බදු ගැන හැමදේම

Tax Advisor

Active member
  • Jun 1, 2023
    80
    103
    33
    NIC eken map wenawa athi.
    ow.ube file eka unta arinna u gawa details thiyei danatama.arinna oni uba.nathnam un arinawa

    Obathuma Viraj da? Ehema nathi unath kamak na kattiyata tax file ekak open karana widiya demo video ekak karanna. Godak ayata one wei.
    Viraj nemei.man dannam thread ekak
    ------ Post added on Jun 9, 2023 at 1:20 PM
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,640
    3,004
    113
    bumps, uba kiyanne Payee tax gewanawa nan aluth TIN number ekak tiyenawa nan eka company ekata dena eka hodai kiyalada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උබේ කතාව හරි සහ වැරදිය්.ස්ටාෆ් මදි උනත් හැමෝටම FILE එකක් යනවා.එතකොට ඔය ගොඩෙන් ඌ අරින්න pick කරන්නේ උබ වෙන්නත් පුළුවන් .වෙන එකෙක් වෙන්නත් පුළුවන්.නැතත් information unit තියෙනවා.හැමෝටම දැනුම් දෙන්නත් පුළුවන් .ඉතින් මිනිස්සු තරහ කරගන්නේ නැතුව shape එකේ ගේම ගහන්න පුළුවන් එකෙක්ට අවුලක් නැ.හැබැයි කෙල උනාම උබ විතරයි

    http://www.ird.gov.lk/en/SitePages/TaxEvasionFeedback.aspx?menuid=1701
    දැනට ඉන්න staff එකත් මදි ඔය files ටික maintain කරන්න. ඕකට වෙන්නේ ඉස්සර තිබ්බ 2006 act එකේ income tax return submission mandatory requirements ටික වගේ. ගනන් ගන්නෙ නැති වෙනවා.
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Freelance නම් කොහොමද tax ෆයිල් වෙන්නේ? fixed income එකක් නෑ. around $500 to $2000 monthly. සමහර මාස වලට වැඩක් කරන්නේ නෑ. පොල්, කොප්පරා, ගම්මිරිස්, ඔය එක එක ඒව විකුණලා කියක් හැරී හොයාගන්නවා. මට පොඩි අදහසක් දෙන්න tax වැඩේ ගොඩදාගන්න
    oreign & Agricilurur income Tax Excempt.Return eka danna oni habai
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    TAX files maintain karanna wiyadam kohomada bn yanne anduwata? million ganak files maintiain krnna epai adayamak nathuwath?
    ඔය income tax file එකකට assistant commissioner කෙනෙක් ට assigned වෙනවා. එයා තමයි file එක maintain කරන්නේ. Data වල accuracy එක, data සැක සහිත නම් Assessment, default, audit වගේ ඒවා කරන්නේ. සරල නෑ ඕක. Staff ඕනේ වෙනවා.
     
    • Like
    Reactions: Sen-lu

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    bumps, uba kiyanne Payee tax gewanawa nan aluth TIN number ekak tiyenawa nan eka company ekata dena eka hodai kiyalada?
    hodak nemei.eka dammama ube file ekatama eka link wenawa.ID ekath link wenawa ithin

    දැනට ඉන්න staff එකත් මදි ඔය files ටික maintain කරන්න. ඕකට වෙන්නේ ඉස්සර තිබ්බ 2006 act එකේ income tax return submission mandatory requirements ටික වගේ. ගනන් ගන්නෙ නැති වෙනවා.
    ඒක හරි.staff මදි.හැබැයි coop එකේ ramis case එකයි ඔක්කොම එක්ක උන් ඕක හදල දානවා.නැතත් දැනටම ramis එකෙන් auto assessment අනන් මනං ප්‍රින්ට් වෙලා යනවා කියල උබ දන්නවනේ. අනික් ඒවත් update එයි.ආණ්ඩුව,IMF බලන් ඉන්නේ මේක දිහා.දැන් return දැම්මේ නැත්නම් legal දාන්නේ . paye වලටත් ලියුම් එනවා දැම්මේ නැත්නම් .හොද preasure එකක් තියෙනවා .ඉස්සර වගේ tax එක ගෙවල shape එකක් දාගන්න බැ නඩු දැම්මොත්.ස්ටාෆ් ගනියි .RAMIS update කරයි අනිවා.ස්ටෆ්ෆ් මදි නෙමෙ.උන් වැඩ කරන්නේ නැ.සමහර වයසක උන් mouse එක මිරිකන් ඉන්නේ
    WhatsApp Image 2023-06-06 at 2.13.57 PM.jpeg

    ------ Post added on Jun 9, 2023 at 1:43 PM
     
    • Like
    Reactions: U-tag

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    උබේ කතාව හරි සහ වැරදිය්.ස්ටාෆ් මදි උනත් හැමෝටම FILE එකක් යනවා.එතකොට ඔය ගොඩෙන් ඌ අරින්න pick කරන්නේ උබ වෙන්නත් පුළුවන් .වෙන එකෙක් වෙන්නත් පුළුවන්.නැතත් information unit තියෙනවා.හැමෝටම දැනුම් දෙන්නත් පුළුවන් .ඉතින් මිනිස්සු තරහ කරගන්නේ නැතුව shape එකේ ගේම ගහන්න පුළුවන් එකෙක්ට අවුලක් නැ.හැබැයි කෙල උනාම උබ විතරයි

    http://www.ird.gov.lk/en/SitePages/TaxEvasionFeedback.aspx?menuid=1701

    ගෙවන්න ඕනි.උබට interest income එකක් එනවනේ.නැතත් හැමෝම register වෙන්න කිව්වම වෙන්න ඕනි.
    ------ Post added on Jun 9, 2023 at 1:14 PM

    එතකොට බං බැංකු පොලියෙන්, withholding tax එක කැපෙනවා නේ? එක ආයෙම tax වෙනවා ද? ගෙවල් දොරවල් වාහන වලට ටැක්ස් හැදෙන්නේ කොහොමද?
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    TAX files maintain karanna wiyadam kohomada bn yanne anduwata? million ganak files maintiain krnna epai adayamak nathuwath?
    maintain wenne tax walinma thamai.files 10k arala 3k gewwath income ekak enawane.staff oni wenne eka review karanna.ubaa hithanwata wada salli lankawe minissunta thiyenawa.prado wala yna hardware mudalalila wali business ehema ekek alla gaththanam athi.
    me lagadi mata assesor kenek kiwwa loku company files 11 y hariyata check karanna oni kiyala lankawata salli hyanna.transfer wei kiyala kauruth arinne na kiwwa

    එතකොට බං බැංකු පොලියෙන්, withholding tax එක කැපෙනවා නේ? එක ආයෙම tax වෙනවා ද? ගෙවල් දොරවල් වාහන වලට ටැක්ස් හැදෙන්නේ කොහොමද?
    WHT කපුනට එක final tax එකක් වෙන්නේ නැ.ඒක tax credit එකක් විතරයි.උබේ සම්පුර්ණ පොලි අදායමට අනුව tax එක බලල අර කපපු ටික අඩු කරලා ඉතුරු ටික ගෙවන්න ඕනි.ලොකු income එකක් නෙමෙයි නම් ගෙවන්න ඕනි නැ. ගෙවල් දොරවල් tax වෙන්නේ නැ .rent income එකක් නැත්නං
    ------ Post added on Jun 9, 2023 at 2:10 PM
     
    • Like
    Reactions: lapaman

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    hodak nemei.eka dammama ube file ekatama eka link wenawa.ID ekath link wenawa ithin

    ඒක හරි.staff මදි.හැබැයි coop එකේ ramis case එකයි ඔක්කොම එක්ක උන් ඕක හදල දානවා.නැතත් දැනටම ramis එකෙන් auto assessment අනන් මනං ප්‍රින්ට් වෙලා යනවා කියල උබ දන්නවනේ. අනික් ඒවත් update එයි.ආණ්ඩුව,IMF බලන් ඉන්නේ මේක දිහා.දැන් return දැම්මේ නැත්නම් legal දාන්නේ . paye වලටත් ලියුම් එනවා දැම්මේ නැත්නම් .හොද preasure එකක් තියෙනවා .ඉස්සර වගේ tax එක ගෙවල shape එකක් දාගන්න බැ නඩු දැම්මොත්.ස්ටාෆ් ගනියි .RAMIS update කරයි අනිවා.ස්ටෆ්ෆ් මදි නෙමෙ.උන් වැඩ කරන්නේ නැ.සමහර වයසක උන් mouse එක මිරිකන් ඉන්නේ View attachment 207141
    ------ Post added on Jun 9, 2023 at 1:43 PM
    ලක්ෂ 12ට අඩු ආදායමක් තිබුන අවුරුද්දකත් return දාන්න ඕනද?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    maintain wenne tax walinma thamai.files 10k arala 3k gewwath income ekak enawane.staff oni wenne eka review karanna.ubaa hithanwata wada salli lankawe minissunta thiyenawa.prado wala yna hardware mudalalila wali business ehema ekek alla gaththanam athi.
    me lagadi mata assesor kenek kiwwa loku company files 11 y hariyata check karanna oni kiyala lankawata salli hyanna.transfer wei kiyala kauruth arinne na kiwwa

    WHT කපුනට එක final tax එකක් වෙන්නේ නැ.ඒක tax credit එකක් විතරයි.උබේ සම්පුර්ණ පොලි අදායමට අනුව tax එක බලල අර කපපු ටික අඩු කරලා ඉතුරු ටික ගෙවන්න ඕනි.ලොකු income එකක් නෙමෙයි නම් ගෙවන්න ඕනි නැ. ගෙවල් දොරවල් tax වෙන්නේ නැ .rent income එකක් නැත්නං
    ------ Post added on Jun 9, 2023 at 2:10 PM

    පොලිය නම් මචන් කෝටී එක හමාරක් වගේ ආවා. එතකොට ඕකට කියක්‌ වගේද ටැක්ස් වෙන්නේ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,941
    12,005
    113
    Pvt Limited ekakata USD income ekak enakota ekath individual ta USD income awa wage tax free da?
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Tax file ekak open karana widiha gana explanation ekak denna puluwan da? :)
    dannam ekin eka.
    ඒ කියන්නෙ ලබන අවුරුද්දේ ඉඳල A/L කරන එකත් return දාන්න ඕන කියල නේද? දැම්මේ නැත්නම් නඩුද?
    kiyaddi ehemai .karaddi mehemai .anna a wage ekak oka.danata mage suggestion eka thamai 100,000 income ekak enawanam wahanayak geyak thiyei nam register wela return file karanna kiyana eka. ekane danata law eka.balen denna yanna onith na. me mukuth nathuwa innath puluwan.eka ithin eka eka ewa anuwa depend wenawa.

    Pvt Limited ekakata USD income ekak enakota ekath individual ta USD income awa wage tax free da?
    service da product da?
    ------ Post added on Jun 9, 2023 at 2:42 PM