මගේ ලග කෝටී 6ක FD ඩිපොසිට්, කෝටී 5ක වගේ ගෙයක්, වාහනයක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕන ද? බං
ඔය gazette එකේ විදිහට හැමෝම tax file open කරන එක ප්‍රායෝගික නෑ (වාහන, ඉඩම් තියන මිනිස්සු etc). දැනට IRD එකේ ඉන්න staff මදි වෙනවා tax file maintain කරන්න. Gallery එකට ආතල් දෙන වැඩක්.
ow eth open karanna onaBump.
Company eken ape Paye tax eka gewwath Api individually tax return file karanna one neda?. Eka karanne kohomada?
මට හිතෙනව ඔය හැමෝම Open කරන්න කියන එක Reverse කරයි කියල. හැබෑයි දැන්ම නෙමෙයි Next year එකේ. රිවස් නන්දෙ හිටියන්ම් දැන්ම රිවස්ඔය gazette එකේ විදිහට හැමෝම tax file open කරන එක ප්‍රායෝගික නෑ (වාහන, ඉඩම් තියන මිනිස්සු etc). දැනට IRD එකේ ඉන්න staff මදි වෙනවා tax file maintain කරන්න. Gallery එකට ආතල් දෙන වැඩක්.
ඔව් බං. එක්කෝ ඕක ක්‍රියත්මක නොකර ඉදි.මට හිතෙනව ඔය හැමෝම Open කරන්න කියන එක Reverse කරයි කියල. හැබෑයි දැන්ම නෙමෙයි Next year එකේ. රිවස් නන්දෙ හිටියන්ම් දැන්ම රිවස්
උන්ට කෙලින්ම ගාණක් එන්නේ නෑ. මොකක් හරි කපා ගත්තොත් මිසක්. ආයේ tax collection target එක exceed කරොත් commission එකක් දෙනව ඒ Unit එකට.උන්ට ගානක් එනවා නම්. ඕකුන් නොකා නොබී වැඩ. මාර නාකි ටිකක් ඉන්නේ
NIC eken map wenawa athi.Company eken PAYE gewana ewai, TIN ekai map karanne kohomada?
Company eka PAYE gewaddi ape TIN eka mention karanne nane
උබට TIN එකක් තියනවා නම් company එකට දෙන්න. ඒක company එක submit කරන PAYE schedule එකේ තැනක් තියනවා employee ගෙ TIN එක declare කරන්න. Income tax එකේදි PAYE Tax credit ගන්න එක පහසුයි. තව NIC එකත් declare වෙනවා නේ PAYE schedule එකේ.Company eken PAYE gewana ewai, TIN ekai map karanne kohomada?
Company eka PAYE gewaddi ape TIN eka mention karanne nane
මෙහෙම foreign income earner කෙනෙක්ට tax type එක මොකක්ද ? @Tax Advisor @U-tag"Gains and profits earned or derived by any person from any foreign source, other than gains and profits stated above, where such gains and profits earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka is exempt from income tax, w.e.f. 01.01.2020."
source: https://www.desaram.com/covid-19/recent-changes-to-income-tax.php
"any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka on or after January 1, 2020;"
මේව තාමත් වැලිඩ් නෙ?
NIC eken map wenawa athi.
උබට TIN එකක් තියනවා නම් company එකට දෙන්න. ඒක company එක submit කරන PAYE schedule එකේ තැනක් තියනවා employee ගෙ TIN එක declare කරන්න. Income tax එකේදි PAYE Tax credit ගන්න එක පහසුයි. තව NIC එකත් declare වෙනවා නේ PAYE schedule එකේ.
RAMIS එකෙන් ඔය data matching වෙනවා.
epa epaමගේ ලග කෝටී 6ක FD ඩිපොසිට්, කෝටී 5ක වගේ ගෙයක්, වාහනයක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕන ද? බං
Tax credit කීවේ බං උඹ income tax ගෙවනවා නම්, උඹ කලින් අදාළ income එක base ගෙවපු tax අඩු කරන්න එක (අඩු කරන්න දෙන tax වර්ග පමනයි). උදා PAYE, final WHT, ආයේ self assessment යටතේ periodically ගෙවපු income tax.Tax credit kiwwe apita deducations tiyanawnam ganna ekada?
e kiwwe TIN eka natath nic eken match wenawa, TIN eka dila tiyana eka hodai company ekata
thanks for info mate
Uba freelancing ne karranne mama danna widihata danata foriegn income Tax Free, @Tax Advisor correct me if I am wrongදැන් මම කොහොමෙයි ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්නේ?
ඔන්ලයින් ඕපන් කරන්න පුලුවන්ද?
මාසෙකට නිශ්චිත අගයක් ඉන්කම් එක කියන්න බැරි නම් කොහොමද ඉන්කම් එක දාන්නේ? ඒ කියන්නේ ලක්ෂෙට අඩු මාසත් තියෙනවා ලක්ෂේට වැඩි මාසත් තියෙනවා නම්?
ow"Gains and profits earned or derived by any person from any foreign source, other than gains and profits stated above, where such gains and profits earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka is exempt from income tax, w.e.f. 01.01.2020."
source: https://www.desaram.com/covid-19/recent-changes-to-income-tax.php
"any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka on or after January 1, 2020;"
මේව තාමත් වැලිඩ් නෙ?
Eka online puluwanda karaganna?
Puluwan karaganna .man thread ekak dannamදැන් මම කොහොමෙයි ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්නේ?
ඔන්ලයින් ඕපන් කරන්න පුලුවන්ද?
මාසෙකට නිශ්චිත අගයක් ඉන්කම් එක කියන්න බැරි නම් කොහොමද ඉන්කම් එක දාන්නේ? ඒ කියන්නේ ලක්ෂෙට අඩු මාසත් තියෙනවා ලක්ෂේට වැඩි මාසත් තියෙනවා නම්?
USD Income ekak nam kisima prashnayak na thama.habayi return ekasubmit karannaMage Namata Car ekak thiyenawa. Valuation 2.5M Podi Lease ekakuth yanawa.
Current A/c 1M Turnover ekak thiynawa.
Thawa Fiverr + Payoneer ekata Ena USD Sampath ekata enawa.
Mamath Tax geviya yuthuda
Mageth Ohomai. Turnover nam Wadi wenawa.
Yes.Uba freelancing ne karranne mama danna widihata danata foriegn income Tax Free, @Tax Advisor correct me if I am wrong
dannam machanGood work, මුල ඉදං පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්. ඒක වටිනවා.
උබේ කතාව හරි සහ වැරදිය්.ස්ටාෆ් මදි උනත් හැමෝටම FILE එකක් යනවා.එතකොට ඔය ගොඩෙන් ඌ අරින්න pick කරන්නේ උබ වෙන්නත් පුළුවන් .වෙන එකෙක් වෙන්නත් පුළුවන්.නැතත් information unit තියෙනවා.හැමෝටම දැනුම් දෙන්නත් පුළුවන් .ඉතින් මිනිස්සු තරහ කරගන්නේ නැතුව shape එකේ ගේම ගහන්න පුළුවන් එකෙක්ට අවුලක් නැ.හැබැයි කෙල උනාම උබ විතරයිඔය gazette එකේ විදිහට හැමෝම tax file open කරන එක ප්‍රායෝගික නෑ (වාහන, ඉඩම් තියන මිනිස්සු etc). දැනට IRD එකේ ඉන්න staff මදි වෙනවා tax file maintain කරන්න. Gallery එකට ආතල් දෙන වැඩක්.
ගෙවන්න ඕනි.උබට interest income එකක් එනවනේ.නැතත් හැමෝම register වෙන්න කිව්වම වෙන්න ඕනි.මගේ ලග කෝටී 6ක FD ඩිපොසිට්, කෝටී 5ක වගේ ගෙයක්, වාහනයක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕන ද? බං