බදු ආදායම වැඩිකර රට බේරාගමු

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ඔකෙන් පලවෙනි බද්ධ කෙසේ වෙතත් දෙවෙනි එක එක ඒ කියන්නෙ ජල බද්ධ ගැහීමේ වැඩි ඉඩක් තියෙනව මොකද ඔක පොනිලගෙ 2002 යලි පුබුදමු ශ්‍රි ලoකා වල තිබ්බ දෙයක්,

    jala kalamanakarana panatha neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    jala kalamanakarana panatha neda?
    :yes::yes: ඔව් ඔක ඇතුලෙ තියෙනව තාමත්, රවුෆ් හකීම්ගෙන් ඔක මේ ලගදි එක සැරයක් එලිය පැන්න. ඔය පනත එලියට දානව මුන් කොයි වෙලාවෙ හරි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    :yes::yes: ඔව් ඔක ඇතුලෙ තියෙනව තාමත්, රවුෆ් හකීම්ගෙන් ඔක මේ ලගදි එක සැරයක් එලිය පැන්න. ඔය පනත එලියට දානව මුන් කොයි වෙලාවෙ හරි.

    hapoyi
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    ජිංගි ජිගා බද්ද- සෑම විවාහපත් වන යුවලකටම කැටයක් දෙනු ලැබේ ජිංගිජිකා කිරීමට පෙර රු 10 කැටේට දාන්න ඕන.
    හැම මාසෙකට අන්තිම ග්‍රාමසේවක ගාවට ගිහින් සල්ලි භාර දෙන්න ඕන. හොර කරන්න බෑ. පිලිගන්න පුළුවන් ගානක් දෙන්න ඕන
    හොර කරලා මාට්ටු උනොත් රු 50000 දඩයක් හෝ දඩේ නොගෙවන්නේ නම් මාස කීපෙකට ජිංගිජිගා කිරීම තහනම් කරනවා ( ඉබ්බෙක් දාල සීල් කරනව)
     
    Last edited:

    rusiyanuwa

    Active member
  • තෙල් මිල වැඩි වෙද්දි මිල වැඩිවුන අනික් හැමදේම තෙල්මිල අඩු වෙද්දි මිල අඩු වෙන්නේ කලාතුරකින්. ඉතින් තෙල් මිල අඩු කරලා අනික් හැමදේටම බදු ගැහුවම වෙන්නෙ ආයෙත් බඩු මිල වැඩිවෙලා මිනිස්සු අමාරුවේ වැටෙන එක විතරයි. කලින් තිබුන තෙල්මිලටම තිබුනනම් මෙච්චර බදු ගගහ මිනිස්සු අමාරුවෙ වට්ටන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: KDH and KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෙල් මිල වැඩි වෙද්දි මිල වැඩිවුන අනික් හැමදේම තෙල්මිල අඩු වෙද්දි මිල අඩු වෙන්නේ කලාතුරකින්. ඉතින් තෙල් මිල අඩු කරලා අනික් හැමදේටම බදු ගැහුවම වෙන්නෙ ආයෙත් බඩු මිල වැඩිවෙලා මිනිස්සු අමාරුවේ වැටෙන එක විතරයි. කලින් තිබුන තෙල්මිලටම තිබුනනම් මෙච්චර බදු ගගහ මිනිස්සු අමාරුවෙ වට්ටන්න දෙයක් නෑ.

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    4) වැසිකිලි බද්ද- මලපහ නිසා වන පාරිසරික දූශණය අවම කිරීමට වැසිකිලි පාවිච්චි කරන අයගෙන් රු100 වගේ පොඩි බද්දක් මාසෙට ගත්තට අවුලක් නෑනෙ

    මෙකට වැසිකිළි බද්ද නෙවෙයි මළ බද්ධ කියල දාමු....:oo:
    දැනට ආණ්ඩුවට වැළදිලා තියන එකනේ...රී ගන්න බැරුව බෙට්ට හිර වෙලා නේ දැන් ඉන්නෙත්.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජිංගි ජිගා බද්ද- සෑම විවාහපත් වන යුවලකටම කැටයක් දෙනු ලැබේ ජිංගිජිකා කිරීමට පෙර රු 10 කැටේට දාන්න ඕන.
    හැම මාසෙකට අන්තිම ග්‍රාමසේවක ගාවට ගිහින් සල්ලි භාර දෙන්න ඕන. හොර කරන්න බෑ. පිලිගන්න පුළුවන් ගානක් දෙන්න ඕන
    හොර කරලා මාට්ටු උනොත් රු 50000 දඩයක් හෝ දඩේ නොගෙවන්නේ නම් මාස කීපෙකට ජිංගිජිගා කිරීම තහනම් කරනවා ( ඉබ්බෙක් දාල සීල් කරනව)
    එකෙන් ම එකෙන් ම.....
    හැබැයි වැඩි ආදායමක් අපදවන්න පුළුවන් *යි බද්දක් සහ *තු බද්දක් ගත්ත නම්.
    ප**ක් සහ ***ක් තියන සියළු ම දෙනා මේක ගෙවන්න ඕන.
    ඒ දෙකම නැති නපුංසකයන්ට මේක ගෙවන්න වෙන්නේ නෑ.

    දැන් ආණ්ඩුවේ ඉන්න බහුතරයක් මේකට කැමති වෙයි මොකද මේ බද්ද උන්ට ගෙවන්න වෙන්නේ නැති නිසා............:eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    එකෙන් ම එකෙන් ම.....
    හැබැයි වැඩි ආදායමක් අපදවන්න පුළුවන් *යි බද්දක් සහ *තු බද්දක් ගත්ත නම්.
    ප**ක් සහ ***ක් තියන සියළු ම දෙනා මේක ගෙවන්න ඕන.
    ඒ දෙකම නැති නපුංසකයන්ට මේක ගෙවන්න වෙන්නේ නෑ.

    දැන් ආණ්ඩුවේ ඉන්න බහුතරයක් මේකට කැමති වෙයි මොකද මේ බද්ද උන්ට ගෙවන්න වෙන්නේ නැති නිසා............:eek:

    bump
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකෙන් ම එකෙන් ම.....
    හැබැයි වැඩි ආදායමක් අපදවන්න පුළුවන් *යි බද්දක් සහ *තු බද්දක් ගත්ත නම්.
    ප**ක් සහ ***ක් තියන සියළු ම දෙනා මේක ගෙවන්න ඕන.
    ඒ දෙකම නැති නපුංසකයන්ට මේක ගෙවන්න වෙන්නේ නෑ.

    දැන් ආණ්ඩුවේ ඉන්න බහුතරයක් මේකට කැමති වෙයි මොකද මේ බද්ද උන්ට ගෙවන්න වෙන්නේ නැති නිසා............:eek:

    ප්‍රසිද්දියේ මේව කියල අපි අපිටම කෙලවගැනීමක් වෙයිද දන්නැ... තව බදු ගහන්න පුලුවන් මාර්ග මොනවද කියල හොය හොය ඉන්න වෙලාවෙ...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රසිද්දියේ මේව කියල අපි අපිටම කෙලවගැනීමක් වෙයිද දන්නැ... තව බදු ගහන්න පුලුවන් මාර්ග මොනවද කියල හොය හොය ඉන්න වෙලාවෙ...
    ගුද මාර්ගයට නං බදු ගහන්නේ නෑ......
    මොකද ඕකෙ සමහර උන් ඒ පිළිබද ව විශේෂඥයො නිසා..........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගුද මාර්ගයට නං බදු ගහන්නේ නෑ......
    මොකද ඕකෙ සමහර උන් ඒ පිළිබද ව විශේෂඥයො නිසා..........

    guda margaya adayam margayak karaganna ayata baddak gahuwa nam hari... "guda sewa badda" kiyala...
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    ඔක්සිජන් බද්ද- හුස්ම ගන්න වායුව සදහා අනිවාර්ය බද්ධක් අය කරන්ඩ ඔනෙ, :yes::yes:
    ජල බද්ධ- ඒකට අයිති වෙන්නෙ නොමිලේ ගගා ඇල දොල ලි වලින් ගන්න වතුර වලට සෑහෙන ආධායමක් රැස්කර ගන්ඩ පුලුවන්. :yes::yes:
    :shocked:
     
    • Like
    Reactions: erozan