බදු ගෙව්වහම රට නිකම්ම හැදුනා කියලානේද හිතන් ඉන්නේ.. 👇👇👇👇

cat123

Well-known member
  • Sep 25, 2007
    2,717
    4,473
    113
    ලොකු කාලයක් ඕනේ නෑ.. ගෙවිච්ච අවුරුදු දෙක ඇති මිනිස්සුන්ට පාඩමක් ඉගණ ගන්නව නම්..
    IMF Bump SL :yes:
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    පසුගිය අවුරුදු දෙකේ ඔය ට්‍රෙශරිය ඔය කට්ට කන තැනට ගෙනාවෙත් ඔය බලේ හිටපු, ජනාධිපතිතුමා සහ එතුමට වටේ දැන් ගොට්ට අල්ලන පොහොට්ටු රැල නේද ?
    Yeah, do you know that most of the prospective voters who decided to vote for your precious Anrayya have voted for Gota as well?


    https://elakiri.com/threads/2019-2024-වෙනස-poll.2164578/page-2#post-29963621
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    මේ තියෙන්නෙ ගෝටභය රාජපක්ෂ 2022 July 14 ජනාධිපති කමින් අයින් වෙලා අද වෙනකන් රනිල් ආවට පස්සේ තියෙන සංචිත. ජෙප්පොන්ට මේවා අදාළ නෑ කොහොමත් උන්ට ගණන් බැරි නිසා මේවා අදාළ නෑ. කුඹුරු හාලා, පොල් කඩලා ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කියලා උන් හිතන්නේ. ගොං හරක්.🤷🏻‍♂️


    v7Jfks.jpg
    මේකට ණය වාරික ගෙවපු විස්තරයි අලුත් ණය කන්දයි දාපන් කිරිපුතේ... කඩේ ණය පොත නොගෙවා තව ණයට කනකොට ගෙදර සල්ලි ටිකක් ඉතිරි වෙනවා
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    මේකට ණය වාරික ගෙවපු විස්තරයි අලුත් ණය කන්දයි දාපන් කිරිපුතේ... කඩේ ණය පොත නොගෙවා තව ණයට කනකොට ගෙදර සල්ලි ටිකක් ඉතිරි වෙනවා
    Hay, I have interesting information, that can add context to the picture.

    1723006804718.png
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    බදු වලින් 86%ක් රාජ්‍ය සේවකයො ගෙනියනවා කියලා නේද කියන්නෙ?
    Yes, the rest is used to pay subsidies and every payment that the government must bear the expense. such as free education, free health, etc.
     
    • Like
    Reactions: INCORRECT

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,278
    113
    Hay, I have interesting information, that can add context to the picture.

    View attachment 234266

    305201063_1181363145747666_8510135433902514253_n.jpg


    https://www.news.lk/news/politics/i...ncreasing-the-number-to-1-5-million-president

    ලොල් :baffled:

    මේ තියෙන්නෙ ගෝටභය රාජපක්ෂ 2022 July 14 ජනාධිපති කමින් අයින් වෙලා අද වෙනකන් රනිල් ආවට පස්සේ තියෙන සංචිත. ජෙප්පොන්ට මේවා අදාළ නෑ කොහොමත් උන්ට ගණන් බැරි නිසා මේවා අදාළ නෑ. කුඹුරු හාලා, පොල් කඩලා ආර්ථිකේ ගොඩගන්න පුළුවන් කියලා උන් හිතන්නේ. ගොං හරක්.🤷🏻‍♂️


    v7Jfks.jpg
    CHINA swap එක අයින් කරාට පස්සේ කීයද ඉතිරි වෙන්නේ?
    ------ Post added on Aug 7, 2024 at 11:07 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,942
    113
    එකමත් එක රටක
    2015 -2019 statistics ටිකත් දාපන්කෝ කිරි පුතේ රනිල්ගේ වැඩ ටික බලා ගන්න 😅
    ඌ ඉතින් අගමැති නේ . ලංකාවේ අගමැති කමෙන් ඇති වැඩක් නෑ .
    එහෙම බැලුවොත් 2010 - 2015 වෙනකන් තියෙන්නේ දිමු ජයරත්න ගේ වැඩ ??
    මහින්ද ට මුකුත් වැරද්දක් කියන්නබෑ ?? :unsure:

    යුද්දේ ඉවර කරේ රත්නසිරි වික්‍රමනායක . :rofl:


    පහුගිය අවුරුදු දෙකේ කරපුවා කරල තියෙන්නේ දිනේෂ් ගුණවර්ධන ?
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,278
    113
    dan jeppo awith puka deela wenna athi naya gewanne. :-)
    උබ swap එක අයින් කරල ගාණ කීයද කියපන්කො. :baffled:

    බදු වලින් 86%ක් රාජ්‍ය සේවකයො ගෙනියනවා කියලා නේද කියන්නෙ?
    මේවා උබලට තේරෙන්නේ නෑ. 1.5 million employees. A minimum of 3 million registered voters. It is a major deciding factor in elections, and it is exactly how the public sector is made use of. :baffled:
    ------ Post added on Aug 7, 2024 at 11:27 AM