බදු ගැන හැමදේම

Paythe

Junior member
  • Aug 22, 2006
    32
    2
    8
    35
    Colombo
    1. What is the tax percentage for gratuity now?
    2. And do we have to pay taxes for EPF and ETF as well when we take them? If so what are the percentages?
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    Sorry Guys.Annual audit and income tax filing ekka busy una. dan oyalata prashna athi godak.ewa ahanna puluwan
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පිං ලියුම ආව නිසා ටින් බෙලෙක්කයක් ඉල්ලන්න ඊයෙ ඔන්න රෙජිස්ටර් උනා. මෙන්න ඒකෙ ස්පවුස්ගෙ ID දැම්මහම පොඩ්ඩක් ස්ටක් වෙලා ටිකකින් ස්පවුස්ගෙ ටින් බෙලෙක්කයක් තියෙනව කියල ආපි අංකයකුත් එක්ක. උන්දැට තවම පිං ලියුම ආවෙත් නෑ. අපි දන්නෙ නැතුවට දැන් ටික ටික ඉබේම කට්ටියට ටින් බෙලෙක්ක බෙදාගෙන යනව එහේ
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    පිං ලියුම ආව නිසා ටින් බෙලෙක්කයක් ඉල්ලන්න ඊයෙ ඔන්න රෙජිස්ටර් උනා. මෙන්න ඒකෙ ස්පවුස්ගෙ ID දැම්මහම පොඩ්ඩක් ස්ටක් වෙලා ටිකකින් ස්පවුස්ගෙ ටින් බෙලෙක්කයක් තියෙනව කියල ආපි අංකයකුත් එක්ක. උන්දැට තවම පිං ලියුම ආවෙත් නෑ. අපි දන්නෙ නැතුවට දැන් ටික ටික ඉබේම කට්ටියට ටින් බෙලෙක්ක බෙදාගෙන යනව එහේ
    ඔව්.paye tax වගේ කලින් ගෙවල තියේ නම් කලින් issue වෙලා තියෙන්න පුළුවන්.පින් එක ආව නම් අපහු register වෙන්න ඕනි නැනේ.ටින් එක එයි ටික දවසකින්
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ටැස්ක් රිටර්න් එක දානකොට බැන්කු පොලිය ගැන විස්තර අහනවනේ. ඒ විස්තර ඔප්පු කරන්න අපි දෙන්න ඕනේ මොනවද?

    Employment Income එකට T10 එක දෙනවා වගේ
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    1. What is the tax percentage for gratuity now?
    2. And do we have to pay taxes for EPF and ETF as well when we take them? If so what are the percentages?
    @Tax Advisor මචන් උඩ අහලා තියෙන ප්‍රශ්න දෙක සහ මේ දෙකට උත්තර දෙන්න පුලුවන්ද?

    3. IRD register වෙලා TIN එකක් ගත්තොත් අනිවාරෙන්ම Tax returns submit කරන්න ඕනෙද Nov 30ට කලින්?
    4. AL කරපු, දැනට income එකක් නැති උනුත් එතකොට returns submit කරන්න ඕනෙද ටින් බෙලෙක්ක ගත්තට පස්සෙ?
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33
    පිට රට ඉන්න අයත් ඕක ඕපන් කරන්න ඕනෙද බන්?? :unsure:
    Mehe income ekak gannawanam oni .nathnam dawas 183ta wada mehe htye nathnam oni na

    ටැස්ක් රිටර්න් එක දානකොට බැන්කු පොලිය ගැන විස්තර අහනවනේ. ඒ විස්තර ඔප්පු කරන්න අපි දෙන්න ඕනේ මොනවද?

    Employment Income එකට T10 එක දෙනවා වගේ
    WHT walata kalin bank confirmation or passbook.dan nam wht certifiate eken a details extract karanna puluwan.
    ------ Post added on Jan 8, 2024 at 5:30 PM

    @Tax Advisor මචන් උඩ අහලා තියෙන ප්‍රශ්න දෙක සහ මේ දෙකට උත්තර දෙන්න පුලුවන්ද?

    3. IRD register වෙලා TIN එකක් ගත්තොත් අනිවාරෙන්ම Tax returns submit කරන්න ඕනෙද Nov 30ට කලින්?
    4. AL කරපු, දැනට income එකක් නැති උනුත් එතකොට returns submit කරන්න ඕනෙද ටින් බෙලෙක්ක ගත්තට පස්සෙ?
    answer eka annual income eka over 1.2 million nam oni.nathnma na.
    ------ Post added on Jan 8, 2024 at 6:13 PM
     
    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33

    TIN certificate mandatory for several key services from April​

    Under the provisions of the Inland Revenue (Amendment) Act of 2026, a Taxpayer Identification Number (TIN) certificate will become a mandatory requirement for several key services and transactions in Sri Lanka starting April 1, 2026.
    This regulation empowers the Commissioner General to issue these certificates to any person or entity assigned a TIN, ensuring a formalized tax registration process for essential activities.
    The Act specifies that the following tasks cannot be completed without the presentation of a valid TIN certificate to the appropriate authorities:
    • Financial Transactions: Opening any account at a financial institution or obtaining a credit card.
    • Property and Development: Registering land or land ownership and obtaining official approval for building plans.
    • Motor Vehicles: Both the registration of a motor vehicle and the renewal of a motor vehicle license.
    • Business and Corporate Actions: Registering a business and the transfer of shares in a company incorporated in Sri Lanka by both the transferor and the transferee.
    The gazetted Inland Revenue (Amendment) Act of 2026 mandates that specific officials—including bank managers, registrars, and provincial or divisional secretaries—are responsible for verifying the TIN certificate before these services are rendered. (NewsWire)
     
    • Like
    Reactions: SL Hypocrite