහුවේ වෙන්නත් පුලුවන් නම).. දැන් ඒ චැනල් එක ප්‍රොග්‍රෑම්ස් නවත්වල ටෙස්ට් එකක් යනවා. අර ස්වර්ණවාහිනියේ හිටපු නදික දාලා තිබ්බා ඌත් ඒකේ වගේ සීන් එකක් ..
කවුරු හරි පොරක් අරගෙන වගේ

මේකේ සිටින මාධ්‍ය හිතවතුන් දන්නවද තොරතුරු
මොන චැනල් ආවත් වෙනසක් නම් වෙන්නේ නෑ
කවුරු හරි පොරක් අරගෙන වගේ


මේකේ සිටින මාධ්‍ය හිතවතුන් දන්නවද තොරතුරු
මොන චැනල් ආවත් වෙනසක් නම් වෙන්නේ නෑ