බදු ආදායම වැඩිකර රට බේරාගමු

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    වෙන්නෙ නෑ.....
    එතකොට ආණ්ඩුවේ මහතැන් වලටත් බද්ද ගෙවන්න වෙනවා...:eek:

    මම යෝජනා කරනවා පුකේ හිලේ size එක අනුව බද්ද ගහමු කියලා .එතකොට ජ්හපලනෙට දුක පුන්න සෙට් එකෙන් ලොකු මුදලක් ගන්න පුළුවන් වෙය්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාස්ටර්බේෂන් බද්ධ - අපි කරපු සොයා බැලීම් වලින් හඳුනා ගත්තු දෙයක් තමයි අවුරුදු 15-28ත් අතර බොහෝ පිරිසක් මේ ස්වයං වින්දනයට යොමු වෙලා ඉන්න එක.. සිත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම.. එමගින් පරිසරයට මුදා හරින දේවල් නිසා පරිසරය දූෂනය වෙනවා වගේම පස නිසරු වෙනවා.. තව කරුනක් තමයි මෙයට ඇබ්බැහී වීම් නිසා සිරුර කෙසඟ වෙනවා.. අස්ථි වේදනා එහෙමත් හට ගන්නවා.. ඒ නිසා අපි යෝජනා කරනවා මේ බද්ධ පනවන්න... මෙය ඔබේ මාසික විදුලි බිල් පතට අනුයුක්තව ස්ථිරා ගාස්තුවක් ලෙස එන අතර දෛනිකව එක වරකට වඩා යෙදීමේදී බද්ධ දෙගුණයක් වන බව කරුනාවෙන් සලකන්න....!!! ඔබේ නිවසේ නිදන කාමරය / නානකාමරය / වැසිකිළියේ සවිකරන ලද සී.සී.ටිවි මගින් පැය 24 පුරා ඔබේ චර්‍යාවන් නිරීක්ෂනය කරනව බවත් කරුනාවෙන් සලකන්න...!!!
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මාස්ටර්බේෂන් බද්ධ - අපි කරපු සොයා බැලීම් වලින් හඳුනා ගත්තු දෙයක් තමයි අවුරුදු 15-28ත් අතර බොහෝ පිරිසක් මේ ස්වයං වින්දනයට යොමු වෙලා ඉන්න එක.. සිත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම.. එමගින් පරිසරයට මුදා හරින දේවල් නිසා පරිසරය දූෂනය වෙනවා වගේම පස නිසරු වෙනවා.. තව කරුනක් තමයි මෙයට ඇබ්බැහී වීම් නිසා සිරුර කෙසඟ වෙනවා.. අස්ථි වේදනා එහෙමත් හට ගන්නවා.. ඒ නිසා අපි යෝජනා කරනවා මේ බද්ධ පනවන්න... මෙය ඔබේ මාසික විදුලි බිල් පතට අනුයුක්තව ස්ථිරා ගාස්තුවක් ලෙස එන අතර දෛනිකව එක වරකට වඩා යෙදීමේදී බද්ධ දෙගුණයක් වන බව කරුනාවෙන් සලකන්න....!!! ඔබේ නිවසේ නිදන කාමරය / නානකාමරය / වැසිකිළියේ සවිකරන ලද සී.සී.ටිවි මගින් පැය 24 පුරා ඔබේ චර්‍යාවන් නිරීක්ෂනය කරනව බවත් කරුනාවෙන් සලකන්න...!!!
    පොඩි මීටර් කෑල්ලක් හයි කරොත් මොකෝ ප**ට. එලියට එන *රි ප්‍රමාණය අනුව බිල දාන්න පුළුවන්. :D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    තෙල් මිල වැඩි වෙද්දි මිල වැඩිවුන අනික් හැමදේම තෙල්මිල අඩු වෙද්දි මිල අඩු වෙන්නේ කලාතුරකින්. ඉතින් තෙල් මිල අඩු කරලා අනික් හැමදේටම බදු ගැහුවම වෙන්නෙ ආයෙත් බඩු මිල වැඩිවෙලා මිනිස්සු අමාරුවේ වැටෙන එක විතරයි. කලින් තිබුන තෙල්මිලටම තිබුනනම් මෙච්චර බදු ගගහ මිනිස්සු අමාරුවෙ වට්ටන්න දෙයක් නෑ.



    සිරාම කතාව. මේ unp පොන්නයෝ හිතුවේ මහින්ද පරද්දලා බලයට එන එක විතරයි. රටක් කරන හැටි ගැන මෙලෝ සංසාරයක් දන්නේ නෑ.

     
    • Like
    Reactions: BINGU_PUTHA

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි මීටර් කෑල්ලක් හයි කරොත් මොකෝ ප**ට. එලියට එන *රි ප්‍රමාණය අනුව බිල දාන්න පුළුවන්. :D

    ow rupiyal 50kin withara oya widiye gadget kaalak hadala... minissunta eka 1000kata withara dunna nam hoda adayamak government ekata...

    kari detect karana sensor ekaki transmiter ekakuth dala oya gadget eka hadanna rupiyal 50ta wada yana ekak na..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පේස්බුක් බද්ද - දැන් කොල්ලයි බල්ලයි පේස් බුක් යන එකේ එක පේස් බුක් අකව්න්ට් එකකට අවරුද්දකට 5000 වගේ බද්දක්. ෆේක් ඉවරයි.

    චුන්පාන් බද්ද - චුන් පාන් ලොරියට/බයික්කෙට/කරත්තෙට/ආට එකට බද්ද

    සෙල්ෆි බද්ද - සෙල්ෆි ගහනවා නං ඒ වෙනුවෙන් රුපියල් 5ක් බද්ද

    සංහිඳියා බද්ද - කටයි පුකයි වහං ඉන්නේ නැතිනං ඒ බද්ද ගෙවිය යුතුය

    drone බද්ද - ද්රෝන් එකක් ගුවන් ගත කරන්නේ නං බද්දක් ගෙවිය යුතුය, ලයිසන් කල යුතුය.

    ඩුවල් සිම් බද්ද - ජංගම දුරකථනය ඩුවල් සිම් නං බද්දක් ගෙවිය යුතු.

    අන්ද්රොයිඩ් බද්ද - ජංගම දුරකතනේ / ටැබ් එක ලොලිපොප් හෝ ඊට ඉහල අන්ද්රොයිඩ් සංස්කරණයක් නං බද්දක් ගෙවිය යුතුය.

    වාහන තත්ත්ව බද්ද - කාර් එකකින් පාන් ගේන්න කඩේ යනවා නං වගේ දේවල් වලට බද්දක් ගෙවිය යුතුය.
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    බුද්ධි ගලන බද්ධ:

    ලංකාවේ රජයේ කැම්පස් එකක ඉගෙන ගෙන පිටරට යනවනම් උන් තමන් වෙනුවෙන් වියදම් කරපු මුදල් නැවත රජයට ගෙවිය යුතුයි.:P
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    බුද්ධි ගලන බද්ධ:

    ලංකාවේ රජයේ කැම්පස් එකක ඉගෙන ගෙන පිටරට යනවනම් උන් තමන් වෙනුවෙන් වියදම් කරපු මුදල් නැවත රජයට ගෙවිය යුතුයි.:P

    :lol::lol::lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අපි හැම වෙලේම රටක් විදිහට බලන්න ඕනේ අනිත් උන් හදපුවට උඩින් බද්දක් ගහල කොහොමද කීයක් හරි හොයාගන්න ඕනේ කියල...

    මම යෝජනා කරනවා මේවා...

    ගූගල් බද්ද / විකිපීඩියා බද්ද - දැන් හැමෝම ආවට ගියාට ගූගල් කරනවා / විකි එකෙන් අරන් දැනුම ලබාගන්නවා...එතකොට දැනුම කියන එක හැමෝටම යනවා...මේක නවත්තන්න ගූගල් භාවිතා කරනවට බද්දක් අය කල යුතුයි...

    යූටියුබ් බද්ද - දැන් හැමෝම යූටියුබ් චැනල් දාගෙන පොරවල් වෙන්න හදනවා...මේක නවත්තන්න හැම යූටියුබ් චැනල් එකකටම බද්දක් ගහන්න ඕනේ..

    3D චිත්‍රපටි බද්ද - ආවට ගියාට කොල්ලයි බල්ලයි සේරම මේ වගේ උසස් ගුණාත්මක චිත්ත පටි බලනවා..මේක නවත්තන්න හැම චිත්තපටි ටිකට් එකටම විශාල බද්දක් අය කරන්න ඕනේ..

    බොක්ස් බද්ද මේ යටතට වැටෙනවා...

    කාමර බද්ද - කොල්ලෝ කෙල්ලෝ ලව් කරන්න කාමර අස්සේ රින්ගනවට මේක අපි අය කරන්න ඕනේ..කොල්ලෝ / කොල්ලෝ යනවනම් 50% වට්ටමක් දෙන්න ඕනේ...ඒ වියදම රජයෙන් දරනවා...

    ඇට බද්ද - සෑම කොල්ලෙක් ම වාර්ෂික ඇට පරීක්ෂාවකට ලක් කරන්න ඕනේ...වැඩියෙන් පලබරිත ඒවයෙන් බද්දක් අය කරගන්න ඕනේ...

    ගස් බද්ද - වත්තේ වවල තියෙන හැම ගහකටම බදු ගෙවන්න ඕනේ...:yes::yes::yes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ෆේස්බුක් ලයික් බද්ද - සෑම ලයික් එකකටම රුපියල ගානෙ බදු ගහන්න ඕනි !
    ඔය නලු නිලියො හැක් වෙලා යන්න මේක කරන්නම ඕනි ! :)
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    මඩ බද්ධ:
    ඔප්පු කිරීමට නොහැකි චෝදනා වෙනත් කෙනෙකුගේ නාමය/අන්වර්ථ නාමය යොදාගනිමින් ඉදිරිපත් කල අවස්ථාවන් හිදී පැනවෙන බද්ධ.

    බොරු බද්ධ/දඩය:
    කෙනෙකු මුලා කර හෝ තම ස්වාර්ථය සපුරා ගැනීමේ කාර්යයේ නියුතු වුවන් වෙනුවෙන් පැනවෙන දඩ/බද්ධ

    මේ දෙක දැන්මනන් අග/ඇ/මැතියොයි ලොක්කොයි එකතු වෙලා ණය ගෙවාවි :rofl::rofl::rofl:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    විනෝද බද්ද - ජෝන් මහත්තයගේ වොයිස් කට් අහන බලන අයගෙන් අය කර ගන්න ඔනේ
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    ඉස්සර තිබුනා බෙහෙත් ලන්න රජයේ ඉස්පිරිතාලයකින් බෙහෙත් ගන්න කොට ශත 25ක මුද්දරයක් අරන් යන්න ඕන. දැන් එය රුපියල් 25ක මුද්දරයක් කරල අලුත් බද්දක් හැටියට මම යෝජනා කරනව.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,378
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ගුද මාර්ගයට නං බදු ගහන්නේ නෑ......
    මොකද ඕකෙ සමහර උන් ඒ පිළිබද ව විශේෂඥයො නිසා..........

    එකෙන් ම එකෙන් ම.....
    හැබැයි වැඩි ආදායමක් අපදවන්න පුළුවන් *යි බද්දක් සහ *තු බද්දක් ගත්ත නම්.
    ප**ක් සහ ***ක් තියන සියළු ම දෙනා මේක ගෙවන්න ඕන.
    ඒ දෙකම නැති නපුංසකයන්ට මේක ගෙවන්න වෙන්නේ නෑ.

    දැන් ආණ්ඩුවේ ඉන්න බහුතරයක් මේකට කැමති වෙයි මොකද මේ බද්ද උන්ට ගෙවන්න වෙන්නේ නැති නිසා............:eek:

    වෙන්නෙ නෑ.....
    එතකොට ආණ්ඩුවේ මහතැන් වලටත් බද්ද ගෙවන්න වෙනවා...:eek:

    guda margaya adayam margayak karaganna ayata baddak gahuwa nam hari... "guda sewa badda" kiyala...

    මම යෝජනා කරනවා පුකේ හිලේ size එක අනුව බද්ද ගහමු කියලා .එතකොට ජ්හපලනෙට දුක පුන්න සෙට් එකෙන් ලොකු මුදලක් ගන්න පුළුවන් වෙය්

    hina welama pana yanawa ban :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D