Yeah, do you know that most of the prospective voters who decided to vote for your precious Anrayya have voted for Gota as well?පසුගිය අවුරුදු දෙකේ ඔය ට්‍රෙශරිය ඔය කට්ට කන තැනට ගෙනාවෙත් ඔය බලේ හිටපු, ජනාධිපතිතුමා සහ එතුමට වටේ දැන් ගොට්ට අල්ලන පොහොට්ටු රැල නේද ?
මේකට ණය වාරික ගෙවපු විස්තරයි අලුත් ණය කන්දයි දාපන් කිරිපුතේ... කඩේ ණය පොත නොගෙවා තව ණයට කනකොට ගෙදර සල්ලි ටිකක් ඉතිරි වෙනවාමේ තියෙන්නෙ ගෝටභය රාජපක්ෂ 2022 July 14 ජනාධිපති කමින් අයින් වෙලා අද වෙනකන් රනිල් ආවට පස්සේ තියෙන සංචිත. ජෙප්පොන්ට මේවා අදාළ නෑ කොහොමත් උන්ට ගණන් බැරි නිසා මේවා අදාළ නෑ. කුඹුරු හාලා, පොල් කඩලා ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කියලා උන් හිතන්නේ. ගොං හරක්.
![]()
Hay, I have interesting information, that can add context to the picture.මේකට ණය වාරික ගෙවපු විස්තරයි අලුත් ණය කන්දයි දාපන් කිරිපුතේ... කඩේ ණය පොත නොගෙවා තව ණයට කනකොට ගෙදර සල්ලි ටිකක් ඉතිරි වෙනවා
බදු වලින් 86%ක් රාජ්‍ය සේවකයො ගෙනියනවා කියලා නේද කියන්නෙ?
Yes, the rest is used to pay subsidies and every payment that the government must bear the expense. such as free education, free health, etc.බදු වලින් 86%ක් රාජ්‍ය සේවකයො ගෙනියනවා කියලා නේද කියන්නෙ?
අනුරට දෙමු නේ??Katada chande denna ona?

CHINA swap එක අයින් කරාට පස්සේ කීයද ඉතිරි වෙන්නේ?මේ තියෙන්නෙ ගෝටභය රාජපක්ෂ 2022 July 14 ජනාධිපති කමින් අයින් වෙලා අද වෙනකන් රනිල් ආවට පස්සේ තියෙන සංචිත. ජෙප්පොන්ට මේවා අදාළ නෑ කොහොමත් උන්ට ගණන් බැරි නිසා මේවා අදාළ නෑ. කුඹුරු හාලා, පොල් කඩලා ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කියලා උන් හිතන්නේ. ගොං හරක්.
![]()
dan jeppo awith puka deela wenna athi naya gewanne.![]()
https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president
ලොල්
CHINA swap එක අයින් කරාට පස්සේ කීයද ඉතිරි වෙන්නේ?
------ Post added on Aug 7, 2024 at 11:07 AM
ඌ ඉතින් අගමැති නේ . ලංකාවේ අගමැති කමෙන් ඇති වැඩක් නෑ .2015 -2019 statistics ටිකත් දාපන්කෝ කිරි පුතේ රනිල්ගේ වැඩ ටික බලා ගන්න![]()

උබ swap එක අයින් කරල ගාණ කීයද කියපන්කො.dan jeppo awith puka deela wenna athi naya gewanne.![]()

මේවා උබලට තේරෙන්නේ නෑ. 1.5 million employees. A minimum of 3 million registered voters. It is a major deciding factor in elections, and it is exactly how the public sector is made use of.බදු වලින් 86%ක් රාජ්‍ය සේවකයො ගෙනියනවා කියලා නේද කියන්නෙ?

කියන ටික නං ඇත්ත
බහුතරය හොයන්නෙ ක්ෂණික විසඳුන්නේ