බදු ගැන හැමදේම

Tax Advisor

Active member
  • Jun 1, 2023
    80
    103
    33
    මම දැනටම එළකිරි එකේ ඉන්න member කෙනෙක්.හැබැයි වෙනම මේ දේවල් කතා කරන්න සහ එකට professional mode එකක් දෙන්න තමයි මේ account එක හැදුවේ.මම දැනට මේ field එකේ වැඩ කරන කෙනෙක්.accounting & tax.

    බදු ගැන දැනගන්න එකේ වටිනාකම කිව්වොත් යන විදිය අනුව ලගදීම හැමෝටම වගේ tax file එකක් open කරන්න වෙනවා.හැමෝම වගේ අහු වෙනවා.රටේ උන් මොන පිස්සු කෙලියත් පුරවැසියෙක් වශයෙන් පොඩි ප්‍රමාණයක් හරි බදු ගෙවන එක රටට වගේම තමන්ටත් හොදයි.මොකද මේ අවරුදු ගාන තුල දැක්ක දේවල් අනුව ආණ්ඩුවේ වැඩක් කරගන්න යන system එක නිසා මේ දේවල් කරලා තියෙන එක වටිනවා. ඉස්සරහට කොහොමත් පන්නනවා වැඩියි. දැනටමත් ගොඩක් දේවල් වලට tax clearance ,tax certificate ඕනි වෙනවා.උබ දැනටම register නම් බදු ගෙව්වේ නැතත් return දැම්මේ නැතත් කවදාහරි මොනවට හරි අහු උනොත් එක්කෝ ජරාව දෙන්න වෙනවා.එක්කෝ penalty එක්ක ඔක්කොම ගෙවන්න වෙනවා. උබේ account sease කරනවා. හැබැයි උබ කෙලින්ම යන්නේ ජරාව දෙන්න option එකට ලාබ නිසා.නැතත් ඔකේ ඉන්න උන් උබව එතනට තල්ලු කරනවා බය කරලා තද කරලා.හැබැයි එකෙන් වෙන්නේ රටට බදු අදායම අහිමි වෙලා අරුන් හොරා කන එක විතරයි.මේකේ system එකේ නැවතීමක් නැ.

    ඉතින් පුළුවන් උපරිම පුළුවන් විදියට මේ දේවල් clear කරන ඉස්සරහට යන එකේ මාර value එකක් තියෙනවා.හදිස්සි මොනවහරි තියේ නම් මේකේ අහන්න.ඉස්සරහට thread එකක් දානවා ඔක්කොම ගැන individual tax ගැන.company අදාල වෙන්නේ නැති නිසා හැමෝටම.

    Disclaimer : කලින් කිව්වා මේක කරන්නේ හේතු දෙකක් එක්ක.එකක් support service එකක් විදියට එළකිරි member කෙනෙක් විදියට.අනික මගේ service එක promote කරගන්න.උබලට කරගන්න පුළුවන් දේවල් වලට මන් support කරනවා.බැරි දෙයක් තියේ නම් මට support කරන්න පුළුවන් paid service එකක් විදියට. Accounting & Tax ඕනිම දෙයක් ,Custom registration etc.
     

    azedvio

    Junior member
  • Sep 12, 2021
    65
    53
    18
    Bump.

    Company eken ape Paye tax eka gewwath Api individually tax return file karanna one neda?. Eka karanne kohomada?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජොබ් එකේ ටැක්ස් ගෙවනවා කියන්නේ කොහොමත් ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙලා නේද තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    azedvio

    Junior member
  • Sep 12, 2021
    65
    53
    18
    ජොබ් එකේ ටැක්ස් ගෙවනවා කියන්නේ කොහොමත් ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙලා නේද තියෙන්නේ
    Ethakota individually api mokuth karanna one nadda?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Mcha හොඳ දෙයක්🫡


    IRd එවුන් කරන්නේ ගෙවල් ළඟ hotel එකකට ඇවිත් tax ගෙවන්න තියෙන එවූන්ට call කරනවා " එන්න මහත්තයා අපි ඕක කතාකරල බේරගමු" . දුන් නැත්තං නැති ඒවටත් කෙලිනවා 🤨
    උට්ටිගේ පුතාලා උන්
     
    • Like
    Reactions: corp

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Bump.

    Company eken ape Paye tax eka gewwath Api individually tax return file karanna one neda?. Eka karanne kohomada?
    Ethakota individually api mokuth karanna one nadda?
    ජොබ් එකේ ටැක්ස් ගෙවනවා කියන්නේ කොහොමත් ටැක්ස් ෆයිල් එකක් ඕපන් වෙලා නේද තියෙන්නේ
    ඔව් .company එක tax collecting agent කෙනෙක් විතරයි salary අදාල.එතකොට අනික් income දාලා return එක file කරන්න ඕනි දැන් සහ එහෙම මුකුත් තියේ නම් ඒවාට අදාල බදු වෙනම ගෙවන්න ඕනි .
     
    • Like
    Reactions: azedvio

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔව් .company එක tax collecting agent කෙනෙක් විතරයි salary අදාල.එතකොට අනික් income දාලා return එක file කරන්න ඕනි දැන් සහ එහෙම මුකුත් තියේ නම් ඒවාට අදාල බදු වෙනම ගෙවන්න ඕනි .
    Job ekata amatharawa wena income ekak naththam
     

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Mcha හොඳ දෙයක්🫡


    IRd එවුන් කරන්නේ ගෙවල් ළඟ hotel එකකට ඇවිත් tax ගෙවන්න තියෙන එවූන්ට call කරනවා " එන්න මහත්තයා අපි ඕක කතාකරල බේරගමු" . දුන් නැත්තං නැති ඒවටත් කෙලිනවා 🤨
    උට්ටිගේ පුතාලා උන්
    ඔව්.මම ලක්ෂ 100 ගිහින් දීල තියෙනවා බැරිම තැනක client ගේ request එකට

    Job ekata amatharawa wena income ekak naththam
    එහෙනම් එක විතරක් දාල return file කරන්න ඕනි.එකට උබ file එකක් open කරන්න ඕනි.නැත්නම් 50,000 fine එකක් ගහනවා කියල තියෙනවා උන්ම open කරලා.
    ------ Post added on Jun 9, 2023 at 11:49 AM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    "Gains and profits earned or derived by any person from any foreign source, other than gains and profits stated above, where such gains and profits earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka is exempt from income tax, w.e.f. 01.01.2020."

    source: https://www.desaram.com/covid-19/recent-changes-to-income-tax.php

    "any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka on or after January 1, 2020;"

    මේව තාමත් වැලිඩ් නෙ?
     
    • Like
    Reactions: topkollek

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,002
    113
    @monson තමා ඕවා ගැන ගොඩක්ම දන්නේ.ඒත් හරියටම කියන්නෙ නෑ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,069
    113
    මචන් වාහන ඉඩම් තියෙන අය කොහොමද ටැක්ස් ෆයිල් ඕපන් කරන්නෙ කියන එක ගැන නූලක් දාපන්කො. නැත්තන් ස්ටෙප්ස් ටික කියල පොස්ට් එකක් හරි. ගොඩක් අයට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් ඕක.
     
    • Like
    Reactions: NRTG and silent one

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,154
    1
    100,909
    113
    34
    Kalutara
    දැන් මම කොහොමෙයි ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්නේ?
    ඔන්ලයින් ඕපන් කරන්න පුලුවන්ද?
    මාසෙකට නිශ්චිත අගයක් ඉන්කම් එක කියන්න බැරි නම් කොහොමද ඉන්කම් එක දාන්නේ? ඒ කියන්නේ ලක්ෂෙට අඩු මාසත් තියෙනවා ලක්ෂේට වැඩි මාසත් තියෙනවා නම්?
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Mage Namata Car ekak thiyenawa. Valuation 2.5M Podi Lease ekakuth yanawa.
    Current A/c 1M Turnover ekak thiynawa.

    Thawa Fiverr + Payoneer ekata Ena USD Sampath ekata enawa.


    Mamath Tax geviya yuthuda :baffled::confused:

    දැන් මම කොහොමෙයි ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්නේ?
    ඔන්ලයින් ඕපන් කරන්න පුලුවන්ද?
    මාසෙකට නිශ්චිත අගයක් ඉන්කම් එක කියන්න බැරි නම් කොහොමද ඉන්කම් එක දාන්නේ? ඒ කියන්නේ ලක්ෂෙට අඩු මාසත් තියෙනවා ලක්ෂේට වැඩි මාසත් තියෙනවා නම්?

    Mageth Ohomai. Turnover nam Wadi wenawa.
     
    • Like
    Reactions: NRTG

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අඩේ ලොකු උදව්වක් බන්
    මගෙත් පරණ කාර් එකක් තියෙන්නේ
    හැබැයි මන් pfca එකට තමා මගේ salary එක ගෙන්නගන්නේ,
    මන් මොකද බන් කරන්නේ
    පුළුවන් නම් tax එකට reg වෙන එක ගැන පැහැදිලි කරන්න
    තාම foreign ඒවාට tax ගහන්නේ නෑ නේද
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය gazette එකේ විදිහට හැමෝම tax file open කරන එක ප්‍රායෝගික නෑ (වාහන, ඉඩම් තියන මිනිස්සු etc). දැනට IRD එකේ ඉන්න staff මදි වෙනවා tax file maintain කරන්න. Gallery එකට ආතල් දෙන වැඩක්.