එළකිරි සමාජිකයින් 7ක් හෙට දින රාත්‍රී 8 කෝච්චියෙන් බදුලු විත් නමුනුකුල කන්ද මත කුඩාරමක් අටවා රැ පහන් කිරීමට බලාපොරත්තු වෙමු.
බදුලු ඉන්න අය කව්දෝ




එළකිරි සමාජිකයින් 7ක් හෙට දින රාත්‍රී 8 කෝච්චියෙන් බදුලු විත් නමුනුකුල කන්ද මත කුඩාරමක් අටවා රැ පහන් කිරීමට බලාපොරත්තු වෙමු.
බදුලු ඉන්න අය කව්දෝ




මේ දවස් වල නම් camp ගහන්න වෙන්නේ නැ. රෑ කට්ටිය ගල් වෙලා මැරෙයි. වැස්සයි, නමුනුකුල උඩ මීදුමයි. අඩි 10ක් එහාට පෙන්නේ නෑ. අපිත් රෑ නවතින්න ගිහින් පට්ට චාටර් වුනා.


සොහොන;19736874 said:හෙටද බන් ට්‍රිප් එක යන්නේ මන් හිතුවේ ගොහින් ඉවරයි කියලා
බම්ප් වේවා හැකර් t සුබ ගමනක් යන්න හැකියාව ලැබේවා



awissunoth bolata duwanna para nathi wei 



ඔක්කොමලා පුල් adventure mode කරන යාමක් තියෙන්නේ
හැමෝටම ගොඩක් ස්තුතියි !!

me dawas wala wahinawa machan. climate amuthui. hulagath wadi. wenas wendath puluwan climate. koiopathenda naginne. badullata enne nathuwa Ellen behela ballaketuwa patten palayan. nath nam demodarin behela spring valley pathen palayan. uda mee masso innawa wadiye sadda badda nathuwa fun eka ganin.awissunoth bolata duwanna para nathi wei
jaya wewa parissamin palayaw![]()
me dawas wala wahinawa
kande uda nam godak cool
yanawa nam hodata kanna bonna aran palayan
specially water
mokada kanda uda water naha
ekama lidai tiyenne
eke water nam aulak ne
et sattu pirila nisa hitha hadagena bonna wenawa
peranna puluwan podi penerayak aran palayalla mataka atiwa
