බදුල්ලත් අනුරටම යයි

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වෙනත් කියන්නේ සජියගේ උන් නෙවෙයි තමයි... ඔය අමු බයි ගව සම්පත... ඕකුන් නාමල්ට රනිල්ට දිලිත්ට බෙදිලා යයි...
     
    • Haha
    Reactions: helplesser

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    අනුරට පට්ටම ටොක්සික් ෆෑන් බේස් එකක් තියෙන්නේ. ගෝටාටවත් මෙච්චර ටොක්සික් ෆෑන් බේස් එකක් හිටියේ නෑ බන්.
    fan base thiyenna meka football macth ekaknemei ban.
    mama nam oka oita wada wenas widiyakata dakinne.
    podi kale idan mage oluwe thibune jvp awoth minissunta hodak wei kiyala. minissu inne anura dinanawa balala hure danna nemei. horungen meka beraganna
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,043
    27,689
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුරට පට්ටම ටොක්සික් ෆෑන් බේස් එකක් තියෙන්නේ. ගෝටාටවත් මෙච්චර ටොක්සික් ෆෑන් බේස් එකක් හිටියේ නෑ බන්.
    fansලා ඉන්න ඔයා හිතුවද රයිගම් ටෙලි සම්මානෙ කියලා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අනුරට පට්ටම ටොක්සික් ෆෑන් බේස් එකක් තියෙන්නේ. ගෝටාටවත් මෙච්චර ටොක්සික් ෆෑන් බේස් එකක් හිටියේ නෑ බන්.

    මිනිස්සු සැහෙනන ඉච්චාභංගත්වයෙන් ඉන්න නිසා. 2019ට අපිට එක පොදු ප්‍රශ්නයක් මවා පැවා. අද වෙද්දි ඊට වඩා දහස් ගුණයක ප්‍රශ්න වල මිරිකිලා මිනිස්සු ඩෙස්පා. ඒ නිසා මේ වගේ වෙලාවක තෝරගනන ලේසිම දරුනුතම පැත්තට ඇදෙනවා. එතැනදි ටොක්සික් කම් උපරිමයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    fan base thiyenna meka football macth ekaknemei ban.
    mama nam oka oita wada wenas widiyakata dakinne.
    podi kale idan mage oluwe thibune jvp awoth minissunta hodak wei kiyala. minissu inne anura dinanawa balala hure danna nemei. horungen meka beraganna
    fansලා ඉන්න ඔයා හිතුවද රයිගම් ටෙලි සම්මානෙ කියලා
    සොරි සොරි, slaves ලා... 😞
     
    • Haha
    Reactions: ttj and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    අනුරට පට්ටම ටොක්සික් ෆෑන් බේස් එකක් තියෙන්නේ. ගෝටාටවත් මෙච්චර ටොක්සික් ෆෑන් බේස් එකක් හිටියේ නෑ බන්.
    ඔය චූන් එකේ උපරිමයට ගියාම තමයි ඔය ගති එන්නේ .
    හෙන ගැම්මෙන් ඉන්නේ උන් රට හැදෙනවා බලන්න . :lol:

    එක මිටට උකෝලා ගන්නේ .
     
    • Haha
    Reactions: Heshan Daminda

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    සොරි සොරි, slaves ලා... 😞
    Slaves ලා ඉන්නේ මහිදලා, රනිල්ලා සජිත්ලටනේ සහෝදරයා.
    ඔය සහෝදරය කොයි පලාතෙද? අපේ ග්‍රාමීය බල මන්ඩලයට සම්භන්ද කරන්නම්. එතනට ගියාම වෙනස තේරෙයි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    View attachment 236568

    Low IQපොන්ස්ලා හිතනවා "වෙනත්" කියන්නේ සජියගේ චන්ද කියලා.
    වෙනත් ටිකත් මේ අනුපාත වලින්ම තමයි බෙදෙන්නේ
    බදුල්ලත් හරි
    එයාලත් විකට කොටා ගේ විකට රංගනේ රසවිදලා
    තව කොහේද?