බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

Status
Not open for further replies.

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    gov eke eun danne na un samanya janathawage sewakayo kiyala. un hithan inne api me un lagata awith wada wada wada karaganna one kiyala. lankawata hari yanne naththe okai ban. private ekaka thiyana salakilla kohomada. doctor unath manusayek wage katha hari karanawa. e moko kiyala dannawada ? kuttiya hambenwane
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ජොනී බට්ට;16061225 said:
    :rofl::rofl: උබේ ගැනිටත් ළමයෙක් හම්බෙන්න ආවම මේ hospital එකේම ඇඩ්මිට් කරල බලපන්කො. අලි පුක් පාර්ට් දානකොට "පව් doctor stress එකේ ඉන්නේ" කියල කිරි බෝතලයක් කටේ ගහල ඇඳෙන් තියාගෙන නලොපන් :rofl::rofl:

    eka aththa ban.....docala stress kiyala eka ledata adala na....eka docage wada.uta bath karanda barinam eka wena ekekwa danda one.echcharai
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මුල් post එක කියවපුවහම තේරෙන්නේ තමන්ගේ සීමිත අත්දැකීම වලින් හා තමන්ගේ බිරිඳ/ අනික් ලෙඩ්ඩු කියපු දේවල් වලින් හදා ගත්ත චිත්‍රයක් කියල.

    පොඩ්ඩක් අනික් අයගේ පැත්තෙන් හිතල බලන්න. ඔබතුමාම කියනවා ලෙඩ්ඩු බලන්න එන හැම කෙනාම අන්තිම මොහොත වෙනකම් ඉන්න බලනව කියල. එතකොට ඒ අය ඉවත් කරන්න security එකෙන් මොන කට්ටක් කනව ඇද්ද? හොඳින් යන්න කිව්වහම අහන්නෙ නැතුව ලැගගෙන ඉන්න අය කීයක් ඉන්නව ඇද්ද? ඒ මිනිස්සුන්ගේ රාජකාරියට උදව් කිරීම වෙනුවට බාධාවක් වෙන නිසා තමයි ඔවුන් කෑ ගහන්නේ. කාන්තා වාට්ටුවක් කියන්නේ කාන්තා වාට්ටුවක්. ඒකේ ඉන්න සියළු කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය රැක ගත යුතුයි. ඒ සඳහා කාර්ය මණ්ඩලයට සහය වීම වෙනුවට වෙලාව පසු වී තිබියදීත් එතැන ලැග සිටීම සාධාරණද?

    Ward එක අයිති ward sister ට. එයා කියනවා නම් phones පාවිචිචි කරන්න එපා කියල ඒ තීරණයට ගරු කරන්න. ඔබ හිතනවා ඕනෑම වෙලාවක phone එක පාවිච්චි කරන්න ඔබට "අයිතියක්" තියනව කියල. ඒ විදිහට හැමෝම හිතුවොත් මොකද වෙන්නේ? වාට්ටුව පුරා phone සද්දෙ විතරක් තියෙයි. තමන්ගේ දෙකයි පනහ ගැන විතරක් නොහිතා සාමූහික සුබසිද්ධිය ගැනත් හිතන්න.

    ඊළඟට කාරණය තමයි කියන්නේ pregnancy ලෙඩක් නොවෙයි කියන එක. ඒක ස්වභාවික ක්‍රියාවළියක්. ඒ නිසා වැඩිහිටියෙක් වශයෙන් ඒකට මුහුණ දීමේ වගකීම වැඩිහිටි කාන්තාවන්ට තිබෙනවා. ලෙඩෙකුට ලැබෙන විශේෂ සැළකිල්ලක් ලබා දෙන්නේ ගර්භනී තත්වයේ අසාමාන්‍යතාවයක් නිසා යම් ආකාරයකින් 'අසරණ වූ' ගර්භනී කාන්තාවකට පමණයි. (ඔබේ බිරිඳට තිබෙන තත්වය ඇය අසරණ කරන, දුබල කරන තත්වයක් නෙවෙයි. එය අවධානයෙන් පසුවිය යුතු තත්වයක් පමණයි. වාට්ටුවේ නවතා අදාළ වෛද්‍ය අවධානය ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව දරුවා කළින් එළියට ගැනීම වැදගත්. ඒකට තමයි ඔය බෙහෙත් දම දමා උත්සහ කරන්නේ.) ඔබ හිතනව වගේ එය priority තත්වයක් නෙවෙයි.

    අම්මල "හුරතල් කරල" රජයේ රෝහලක නාරී/ප්‍රසව වාට්ටුවක් පාලනය කරන්න බෑ. ඒක Gyn/Obs ward එකක වැඩ කරපු ඕනෑම කෙනෙක් දන්න දෙයක්. සමහර අම්මල කියන කිසිම දෙයක් අහන්නේ නැතුව පාරටත් ඇහෙන්න කෑ ගහල, ප්‍රසූතිකාගාරය එකම අපායක් කරල තටමන්න එපා කියද්දී තටමල (pushing) දරුවාගේ ජීවිතයත් අවදානමේ දානවා. ඔවුන් මෙල්ල කරන්න බැනල, බැනල බැරි තැන කනේ පාරවල් ගහපු නර්ස්ලා මිඩ්වයිෆ්ලා ඉන්නවා. තමන්ගේ වැඩේ හරියට කරල දරුවා අතට දුන්නට පස්සේ ඔවුන් පත්තිනි අම්මලා වගේ එළියට ගිහින් අර මිනිස්සුන්ගේ අම්මල තාත්තල මතක් කර කර බණිනවා. ඕක හැමදාම වෙන දෙයක්. ඔය වාට්ටු වල ඉන්නේ ඒ වගේ ගෑණු ගණනාවකට මුහුණ දීල තෙම්පරාදු වෙච්ච අය.. ඔවුන්ට බලපු ගමන් හිතා ගන්න පුළුවන් පුද්ගලයගේ හැටි. කෙනෙකුට බනින්නේ බැනල හදා ගන්න පුළුවන් නිසා (එතකොට දෙවෙනි බබා ගන්න එනකොට බනින්න ඕන නෑ.) නැත්තම් නිකම් මොකටද වචන නාස්ති කරන්නේ? (මතක තියා ගන්න මේ කතා කරන්න්නේ ජීවිත දෙකක් ගැන කියන එක. දරුවා ට කරදරයක් නොවී එළියට අරගෙන අම්ම අතට දෙන්න පුළුවන් නම් මොන දේ කරල හරි ඒක කරගන්න තමයි staff එක උත්සහ කරන්නේ. ඔය චෝදනා, අපවාද ඔවුන් පයිසයක් තරම් වත් ගණන් ගන්නේ නෑ.)

    දැන් කියයි private sector එකේ ඔහොම බණින්නේ නෑනෙ කියල. ඒක හරි. private sector එකේ staff එක කරන්නේ ප්‍රශ්ණය තමන්ගේ ප්‍රශ්ණයක් නොකර ලෙඩාගේම ප්‍රශ්ණයක් කරන එක. උදා- හොඳටම normal delivery එකක් කර ගන්න පුළුවන් කෙනා ප්‍රශ්ණ ඇති කරන්න ගත්තොත් කෙළින්ම c-section එකකට දානවා. අනවශ්‍ය operation එකක අවදානම, මූල්‍ය පාඩුව කෙළින්ම ලෙඩාට විතරයි. staff එකට කිසි ප්‍රශ්ණයක් නෑ. රජයේ මේක කරන්න බැරි සීමිත පහසුකම් ප්‍රමාණය අවශ්‍ය අයට පමණක් බෙදා දීමේ අවශ්‍යතාවය නිසා.

    මේ වගේ thread වලින් Gov. Hospitals හොඳ නෑ, private හොඳයි කියන මතය කෘතිමව නිර්මාණය කරනවා. ඒක හොඳ වැඩක් නෙවෙයි. මිනිස්සු කතා බහ කරන විදිහ, සැලකිල්ල, පහසුකම් private hospitals වල හොඳ ඇති. නමුත් මම අත්දැකීමෙන්ම දන්නවා private sector එකේ වැඩිපුර තියෙන්නේ මොනව කරල හරි මිනිස්සුන්ගෙන් ගරා ගැනීමක්. වැරැද්දක් උනොත් තමන්ගේ ගැලවීමට මුල් තැන දීලා ලෙඩා බේර ගන්න එකට දෙන්නෙ දෙවෙනි තැන. අනික ලාභය වැඩි කර ගැනීමට අවම මිනිස් ශ්‍රමයක් භාවිතා කරනවා. උදා- සීසර් එකකදී මොකක් හරි අවදානම් තත්වයක් ඇති උනොත් අහළ පහළ ඉන්නේ doctors ලා 1-2 විතරයි. (මලාට අනුන්ගේ ලෙඩෙකුගේ ප්‍රශ්ණයකට involve වෙන්නෙ නෑ.) නමුත් රජයේ රෝහලක හදිසියකට ඕන තරම් doctors හොයාගන්න ඉන්නවා. Team work attitude එක වැඩියි. ගොඩ දෙනෙක් private hospitals වලට යන්න කියන්නේ "එක ලෙඩෙකුට දෙන්න පුළුවන් පහසුකම්" වැඩි නිසා.

    කියන්න තියන ඉතුරු ටික උඩ post එකක වෛද්‍යවරයෙක් ලියල තියනවා.:yes:
     
    Last edited:

    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    @yasas bandara

    මචං, මගේ අයියලා දෙන්නම ඩොක්ටර්ස්ලා. බදුල්ලේ වැඩ කලේ. එක්කෙනෙක් තාම වැඩ. මේ ත්‍රෙඩ් එක දාපු එකා දාලා තියෙන කාරනා ඇත්ත. අයියත් මාත් එක්ක මේ ගැන කියලා තියෙනවා. මාත් අත්විදලා තියෙනවා. ලංකාවේ ගොඩක් හොස්පිටල් වලට වඩා බදුල්ල හොස්පිටල් එක හරි නෑ. ලෙඩ්ඩුන්ව තලනවා පෙලනවා වැඩියි. එහෙම කරන්න හොද නෑ.
     
    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    Hoda welawata kiwwe machan ayyage wifege date dile thibbe feb .admit karnda denne nam nam naha dan nam TFS mchan :rofl::rolleyes::D:yes:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ආණ්ඩුවේ හැම ඉස්පිරිතාලෙම ඔහොම නෑ මචන්..... :no: Private නම් යවන්න එපා..... කාළකණ්නි ඉන්නේ ....... :angry:
     
    Nurangi

    Member
    Dec 22, 2013
    82
    3
    0
    UnderTheDome
    Pvt gihin wade waradunama kelinma gov ewata thama ewanne. eka nisa pvt yanna epa okema inna. Banum tikak ahuwata mokadha lamaya saneepen innawa nam
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    @yasas bandara

    මචං, මගේ අයියලා දෙන්නම ඩොක්ටර්ස්ලා. බදුල්ලේ වැඩ කලේ. එක්කෙනෙක් තාම වැඩ. මේ ත්‍රෙඩ් එක දාපු එකා දාලා තියෙන කාරනා ඇත්ත. අයියත් මාත් එක්ක මේ ගැන කියලා තියෙනවා. මාත් අත්විදලා තියෙනවා. ලංකාවේ ගොඩක් හොස්පිටල් වලට වඩා බදුල්ල හොස්පිටල් එක හරි නෑ. ලෙඩ්ඩුන්ව තලනවා පෙලනවා වැඩියි. එහෙම කරන්න හොද නෑ.

    මම ගිය මාසේ බදුල්ල හොස්පිටල් එකේ හිටියා හරියටම පැය 24ක්.බඩේ අමාරුවක් හැදිලා 8 වාට්ටුවේ.මම නම් ඔය කියන අන්දමේ අකාරුණික බවක් කිසිම දොස්තර කෙනෙක්ගෙන් වත් සේවකයෙක්ගෙන් වත් දැක්කේ නෑ.8 වාට්ටුව තමයි බදුල්ලේ ඔපරේශන් එකට ගන්න පිරිමි අය රදවන වාට්ටුව.පිරිමි වාට්ටුවක් වුනත් බාරව ඉන්නේ තරුණ ලේඩි ඩොක්ටර්ස්ලා දෙන්නෙක්.වාට්ටුව භාරව හිටියේ ගුණවර්ධන කියලා ඩොක්ටර් කෙනෙක්.ඔහුත් හොද මනුෂ්‍යයෙක්.
    රෑ දොළහටත් ඕනෑ තරම් වාට්ටුව පුරා ජංගම දුරකතන නාද වෙනවා.කිසි ප්‍රශ්නයක් නෑ.කිසි කෙනෙක් කිසි දෙයක් කිසිම කෙනෙකුට කිව්වේ නෑ.
    හැබැයි ඉඩ ප්‍රශ්නේ තියෙනවා.ලෙඩා වාට්ටුවට ඇඩ්මිට් කලාට පස්සේ ඇදක් හොයාගන්න කියලා තමයි කියන්නේ.මට නම් එහෙම වුනේ නෑ.නර්ස් කෙනෙක් මාව එක්කගෙන ගිහින් ඇදක් සෙට් කරලා දුන්නා.ඒක නිසා ගොඩ ගියා.නැත්තම් මට ඒ පැය 24 බිම තමයි බුදියාගන්න වෙන්නේ.
    මට ඒ ගෙවුනු පැය 24 මේ සින්දුව මතක් වුන වාර ගණන නම් අප්‍රමාණයි.

    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    @buddikahl

    උබට හොදට සැලකුවා නං හොදයි මචං. එහෙම වෙනවා නං අපි හැමෝම කැමතියි.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මම ගිය මාසේ බදුල්ල හොස්පිටල් එකේ හිටියා හරියටම පැය 24ක්.බඩේ අමාරුවක් හැදිලා 8 වාට්ටුවේ.මම නම් ඔය කියන අන්දමේ අකාරුණික බවක් කිසිම දොස්තර කෙනෙක්ගෙන් වත් සේවකයෙක්ගෙන් වත් දැක්කේ නෑ.8 වාට්ටුව තමයි බදුල්ලේ ඔපරේශන් එකට ගන්න පිරිමි අය රදවන වාට්ටුව.පිරිමි වාට්ටුවක් වුනත් බාරව ඉන්නේ තරුණ ලේඩි ඩොක්ටර්ස්ලා දෙන්නෙක්.වාට්ටුව භාරව හිටියේ ගුණවර්ධන කියලා ඩොක්ටර් කෙනෙක්.ඔහුත් හොද මනුෂ්‍යයෙක්.
    රෑ දොළහටත් ඕනෑ තරම් වාට්ටුව පුරා ජංගම දුරකතන නාද වෙනවා.කිසි ප්‍රශ්නයක් නෑ.කිසි කෙනෙක් කිසි දෙයක් කිසිම කෙනෙකුට කිව්වේ නෑ.
    හැබැයි ඉඩ ප්‍රශ්නේ තියෙනවා.ලෙඩා වාට්ටුවට ඇඩ්මිට් කලාට පස්සේ ඇදක් හොයාගන්න කියලා තමයි කියන්නේ.මට නම් එහෙම වුනේ නෑ.නර්ස් කෙනෙක් මාව එක්කගෙන ගිහින් ඇදක් සෙට් කරලා දුන්නා.ඒක නිසා ගොඩ ගියා.නැත්තම් මට ඒ පැය 24 බිම තමයි බුදියාගන්න වෙන්නේ.
    මට ඒ ගෙවුනු පැය 24 මේ සින්දුව මතක් වුන වාර ගණන නම් අප්‍රමාණයි.

    ඒවගේ හොද වාට්ටුත් තියෙනවා බන් :yes: ඉඩ ප්‍රශ්නේනම් හැම ඉස්පිරිතලේකම වගේ තියෙන දෙයක්නේ.
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    oka kawuruth danna deyakne ban :dull: gov hospital walata nam loweth yanna hondama nehe :no:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"

    මචො, මට නම් ඔයා මේ කියන කතාව කිසිම විදියකින් පිලිගන්න බැ, අපෙත් වයිෆ් ලගෙ මහ ගෙදර බංඩාරවෙල,

    ඉතින් අපිත් ගියේ බදුල්ල මහ රෝහලට, වයිෆ් උනත් lyceum ගිහින් UK වල higher studies කරලා ආවෙ, හාල් කැල්ලක් නෙමෙයි.

    ඒත් බදුල්ල හොස්පිටල් එකේ අය අපිට නම් මාර විදියට සැලකුවා, වයිෆ් උනත් කිව්වෙ, UK වල සල්ලි වලට වත් ගන්න බැරි මනුස්ස කමක් මේ මිනිස්සුන්ගෙ තිබ්බා කියලා.

    මමත් දවස් ගානක් හිටපු නිසා නස්ලා සෙට් එකම මත් එක්ක ෆිට් උනා, උන් මාර හොදයි.

    කපිල විතාරන කියන්නෙ දෙවියෙක් වගේ Doctor කෙනෙක්, කලින් දවස් දෙකතුනක් අපි එයා ලග clinic ගියේ පුදුම විදියට හොයලා බැලුවා, wife ගෙ පලවෙනි බබා හින්දා හැම දේම කියලා දුන්නා,

    කොහොම හරි අපිට හම්බ උනේ කපිල සර්ගෙ දවසක් නෙමෙයි, ඒත් ඒ ඩොක්ට වෙනම ඇවිත් අහලා ගියා දැන් කොහොමද කියලා, ඒ ආපු ගමන් ලග ඉන්න අම්මා කෙනෙක් ව දැකලා ඔක්කොම චෙක් කරලා බලල ගියේ, මට නම් මාර පැහැදිමක් ඇති උනේ.

    අර අලුතෙන් ආපු දෙන්නා ඔය කියන තරම් වැරදි නැ, උන් පොඩි දෙන්නෙක්, උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ, ඒ කෙල්ල ඩොක්ට උනත් හරි හොදයි කියලා තමයි වයිෆ් කිව්වෙ,
    බබ හම්බ උන වෙලාවෙ ඒ කෙල්ල ඩොක්ට අපේ වයිෆ්ට එයා ගෙනාපු තේ එකකුත් දීලා තිබ්බා.

    අපේ වයිෆ් උනත් දවස් 5ක් හිටියා, කලින් අඩ්මිට් උනේ පොඩ්ඩක් ප්‍රෙශර් එක වැඩි උන නිසා,
    අව්ලකට තිතිබ්බෙ Bathroom විතරයි, වයිෆ් කවදාවක් වල තියෙන toilet එකකට ගිහින් තිබ්බෙ නැ, ඒයාට ඒකට පුරුදු වෙන්න අමාරු උනා, බබත් හම්බ වෙන්න ඉද්දි, ඒත් ඒ ඇරෙන්න කිසිම ප්‍රශ්නයක් නැ. අපි නම් ඔක්කොටම thanks කරලා ආවෙ හැම දෙයකටම.

    සික්කො උනත් කිසි අව්ලක් නැ බං, මම දවස් දෙකක් හිටියා, ගැනියෙකුයි මිනිහෙකුයි හිටියෙ, මිනිහා නම් මත් එක්ක වැඩිය ෆිට් උනේ නැ, ඒත් මම හොරෙන් පැනලා ආපු වෙලාවට "හා හා ඉක්මනට ගිහින් එනවා" කියලා පොඩි සද්දයක් දාලා යන්න දුන්නා, අර සික්කා ගැනි නම් මාර සප් එකක් දුන්නෙ, මගෙන් හැම දාම අහනවා වයිෆ් දකින්නෙ නැතුව ඉන්න බැද කියලා :D

    මම හැම වරුවකම ගිහින් වතුර බෝතලයක් දීලා එන නිසා, එක පාරක් මම ගියෙ නැති උනාම LSO වයිෆ් ගෙන් ගිහින් ඇහුවලු වතුර තියෙනවද කියලා.

    දවස් පහක් ඉදලා වයිෆ් ආවෙ මාර සතුටින්, මේ වගේ Hospitality එකක් ලංකාව වගේ දුප්පත් රටක තියෙනවද කියලා වයිෆ් අහුවෙ, අපි නම් බබත් අරගෙනම සික්කො, නර්ස්ලා හිටපු ඩොක්ට ඔක්කොටම තැන්ක්ස් කරලා ආවෙ, වයිෆ්ට ඕන උනා එයාලට තැගි මොනා හරි දිලා එන්න, එත් එහම කරන්න බැරි නිසා අපි නිකන් ආවෙ,

    අපිට වියදමකට කියලා ගියෙ අර බබා හම්බුන වෙලාවෙ ඇදපු චීත්තෙ හෝදපු කෙනාට දුන්න 200 ය විතරයි, ඒ දෙසීයත් මම සතුටට දුන්නෙ නැතුව ඌ ඉල්ලුවෙ නැ.

    අද මම බබත් එක්ක ඉන්න හැම විනඩියකම පින බදුල්ල මහ රෝහලට හිමිවෙන්න ඕන වගේම,. කපිල විතානාරච්චි ඩොක්ටට දීර්ගායුශ ලැබෙන්න ඕන,

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඒ වගේම අපේ වයිෆ් ගෙ යාලුවා ගිය සතියෙ Admit කරේ සෙන්ට්‍රල් එකට, (private) අන්තිමට අමාරු වෙලා බබ ගෙනාවා badulla gov එකට. අන්තිමට හැම දේම උනේ බදුල්ල Gov එකේ, Private එකට 158,000 කුත් ගෙව්වා.

    ඒ බබට කිරි පොවන්න කියලා දුන්නා කියලා 580 ක් එකතු කරලා බිලට, මට පුකෙනුත් හිනා,

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------

    උබ නම් මචො උබ ලගට එන අයටත් සලකන්නෙ ඔය විදියට වෙන්න ඇති, එකද දන්නෙ නැ ඔහොම උනේ. ... .. .. . . :oo:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,086
    113
    invoke db "Injected Memory"
    මම නම් හිතන්නෙ අපෙ වයිෆ්ට බබා හම්බ වෙන්න Badulla මහ රෝහලට යවපු එක මම ගත්තහොදම තීරනයක් කියලා. වයිෆ් ලගෙ ගෙදරින් වෙනම ලක්ශ දෙකක් විතර වයිෆ්ගෙ අතට දීලා තිබ්බා Pvt දාන්න කියලා, ඒත් අපි හැම කෙනාගෙන්ම අහලා තමයි Gov දැම්මෙ,

    ලොකු කමට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න Pvt දැම්මා නම් තාමත් ඉන්න වෙන්නෙ හිතේ අමාරුවෙ, Pvt දානවා නම් ලංකාවෙ එකක දලා බැ, රට වත් යන්න ඕන හොද Service එකක් ගන්න, ඒහෙම නැත්නම් ලංකාංවෙ Gov Pvt ලොකු වෙනසක් නැ.

    උබ කියන බෙහෙත් දාන කතාව දැන් කාටත් දානවා, ඇතුලටත් අත දාලා බලනවා, ඒ හැටි. එහෙම කලාම බබ හම්බ වෙන වෙලාවට ගානක් වත් නැ, පලවෙනි දවසෙ නම් ෆුල් අව්ල් කියලා තමයි එතන හිටපු හැමෝම කිව්වෙ,

    පලවෙනි දවසෙ අපේ වයිෆ් උනත් Call කලේ නැ, එපා කියපු නිසා, ඒ කියන්නෙ එක්කෙනෙක් call කර කර ඉන්නකොට අනිත් අයට කරදර නිසා, ඒ වගේම සමහර අයට දුක හිතෙන නිසා.

    ඒ ඇරෙන්න, අනිත් දවස් වල නම් වයිෆ් එලිවෙනකල් Phone එක තිබ්බෙ නැ. හිටපු ගමන් call කරනවා lil wayne ගෙ සින්ඩු අහන්න ඕන, chris brown ගෙ සින්දුවක් අහන්න ඕන කියලා ඒ වෙලාවට මම සින්දු දැම්මම එයා Phone එකෙන් අහගෙන හිටියෙ ඉස්සරහ පුටු වලට වෙලා.

    ඇදන් හොයන්න ප්‍රශ්නයක් තිබ්බෙත් නැ ඇදක් හොයලා දුන්නා පැය භාගයක් යන්න කලින්, ලග ඇදේ අපි බඩු තියන් ඉන්න එක දැකලා නස් කෙනෙක් ලගට ආවා දුවගෙන, අපි හිතුවෙ අහගන්න වෙයි කියලා,

    ලගට ඇවිත් කිව්වෙ, බබාගෙ බඩු මේක උඩ තියන්න එපා මේ බෙඩ් වල විශබීජ ඇති, බබගෙ ඇදුම් තියනවා නම් මොකක් හරි දාලා තියන්න කියලා, මාර හොදයි, ඒ ඇදට ලෙඩෙක් ගෙනාවම උනත්, එක පාර බඩු ටික විසිකරලා තිබ්බෙ නැ, අපේ එක්කෙනෙක්ට එන්න කියලා තිබ්බා ගන්න,

    උබ වැරදි මතයක බං ඉන්නෙ,

    හැබැයි සමහරුන්ට නම් උබ කියන විදියට සලකනවා ඇති කියලා මටත් හිතුවා.

    සමහර උන් ආපු ගමන් අනිත් ඔක්කොටම කරදරයක්, එතකොට නස්ලා ඇවිත් බනිනවා, ගනන් ගන්නෙ නැ.

    එලි වෙනකල් කැගහනවා, කෙදිරිගානවා, ඒ වගේ අයට නම් නස්ලා බනිනවා කිව්වා.

    අපි කලින් ඕවා දන්න නිසා වයිෆ්ට ලංකාවෙ දේවල් වෙන හැටි හොදට කියලා දිලා යැව්වෙ,
    කාගෙන් හරි වතුර එකක් ඉල්ලන හැටි, මිනිස්සුන්ට Respect කරලා සිංහලෙන් කතා කරන හැටි හොදට කියලා දීලා යැව්වෙ, වැරදිලාවත් කඩ්ඩෙන් කතා කරන්න එපා, මිනිස්සු වැරදියට ලොකු කමට කියලා හිතයි කියලා.
    ඒ නිසා ඒයා හොදට ඉදලා ආවෙ, උබලගෙන් මොනා හරි අව්ලක් වෙලා කියලා තමයි මට හිතෙන්නෙ.
    :baffled:

    කපිල සර්ට බනිනවට නම් මම කොහොමවත් කැමති නැ බං, ඒ මනුස්සය ඔය කියන විදියෙ පොරක් නෙමෙයි , පට්ට පොරක්, මාර හොදයි.

    උබ කඩ්ඩෙන් කතා කරා කියලා බය වෙන පොරකුත් නෙමෙයි,:rofl: අපේ වයිපරේට කොහොමත් සිංහල වචන 5 ක් ගැටගහගන්න බැ, කඩ්ඩෙන් තමයි ඩොකා එක්ක කතා කලේ, ජෝක් කර කර හොදට කියලා දුන්නා හැම දේම,

    ඒ අස්සෙ මම හරකා වගේ සින්හලෙන් එක එක ඒවා අහුවම මට සිංහලෙන්ම උත්තර දුන්නා.

    Scan එකේ මම "අර මොකක්ද ඩොක්ට" කියලා ඇහුවම මට හැම දේම කියලා දුන්නෙ මම Medical Student කෙනෙක් කියලා හිතලා වගේ. :yes:
    හරිම නිහතමානීව.

    මගේ මතේ නම් ඔයා කියන දේට සම්පූර්නයෙන්ම වෙනස්, :cool:

    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මචො, මට නම් ඔයා මේ කියන කතාව කිසිම විදියකින් පිලිගන්න බැ, අපෙත් වයිෆ් ලගෙ මහ ගෙදර බංඩාරවෙල,

    ඉතින් අපිත් ගියේ බදුල්ල මහ රෝහලට, වයිෆ් උනත් lyceum ගිහින් UK වල higher studies කරලා ආවෙ, හාල් කැල්ලක් නෙමෙයි.

    ඒත් බදුල්ල හොස්පිටල් එකේ අය අපිට නම් මාර විදියට සැලකුවා, වයිෆ් උනත් කිව්වෙ, UK වල සල්ලි වලට වත් ගන්න බැරි මනුස්ස කමක් මේ මිනිස්සුන්ගෙ තිබ්බා කියලා.

    මමත් දවස් ගානක් හිටපු නිසා නස්ලා සෙට් එකම මත් එක්ක ෆිට් උනා, උන් මාර හොදයි.

    කපිල විතාරන කියන්නෙ දෙවියෙක් වගේ Doctor කෙනෙක්, කලින් දවස් දෙකතුනක් අපි එයා ලග clinic ගියේ පුදුම විදියට හොයලා බැලුවා, wife ගෙ පලවෙනි බබා හින්දා හැම දේම කියලා දුන්නා,

    කොහොම හරි අපිට හම්බ උනේ කපිල සර්ගෙ දවසක් නෙමෙයි, ඒත් ඒ ඩොක්ට වෙනම ඇවිත් අහලා ගියා දැන් කොහොමද කියලා, ඒ ආපු ගමන් ලග ඉන්න අම්මා කෙනෙක් ව දැකලා ඔක්කොම චෙක් කරලා බලල ගියේ, මට නම් මාර පැහැදිමක් ඇති උනේ.

    අර අලුතෙන් ආපු දෙන්නා ඔය කියන තරම් වැරදි නැ, උන් පොඩි දෙන්නෙක්, උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ, ඒ කෙල්ල ඩොක්ට උනත් හරි හොදයි කියලා තමයි වයිෆ් කිව්වෙ,
    බබ හම්බ උන වෙලාවෙ ඒ කෙල්ල ඩොක්ට අපේ වයිෆ්ට එයා ගෙනාපු තේ එකකුත් දීලා තිබ්බා.

    අපේ වයිෆ් උනත් දවස් 5ක් හිටියා, කලින් අඩ්මිට් උනේ පොඩ්ඩක් ප්‍රෙශර් එක වැඩි උන නිසා,
    අව්ලකට තිතිබ්බෙ Bathroom විතරයි, වයිෆ් කවදාවක් වල තියෙන toilet එකකට ගිහින් තිබ්බෙ නැ, ඒයාට ඒකට පුරුදු වෙන්න අමාරු උනා, බබත් හම්බ වෙන්න ඉද්දි, ඒත් ඒ ඇරෙන්න කිසිම ප්‍රශ්නයක් නැ. අපි නම් ඔක්කොටම thanks කරලා ආවෙ හැම දෙයකටම.

    සික්කො උනත් කිසි අව්ලක් නැ බං, මම දවස් දෙකක් හිටියා, ගැනියෙකුයි මිනිහෙකුයි හිටියෙ, මිනිහා නම් මත් එක්ක වැඩිය ෆිට් උනේ නැ, ඒත් මම හොරෙන් පැනලා ආපු වෙලාවට "හා හා ඉක්මනට ගිහින් එනවා" කියලා පොඩි සද්දයක් දාලා යන්න දුන්නා, අර සික්කා ගැනි නම් මාර සප් එකක් දුන්නෙ, මගෙන් හැම දාම අහනවා වයිෆ් දකින්නෙ නැතුව ඉන්න බැද කියලා :D

    මම හැම වරුවකම ගිහින් වතුර බෝතලයක් දීලා එන නිසා, එක පාරක් මම ගියෙ නැති උනාම LSO වයිෆ් ගෙන් ගිහින් ඇහුවලු වතුර තියෙනවද කියලා.

    දවස් පහක් ඉදලා වයිෆ් ආවෙ මාර සතුටින්, මේ වගේ Hospitality එකක් ලංකාව වගේ දුප්පත් රටක තියෙනවද කියලා වයිෆ් අහුවෙ, අපි නම් බබත් අරගෙනම සික්කො, නර්ස්ලා හිටපු ඩොක්ට ඔක්කොටම තැන්ක්ස් කරලා ආවෙ, වයිෆ්ට ඕන උනා එයාලට තැගි මොනා හරි දිලා එන්න, එත් එහම කරන්න බැරි නිසා අපි නිකන් ආවෙ,

    අපිට වියදමකට කියලා ගියෙ අර බබා හම්බුන වෙලාවෙ ඇදපු චීත්තෙ හෝදපු කෙනාට දුන්න 200 ය විතරයි, ඒ දෙසීයත් මම සතුටට දුන්නෙ නැතුව ඌ ඉල්ලුවෙ නැ.

    අද මම බබත් එක්ක ඉන්න හැම විනඩියකම පින බදුල්ල මහ රෝහලට හිමිවෙන්න ඕන වගේම,. කපිල විතානාරච්චි ඩොක්ටට දීර්ගායුශ ලැබෙන්න ඕන,

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    ඒ වගේම අපේ වයිෆ් ගෙ යාලුවා ගිය සතියෙ Admit කරේ පර්ලින් එකට, (private) අන්තිමට අමාරු වෙලා බබ ගෙනාවා badulla gov එකට. අන්තිමට හැම දේම උනේ බදුල්ල Gov එකේ, Private එකට 158,000 කුත් ගෙව්වා.

    ඒ බබට කිරි පොවන්න කියලා දුන්නා කියලා 580 ක් එකතු කරලා බිලට, මට පුකෙනුත් හිනා,

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------

    උබ නම් මචො උබ ලගට එන අයටත් සලකන්නෙ ඔය විදියට වෙන්න ඇති, එකද දන්නෙ නැ ඔහොම උනේ. ... .. .. . . :oo:

    අබ ගහේ ජම්බු කිව්වලු.!!!!!

    උබ පියාණන් කෙනෙක් එහෙනම්.අපි දන්නේ අදනේ බන්.:D:D:D:D

    සුබපැතුම් මචන්.:D:D:D:D

    උබ මේ දවස් ටිකේ දරුවටත් C++ programming උගන්වන්න හදනවා කියන්නේ ඇත්තද?:P:P:P:P:P:P
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ මුළු ආසියාවෙන්ම දරු උපතකට හිතකර සෞඛ්‍ය පහසුකම් අතින් ගත්තම සුදුසුම රට ශ්‍රී ලංකාව කියලා.(ඉපදුනාට පස්සේ මේකේ ජීවත්වීම නම් වෙනම සලකා බලන්න ඕනි කාරණයක්).
    ලෝකේ හොදම පවුල් සෞඛ්‍ය සේවිකාව බිහිවුනෙත් අපේ රටෙන්.ඇත්තටම ලංකාවේ කොතන හෝ මහ කැලයක් මැද වුනත් ගෙදරක් තිබ්බත් ඒක හොයාගෙන යනවා මිඩ්වයිෆ් නෝනා.අපිට වඩා මහ දියුණුයි කියන සිතියම් පොතේ තියෙන රටවල් වල ඔය වගේ සර්විස් එකක් නෑ.
    මම නම් හැම දෙනාටම කියන්නේ බෙහෙත් ගන්න ඕනි වුනොත් රජයේ හොස්පිට්ල් එකකට යන්න කියලා.ඒක දැන් ගොඩක් දෙනෙක් තේරුම් අරන් තියෙන්නේ.
    ඒකනේ මේ දවස්වල එක ප්‍රයිවට් හොස්පිට්ල් රාජයෙක් ටීවී එකේ විනාඩි පහළොවෙන් පහළොවට ඇඩ් දාලා එන්න කියන්නේ.උන්ගේ බිස්නස් දැන් වැටිලා තියෙන්නේ.
    උන් කරන්නේ හරක් මස් කඩේ කරන බිස්නස් එකට සමාන ව්‍යාපාරයක්.
     
    Status
    Not open for further replies.