බදුල්ලේ පැත්තෙන්

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,172
    4,079
    113
    invoke db "Injected Memory"
    උඹත් එහෙම ද ඇටේ පැල කලේ?:baffled:

    යකෝ මම අච්චර රචනාවක් ලිව්වා මාතෘකාවට අදාලව, මේ කොහෙද යන ඇටයක් ගැන ලියපු එක විතරයි මුන් කෝට් කරන්නෙ,

    වල් හිත.
    මුන් බුත්තල වැල්ලවාය පස්සර යන හැම දවසකම වැහැලා කෙල්ලො ගෙවල් වලම ඉන්න ලැබියං ... මගේ එකම ප්‍රර්ථනාව :lol::lol::lol:

    :dull::dull::dull: aiyandi
    heta udenma nagitala ynna hituwa komadu kanna

    :eek::eek: hmm terum ganna tun parak kiyewwa :baffled:
    hmm හොදට පැහැය තියන කොමඩුවක් ලැබුනොත් :cool:

    mata kiyanna deyak na ne ban serama kattiya kiyalane.. matatth ethin kiyanna thiyenne oya than tikama thama..

    හැකො උබ දතකට මැදගෙන ගියාට වැඩක් නැ පැනිකොමඩු වගේ කැලි සෙට් වෙන්න පස්සර ගියත් වාසනාව තියෙන්න ඕන :love::love:

    උබේ මූනත්තහඩුව බලල පස්සර කැලිත් පන එපා කියලා දිව්වොත් මට වගකීමක් බාර ගන්න බැ හරි, , , :lol::lol:

    වැඩේ හරි ගියොත් මේකෙ වෙලි වෙලි ඉන්න අසහන කාරයොන්ටත් කොමඩු ගෙඩි දෙකතුනක් අරන් වරෙන් ;);)

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    මොනා උනත් කමක් නැ, පස්සර පැත්තෙ කැලි එහෙම නම් බලන්න එපා. කොලඹ කෙලො ජිම් ගිහින් ඩයට් කරලා ඇග හදන් හිටියට, පස්සර පැත්තෙ ඉන්නවා කැලි නිකං අඹලා වගෙ,
    එ පට්ට අව්වෙ හිටියත් උන්ගෙ හම නිකං ඉටි වලින් හදලා වගේ, ගවුන් කොටං ගහන් ඉන්නවා දැක්කම නවතින්න හිතෙයි හිත සංවර කරන් ඉන්න තමයි තියෙන්නෙ,

    ලස්සන නංගියෙක් දැකලා ආසම හිතුනොත් නංගී පැනිකොමඩු නැද්ද අහන්න, මොකද මචො, එලමකිරි පැනිකොමඩු තියෙන්නෙ ඕකේ, නංගිත් එක්ක කොමඩු ගෙඩියක් කාලා, ඇටෙත් පැල කරලම එන්න පුලුවන් ;);););)

    මචන් මේ නුල කවුරුහරි අර ආර් පතිරනයට පෙන්නනවද :P
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA

    නමුනුකුල බස් එකේ ගියා කියන්නෙ ඉතින් ඉල ඇට ටික ඇදෙනවා, බස් එකේ මිනිස්සු විතරක් නෙමෙයි වෙලාවකට එලුවොත් දාගෙන යනවා :D Music Video වල තියෙනවා වගෙ :D
    ඇවිදින්න ඉතින් අනිවා වාහන කට්ටක් නම් තියෙන්න ඕන,

    බදුල්ලෙන් කැම කනකොට නම් පොඩ්ඩක් පරිස්සමෙන්, ඩොටේ කඩ වලින් කන්න එපා, බජට් එකට කනවා නම් කියලා තියෙනවා වගේ දුල්සර එක හොදයි,

    එහෙම නැත්නම් කැපිටල් සිටි එක තමයි හොදම බදුල්ලෙ ටවුන් එකෙන් නම්., පව්ලෙ අය, කැලි බැලි එක්ක යනවා නම් කැපිටල් සිටි එකට යන්න, Parking උනත් ඕන තරම් තියෙනවා ටවුන් එකේම උනාට,

    උබ පස්සර පැත්තෙ යනවා නම් අතේ අරන් යන්න පුලුවන් ෆ්‍රිජ් එකක් අරන් එන්න අනිවා, මේ දවස් වල කරපට් වෙනවා ඇති :D

    බදුල්ලත් එහෙමම තමයි.

    බදුල්ලෙ එනවා නම් බදුල්ල විතරක් නෙමෙයි බන්ඩාරවෙල, හපුතලෙ, දෝව, දෙමෝදර, වගේ වටෙම යන්න බලන් එන්න, පැය දෙකෙ දුර, ඕනම නම් ගක්ගල නුවරඑලියට උනත් ලොකු දුරක් නැ,

    ඒහෙම තිබ්බ නම් මරු, මොකද මචො, පස්සර බදුල්ල වැල්ලවාය පැති පට්ට රස්නෙයි.
    ඉතින් රස්නෙ එපා උනාම බන්ඩාරවෙල හපුතලේ වැලිමඩ නුවරැලිය පැත්තෙ ඇවිත් ගියා නම් ආයෙ හීට් වෙච්ච්ඩා කූල් කරගන්න පුලුවන් යන්න කලින් :P

    වෙලාවක් තිබ්බොත් සියඹලාන්ඩුව පැත්තෙ පොඩ්ඩක් ගිහින් එන්න, සුපිරි පැත්ත බලන්න (ලංකාවෙ දුශ්කරම පැත්ත කියලා තමයි කියන්නෙ) හොද මීකිරි එහෙම නම් තියෙනවා ඒ Side එකේ,

    මොනා උනත් කමක් නැ, පස්සර පැත්තෙ කැලි එහෙම නම් බලන්න එපා. කොලඹ කෙලො ජිම් ගිහින් ඩයට් කරලා ඇග හදන් හිටියට, පස්සර පැත්තෙ ඉන්නවා කැලි නිකං අඹලා වගෙ,
    එ පට්ට අව්වෙ හිටියත් උන්ගෙ හම නිකං ඉටි වලින් හදලා වගේ, ගවුන් කොටං ගහන් ඉන්නවා දැක්කම නවතින්න හිතෙයි හිත සංවර කරන් ඉන්න තමයි තියෙන්නෙ,

    ලස්සන නංගියෙක් දැකලා ආසම හිතුනොත් නංගී පැනිකොමඩු නැද්ද අහන්න, මොකද මචො, එලමකිරි පැනිකොමඩු තියෙන්නෙ ඕකේ, නංගිත් එක්ක කොමඩු ගෙඩියක් කාලා, ඇටෙත් පැල කරලම එන්න පුලුවන් ;);););)

    මේ ප්‍රබන්ධ රචනාව දකිනකොට මට මතක් වුනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ "තිරය ඇරෙනවා..තිරය වැසෙනවා"ගීතය
    "කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති..
    නළ වතුරෙන් සැනහෙන දරුවෝ....
    ගොයම් නැටුමකට දෑකැති ලෙලවති.....
    කුඹුරක් ඇස නොගැටුන දරුවෝ"......

    මොකද?මම එහෙම කියන්නේ මේ ලියලා තියෙන්නේ පට්ටපල් බොරු නිසා.
    මම ඉතා වගකීමෙන් කියනවා පස්සර පැයක් හිටපු නැති කෙනෙක් මේක ලියලා තියෙන්නේ.පස්සර රස්නේ නෑ.පස්සර මුහුදු මට්ටමෙන් මීටර්880යි,බදුල්ල 625යි.පස්සර තමයි පට්ටම සීතල.මේ දවස්වල නම් ටිකක් රස්නෙ වැඩියි.
    පස්සර කොහේවත් පැනි කොමඩු නෑ.සියඹලාණ්ඩුවේ කොතනකවත් මීකිරි ඇත්තෙත් නෑ.
    පැනි කොමඩු ඕනි නම් සියඹලාණ්ඩුවේ යන්න ඕනි.මීකිරි තියෙන්නේ තණමල්විල සයිට් එකට වෙන්න.
    යන්නේ කොහෙද?මල්ලේ පොල් කතාවක් මූ මේ දාලා තියෙන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බදුල්ලේ ඉඳන් පස්සරට ත්‍රීවීල් එකක පැය එකහාමාරක විතර දුර....
    බලන්න නම් සෑහෙන්න දේවල් තියෙනවා. බදුල්ල ඇල්ල පැත්ත යනවා නම් වෙනම ටිකක්. පස්සර, ලුණුගල පැත්තේ නම් තව ටිකක්.

    ප.ලි. - අඩාවත්තට බදුල්ල ඉස්ටේසම ගාව ඉඳන් යන්න පැය එකහාමාරක් වගේ ගියා... පස්සර නෙමෙයි...
     
    Last edited:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මේ ප්‍රබන්ධ රචනාව දකිනකොට මට මතක් වුනේ සුනිල් එදිරිසිංහ මහත්තයාගේ "තිරය ඇරෙනවා..තිරය වැසෙනවා"ගීතය
    "කළගෙඩි නැටුමට කළගෙඩි සොලවති..
    නළ වතුරෙන් සැනහෙන දරුවෝ....
    ගොයම් නැටුමකට දෑකැති ලෙලවති.....
    කුඹුරක් ඇස නොගැටුන දරුවෝ"......

    මොකද?මම එහෙම කියන්නේ මේ ලියලා තියෙන්නේ පට්ටපල් බොරු නිසා.
    මම ඉතා වගකීමෙන් කියනවා පස්සර පැයක් හිටපු නැති කෙනෙක් මේක ලියලා තියෙන්නේ.පස්සර රස්නේ නෑ.පස්සර මුහුදු මට්ටමෙන් මීටර්880යි,බදුල්ල 625යි.පස්සර තමයි පට්ටම සීතල.මේ දවස්වල නම් ටිකක් රස්නෙ වැඩියි.
    පස්සර කොහේවත් පැනි කොමඩු නෑ.සියඹලාණ්ඩුවේ කොතනකවත් මීකිරි ඇත්තෙත් නෑ.
    පැනි කොමඩු ඕනි නම් සියඹලාණ්ඩුවේ යන්න ඕනි.මීකිරි තියෙන්නේ තණමල්විල සයිට් එකට වෙන්න.
    යන්නේ කොහෙද?මල්ලේ පොල් කතාවක් මූ මේ දාලා තියෙන්නේ.

    ත්ත මචන් අපේ K ZONE ගොයියට වරදිලා ද මන්ද:dull::dull: . පස්සර පැත්තේ නම් කොමඩු නැ තම .:no::no:බුත්තල පැත්තට යන්ඩ ඕනි :)මේ දවස් වල නම් ටිකක් රස්නේ තම :yes::yes:. එත් ඔය කියන තරම් නැ . ඒ පැත්තේ කැලි නම් අනේ මන්ද :dull::dull:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    බදුල්ලේ ඉඳන් පස්සරට ත්‍රීවීල් එකක පැය එකහාමාරක විතර දුර....
    බලන්න නම් සෑහෙන්න දේවල් තියෙනවා. බදුල්ල ඇල්ල පැත්ත යනවා නම් වෙනම ටිකක්. පස්සර, ලුණුගල පැත්තේ නම් තව ටිකක්.
    උඹ ත්‍රීවිල් එක තල්ලු කරගෙනද?බන් ගියේ.17 KM යන්න පැය එක හමාරක් ගියේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නමුනුකුල බස් එකේ ගියා කියන්නෙ ඉතින් ඉල ඇට ටික ඇදෙනවා, බස් එකේ මිනිස්සු විතරක් නෙමෙයි වෙලාවකට එලුවොත් දාගෙන යනවා :D Music Video වල තියෙනවා වගෙ :D
    ඇවිදින්න ඉතින් අනිවා වාහන කට්ටක් නම් තියෙන්න ඕන,

    බදුල්ලෙන් කැම කනකොට නම් පොඩ්ඩක් පරිස්සමෙන්, ඩොටේ කඩ වලින් කන්න එපා, බජට් එකට කනවා නම් කියලා තියෙනවා වගේ දුල්සර එක හොදයි,

    එහෙම නැත්නම් කැපිටල් සිටි එක තමයි හොදම බදුල්ලෙ ටවුන් එකෙන් නම්., පව්ලෙ අය, කැලි බැලි එක්ක යනවා නම් කැපිටල් සිටි එකට යන්න, Parking උනත් ඕන තරම් තියෙනවා ටවුන් එකේම උනාට,

    උබ පස්සර පැත්තෙ යනවා නම් අතේ අරන් යන්න පුලුවන් ෆ්‍රිජ් එකක් අරන් එන්න අනිවා, මේ දවස් වල කරපට් වෙනවා ඇති :D

    බදුල්ලත් එහෙමම තමයි.

    බදුල්ලෙ එනවා නම් බදුල්ල විතරක් නෙමෙයි බන්ඩාරවෙල, හපුතලෙ, දෝව, දෙමෝදර, වගේ වටෙම යන්න බලන් එන්න, පැය දෙකෙ දුර, ඕනම නම් ගක්ගල නුවරඑලියට උනත් ලොකු දුරක් නැ,

    ඒහෙම තිබ්බ නම් මරු, මොකද මචො, පස්සර බදුල්ල වැල්ලවාය පැති පට්ට රස්නෙයි.
    ඉතින් රස්නෙ එපා උනාම බන්ඩාරවෙල හපුතලේ වැලිමඩ නුවරැලිය පැත්තෙ ඇවිත් ගියා නම් ආයෙ හීට් වෙච්ච්ඩා කූල් කරගන්න පුලුවන් යන්න කලින් :P

    වෙලාවක් තිබ්බොත් සියඹලාන්ඩුව පැත්තෙ පොඩ්ඩක් ගිහින් එන්න, සුපිරි පැත්ත බලන්න (ලංකාවෙ දුශ්කරම පැත්ත කියලා තමයි කියන්නෙ) හොද මීකිරි එහෙම නම් තියෙනවා ඒ Side එකේ,

    මොනා උනත් කමක් නැ, පස්සර පැත්තෙ කැලි එහෙම නම් බලන්න එපා. කොලඹ කෙලො ජිම් ගිහින් ඩයට් කරලා ඇග හදන් හිටියට, පස්සර පැත්තෙ ඉන්නවා කැලි නිකං අඹලා වගෙ,
    එ පට්ට අව්වෙ හිටියත් උන්ගෙ හම නිකං ඉටි වලින් හදලා වගේ, ගවුන් කොටං ගහන් ඉන්නවා දැක්කම නවතින්න හිතෙයි හිත සංවර කරන් ඉන්න තමයි තියෙන්නෙ,

    ලස්සන නංගියෙක් දැකලා ආසම හිතුනොත් නංගී පැනිකොමඩු නැද්ද අහන්න, මොකද මචො, එලමකිරි පැනිකොමඩු තියෙන්නෙ ඕකේ, නංගිත් එක්ක කොමඩු ගෙඩියක් කාලා, ඇටෙත් පැල කරලම එන්න පුලුවන් ;);););)

    :lol: :lol:
    පස්සර ලුණුගල කියන්නේ මම ආසම පැත්තක්.. ඉස්ර යුද්ධේ කාලේ තොප්පිගල කැලේ ගහගන්නකොට අඩාවත්ත එස්ටේට් එකට ෆයර් කරන ඒවා පේනවා ගිණි පුලිඟූ වගේ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ත්‍රීවිල් එක තල්ලු කරගෙනද?බන් ගියේ.17 KM යන්න පැය එක හමාරක් ගියේ.

    :dull:
    මම ගියේ අඩාවත්තට.. පස්සරට නෙමෙයි. සොරි.. වැරදිලා කෙටුනේ...
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    පස්සර ඉකා කියල මුස්ලිම් මුදලාලි කෙනෙක් ඉන්නව