බදුල්ල,මහියංගනය පැත්තේ පන්සල් ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බදුල්ල,මහියංගනය පැත්තේ පන්සල් ..?

    මචන්ලා....පොඩි උදව්වක් ඕනි...මට බදුල්ල , මහියංගනය පැත්තේ තියෙන බලන්න යන්න හොද තැන් ටිකක් කියපන්කො දන්න අය ..

    මුතියංගනය , මහියංගනය , දෝවේ පන්සල , දුන්හිද වගේ තැන දන්නවා..මම හොයන්නේ පැරණි රජමහා විහාර වගේ දේවල්....වෙසක් එකට යන්න ....
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    යුදගනාව,දෙමට මල් විහාරය ,මාලිගාවිල