2019 ත් අනුර - 2024 රනිල්
ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.
රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2
------ Post added on Jul 19, 2024 at 10:30 AMරනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ
අල්ටකියා මවුලවි මෙහෙට සහජිවනේ කියලා සමන්තුරේ ගිහින් වෙන ටික් දිලා
@Amew ගෝටා පාට් 2 ගේන උන් ටික වෙනම පේනවා...
ඉතින් මොකක්ද එකේ වැරැද්ද ? ගෝඨාට රැවටිච්ච එවුන්ට අනුරට කතිරේ ගහන්න බැරිද ?Look at the largest set.![]()