බදු ගැන හැමදේම

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,672
    8,348
    113
    මගේ ලග කෝටී 6ක FD ඩිපොසිට්, කෝටී 5ක වගේ ගෙයක්, වාහනයක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕන ද? බං
     
    • Wow
    Reactions: dfgrendezvous

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔය gazette එකේ විදිහට හැමෝම tax file open කරන එක ප්‍රායෝගික නෑ (වාහන, ඉඩම් තියන මිනිස්සු etc). දැනට IRD එකේ ඉන්න staff මදි වෙනවා tax file maintain කරන්න. Gallery එකට ආතල් දෙන වැඩක්.

    ☺️ උන්ට ගානක් එනවා නම්. ඕකුන් නොකා නොබී වැඩ. මාර නාකි ටිකක් ඉන්නේ
     
    • Haha
    Reactions: U-tag

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ඔය gazette එකේ විදිහට හැමෝම tax file open කරන එක ප්‍රායෝගික නෑ (වාහන, ඉඩම් තියන මිනිස්සු etc). දැනට IRD එකේ ඉන්න staff මදි වෙනවා tax file maintain කරන්න. Gallery එකට ආතල් දෙන වැඩක්.
    මට හිතෙනව ඔය හැමෝම Open කරන්න කියන එක Reverse කරයි කියල. හැබෑයි දැන්ම නෙමෙයි Next year එකේ. රිවස් නන්දෙ හිටියන්ම් දැන්ම රිවස්
     
    • Haha
    Reactions: Mugen and U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙනව ඔය හැමෝම Open කරන්න කියන එක Reverse කරයි කියල. හැබෑයි දැන්ම නෙමෙයි Next year එකේ. රිවස් නන්දෙ හිටියන්ම් දැන්ම රිවස්
    ඔව් බං. එක්කෝ ඕක ක්‍රියත්මක නොකර ඉදි.

    ☺️ උන්ට ගානක් එනවා නම්. ඕකුන් නොකා නොබී වැඩ. මාර නාකි ටිකක් ඉන්නේ
    උන්ට කෙලින්ම ගාණක් එන්නේ නෑ. මොකක් හරි කපා ගත්තොත් මිසක්. ආයේ tax collection target එක exceed කරොත් commission එකක් දෙනව ඒ Unit එකට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Company eken PAYE gewana ewai, TIN ekai map karanne kohomada?
    Company eka PAYE gewaddi ape TIN eka mention karanne nane
    උබට TIN එකක් තියනවා නම් company එකට දෙන්න. ඒක company එක submit කරන PAYE schedule එකේ තැනක් තියනවා employee ගෙ TIN එක declare කරන්න. Income tax එකේදි PAYE Tax credit ගන්න එක පහසුයි. තව NIC එකත් declare වෙනවා නේ PAYE schedule එකේ.

    RAMIS එකෙන් ඔය data matching වෙනවා.
     
    • Like
    Reactions: Jack_Sparrow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "Gains and profits earned or derived by any person from any foreign source, other than gains and profits stated above, where such gains and profits earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka is exempt from income tax, w.e.f. 01.01.2020."

    source: https://www.desaram.com/covid-19/recent-changes-to-income-tax.php

    "any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka on or after January 1, 2020;"

    මේව තාමත් වැලිඩ් නෙ?
    මෙහෙම foreign income earner කෙනෙක්ට tax type එක මොකක්ද ? @Tax Advisor @U-tag
     
    • Like
    Reactions: U-tag

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    NIC eken map wenawa athi.

    eka tamai verify karaganna oni

    උබට TIN එකක් තියනවා නම් company එකට දෙන්න. ඒක company එක submit කරන PAYE schedule එකේ තැනක් තියනවා employee ගෙ TIN එක declare කරන්න. Income tax එකේදි PAYE Tax credit ගන්න එක පහසුයි. තව NIC එකත් declare වෙනවා නේ PAYE schedule එකේ.

    RAMIS එකෙන් ඔය data matching වෙනවා.

    Tax credit kiwwe apita deducations tiyanawnam ganna ekada?

    e kiwwe TIN eka natath nic eken match wenawa, TIN eka dila tiyana eka hodai company ekata

    thanks for info mate
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    මගේ ලග කෝටී 6ක FD ඩිපොසිට්, කෝටී 5ක වගේ ගෙයක්, වාහනයක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕන ද? බං
    epa epa
    uba gevanna one na
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Tax credit kiwwe apita deducations tiyanawnam ganna ekada?

    e kiwwe TIN eka natath nic eken match wenawa, TIN eka dila tiyana eka hodai company ekata

    thanks for info mate
    Tax credit කීවේ බං උඹ income tax ගෙවනවා නම්, උඹ කලින් අදාළ income එක base ගෙවපු tax අඩු කරන්න එක (අඩු කරන්න දෙන tax වර්ග පමනයි). උදා PAYE, final WHT, ආයේ self assessment යටතේ periodically ගෙවපු income tax.

    Ow බං. TIN එක දෙන්න. තව company එකෙන් T10 එක එකතු කරගන්න.
     
    • Like
    Reactions: Jack_Sparrow

    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    දැන් මම කොහොමෙයි ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්නේ?
    ඔන්ලයින් ඕපන් කරන්න පුලුවන්ද?
    මාසෙකට නිශ්චිත අගයක් ඉන්කම් එක කියන්න බැරි නම් කොහොමද ඉන්කම් එක දාන්නේ? ඒ කියන්නේ ලක්ෂෙට අඩු මාසත් තියෙනවා ලක්ෂේට වැඩි මාසත් තියෙනවා නම්?
    Uba freelancing ne karranne mama danna widihata danata foriegn income Tax Free, @Tax Advisor correct me if I am wrong

    • Love
    Reactions: Heshan Daminda

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Obathuma Viraj da? Ehema nathi unath kamak na kattiyata tax file ekak open karana widiya demo video ekak karanna. Godak ayata one wei.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    Good work, මුල ඉදං පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්. ඒක වටිනවා.
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    "Gains and profits earned or derived by any person from any foreign source, other than gains and profits stated above, where such gains and profits earned or derived in foreign currency and remitted through a bank to Sri Lanka is exempt from income tax, w.e.f. 01.01.2020."

    source: https://www.desaram.com/covid-19/recent-changes-to-income-tax.php

    "any service rendered in or outside Sri Lanka to any person to be utilized outside Sri Lanka, where the payment for such services is received in foreign currency and remitted through a bank to Sri Lanka on or after January 1, 2020;"

    මේව තාමත් වැලිඩ් නෙ?
    ow
    Eka online puluwanda karaganna?
    දැන් මම කොහොමෙයි ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්නේ?
    ඔන්ලයින් ඕපන් කරන්න පුලුවන්ද?
    මාසෙකට නිශ්චිත අගයක් ඉන්කම් එක කියන්න බැරි නම් කොහොමද ඉන්කම් එක දාන්නේ? ඒ කියන්නේ ලක්ෂෙට අඩු මාසත් තියෙනවා ලක්ෂේට වැඩි මාසත් තියෙනවා නම්?
    Puluwan karaganna .man thread ekak dannam

    Mage Namata Car ekak thiyenawa. Valuation 2.5M Podi Lease ekakuth yanawa.
    Current A/c 1M Turnover ekak thiynawa.

    Thawa Fiverr + Payoneer ekata Ena USD Sampath ekata enawa.

    Mamath Tax geviya yuthuda :baffled::confused:

    Mageth Ohomai. Turnover nam Wadi wenawa.
    USD Income ekak nam kisima prashnayak na thama.habayi return ekasubmit karanna
    ------ Post added on Jun 9, 2023 at 1:05 PM

    Uba freelancing ne karranne mama danna widihata danata foriegn income Tax Free, @Tax Advisor correct me if I am wrong

    Yes.
    ------ Post added on Jun 9, 2023 at 1:06 PM

    Good work, මුල ඉදං පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්. ඒක වටිනවා.
    dannam machan
    ------ Post added on Jun 9, 2023 at 1:08 PM
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    ඔය gazette එකේ විදිහට හැමෝම tax file open කරන එක ප්‍රායෝගික නෑ (වාහන, ඉඩම් තියන මිනිස්සු etc). දැනට IRD එකේ ඉන්න staff මදි වෙනවා tax file maintain කරන්න. Gallery එකට ආතල් දෙන වැඩක්.
    උබේ කතාව හරි සහ වැරදිය්.ස්ටාෆ් මදි උනත් හැමෝටම FILE එකක් යනවා.එතකොට ඔය ගොඩෙන් ඌ අරින්න pick කරන්නේ උබ වෙන්නත් පුළුවන් .වෙන එකෙක් වෙන්නත් පුළුවන්.නැතත් information unit තියෙනවා.හැමෝටම දැනුම් දෙන්නත් පුළුවන් .ඉතින් මිනිස්සු තරහ කරගන්නේ නැතුව shape එකේ ගේම ගහන්න පුළුවන් එකෙක්ට අවුලක් නැ.හැබැයි කෙල උනාම උබ විතරයි

    http://www.ird.gov.lk/en/SitePages/TaxEvasionFeedback.aspx?menuid=1701

    මගේ ලග කෝටී 6ක FD ඩිපොසිට්, කෝටී 5ක වගේ ගෙයක්, වාහනයක් තියෙනවා. එතකොට ටැක්ස් ගෙවන්න ඕන ද? බං
    ගෙවන්න ඕනි.උබට interest income එකක් එනවනේ.නැතත් හැමෝම register වෙන්න කිව්වම වෙන්න ඕනි.
    ------ Post added on Jun 9, 2023 at 1:14 PM
     
    • Like
    Reactions: lapaman

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    Freelance නම් කොහොමද tax ෆයිල් වෙන්නේ? fixed income එකක් නෑ. around $500 to $2000 monthly. සමහර මාස වලට වැඩක් කරන්නේ නෑ. පොල්, කොප්පරා, ගම්මිරිස්, ඔය එක එක ඒව විකුණලා කියක් හැරී හොයාගන්නවා. මට පොඩි අදහසක් දෙන්න tax වැඩේ ගොඩදාගන්න