බදුලු බණ්ඩාරවෙලට මේ දවස්වල වහිනවද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,030
    15,516
    113
    New Zealand
    වහිනවා වෙන්න ඇති. මේ දැන් ටිකකට කලින් සන්නස්ගලයගේ ලයිව් එකක් දැක්කා. ඒ පැත්තට වහිනවා.

    ආරමේ ඇන්ටි එක්ක කුඹල්වෙල මහමෙව්නා අසපුව බලන්න යන්න නේද හදන්නේ :P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    වහිනවා මචං.
    උඹ ඒ පැත්තෙද?

    වහිනවා වෙන්න ඇති. මේ දැන් ටිකකට කලින් සන්නස්ගලයගේ ලයිව් එකක් දැක්කා. ඒ පැත්තට වහිනවා.

    ආරමේ ඇන්ටි එක්ක කුඹල්වෙල මහමෙව්නා අසපුව බලන්න යන්න නේද හදන්නේ :P
    බස් එකටම වෙලා ඉන්න වෙයිද? 🥴
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    Use Bing Weather,

    1736662226436.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    Mokakda therumak nadda kiyala ahiwe bro

    ට්‍රිප් එකක් ඇවිල්ලා තේරුමක් නැද්ද කියල ඇහුවේ. කතරගම යන්න බැලුවා එහෙත් වහිනවලු පැලෙන්න. දැන් කොහොමත් එකයි කියල යනවා. නැත්තන් 50ක් විතර සල්ලි රිටර්න් කරලා වැඩේ කැන්සල් කරන්න බෑ.. 😤