බදු බදු බදු - රාජිත සේනාරත්න

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
reputation_neg.gif

බදු බදු බදු - රාජිත... 09-15-2016 10:16 PM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla-ane me hema ekatama hota danne netiwa palayan yann

Awajathaka wesi*ge putho umbalage kunu harapa walata baya nan mewata reply karanne na. :)

thawa kade palayan
:lol:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,010
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොනිල් අගමැති වෙලා ඉන්නේ දැන් නම් බන්දේසියේ තියලා දීපු එකෙන් නෙමෙයිනේ. මහජන චන්දෙන් වැඩිම මනාප අරන් නේද?
    සිරිසේන ආප්ප කාල කොකා පෙන්නුවෙ නැත්නම්,ඉල්ලුවත් ජනාධිපති උනේ නැත්නම් අද රනිල් අගමැති වෙන්නෙ නෑ..රනිලත් එක්ක එකතු වෙලා බොරු කියල ඡන්ද කැඩුව,යූඇන්පියෙ ඡ්න්ද වලට මහින්දගෙ පැත්තෙන් කඩපු ඡන්ද ටික එකතුවුන නිසා තමා හිටං දින්නෙ..UNP සමුලුවට වපර ඇන්ටියි හිටනුයි ගිහින් හිටියෙ යූඇන්පිය හිටංට ජනාධිපති වෙන්ඩ උදව් කරපු නිසයි..එකකට එකක් සම්බන්ධයි මෙහෙම හැලියක් වෙයි කියල ඒ දවස්වල මිනිස්සුන්ට තේරුනෙත් නෑ..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :yes::yes::yes:

    මම හිතන් හිටියේ හිටන් තුමා ඇවිත් ඔක්කොම හොරු ටික අල්ලලා හිරේ දාල, වංචා දූෂණ මගින් ගසා කාපු සල්ලි ඔක්කොම රටේ ජනතාවට නැවත ලබාදීල, දූෂිත දේශපාලකයෝ ඔක්කොම ටික අතුගාල දාල සුපිරිසිදු දේශපාලන ගමනක් පටන් ගනියි කියලා බන්. මහින්ද කරපු වැරදි දැකලා ඒ අඩුපාඩුත් හදාගෙන රට නියම පාරට ගනියි කියලා. :sorry::sorry:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    :yes::yes::yes:

    මම හිතන් හිටියේ හිටන් තුමා ඇවිත් ඔක්කොම හොරු ටික අල්ලලා හිරේ දාල, වංචා දූෂණ මගින් ගසා කාපු සල්ලි ඔක්කොම රටේ ජනතාවට නැවත ලබාදීල, දූෂිත දේශපාලකයෝ ඔක්කොම ටික අතුගාල දාල සුපිරිසිදු දේශපාලන ගමනක් පටන් ගනියි කියලා බන්. මහින්ද කරපු වැරදි දැකලා ඒ අඩුපාඩුත් හදාගෙන රට නියම පාරට ගනියි කියලා. :sorry::sorry:

    Lankawe Oka Karanna amarui. Ehema Karanna Patan Gattath Anith dawase ekko marala tiyei, Naththan Wiswasa Banga genath Gedara yawai. Moka Awath Ohoma Thamai , Minissu wenas unata Rata haden na. Rata Wenas Karana Transparent System ekak One..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :yes::yes::yes:

    මම හිතන් හිටියේ හිටන් තුමා ඇවිත් ඔක්කොම හොරු ටික අල්ලලා හිරේ දාල, වංචා දූෂණ මගින් ගසා කාපු සල්ලි ඔක්කොම රටේ ජනතාවට නැවත ලබාදීල, දූෂිත දේශපාලකයෝ ඔක්කොම ටික අතුගාල දාල සුපිරිසිදු දේශපාලන ගමනක් පටන් ගනියි කියලා බන්. මහින්ද කරපු වැරදි දැකලා ඒ අඩුපාඩුත් හදාගෙන රට නියම පාරට ගනියි කියලා. :sorry::sorry:

    අපි ගොඩ දෙනෙක් රැවටුනා තමයි .එත් දවල් වැටුණු වලේ රැත් වැටෙනවද යන්න උබට බාරයි :sorry::dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මරුසිරා;20679536 said:
    අපි ගොඩ දෙනෙක් රැවටුනා තමයි .එත් දවල් වැටුණු වලේ රැත් වැටෙනවද යන්න උබට බාරයි :sorry::dull:

    දැන් ඉතින් මොකාට දුන්නත් එකයි වගේ බන්. හැබැයි මහින්දගේ ආණ්ඩුව මීට වඩා හොඳයි. JVP එක නම් මේ ආත්මෙට ආණ්ඩුවක් ගන්න එකක් නෑ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    දුරකථන
    අන්තර්ජාල
    peo tv
    dialog tv

    හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..

    :yes::yes:
     
    • Like
    Reactions: KDH

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මරුසිරා;20679536 said:
    අපි ගොඩ දෙනෙක් රැවටුනා තමයි .එත් දවල් වැටුණු වලේ රැත් වැටෙනවද යන්න උබට බාරයි :sorry::dull:

    48 ඉදලා ලංකාවේ මිනිස්සු කරන්නේ ඕකනේ, ලංකාවේ මිනිස්සු රස්සාවක් ගන්න ආණ්ඩුවේ පඩි වැඩිකරගන්න පැන්ෂන් එක වැඩි කරගන්න, ගෙදර පාර බෝක්කුව හදා ගන්න සමුර්දිය ගන්න ලමයව ඉස්කෝලේ දා ගන්න උසස්වීම් ගන්න, අඩුවට කන්න, වාසි වලට පක්ෂේ බලාගෙන වැඩ කරන්න ඔය නොකී මෙකි හැම දේම බලාගෙන වෙසපාලුවන්ගේ පස්සෙන් යන එක නවතින කන් මේ රට හැදෙන් නැ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,898
    113
    canada

    2015 wenakan hitiye MR ne ko owa adu kalada? pita rata ganan adu wuna kiyala MR ge kale adu karapu 1 deyak kiyapan balanna. :lol:

    ubata kiyapu de therunada manda.

    When the price of oil changes, government can't change immediately. They have to maintain the old price until the old oil stock is over.

    Now the oil price slowly increasing. After some time, this government also should increase oil price accordingly. Otherwise government cant handle this. This is the simple truth. May be after election.

    http://www.hirunews.lk/141843/ioc-seeks-permission-to-increase-oil-prices

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිසේන ආප්ප කාල කොකා පෙන්නුවෙ නැත්නම්,ඉල්ලුවත් ජනාධිපති උනේ නැත්නම් අද රනිල් අගමැති වෙන්නෙ නෑ..රනිලත් එක්ක එකතු වෙලා බොරු කියල ඡන්ද කැඩුව,යූඇන්පියෙ ඡ්න්ද වලට මහින්දගෙ පැත්තෙන් කඩපු ඡන්ද ටික එකතුවුන නිසා තමා හිටං දින්නෙ..UNP සමුලුවට වපර ඇන්ටියි හිටනුයි ගිහින් හිටියෙ යූඇන්පිය හිටංට ජනාධිපති වෙන්ඩ උදව් කරපු නිසයි..එකකට එකක් සම්බන්ධයි මෙහෙම හැලියක් වෙයි කියල ඒ දවස්වල මිනිස්සුන්ට තේරුනෙත් නෑ..
    :yes::yes: නිවට සිරා කරේ පාවල දෙන එක.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    මුන්ට ෆෝන් තුනක් දීලා තියෙන එකේ ඒවායිනුත් එකක් ඕෆ් කරනාම හරිනේ..මුන්ගේ බිල් ඒක 50000 කරගෙන හොරෙන්ම..බඩු අයකරනවයි කියලා කියන්නේ මල නොතලා රොන් ගන්නවා වගේ වැඩක් වෙන්න ඔඅනලු..ඒ වුනාට ලංකාවේ වෙන්නේ මොර අත්ත කපලා මොර කඩනවා වගේ වැඩක්..අනික ඕක ගේන්නේ මාස 9 ලු..ඒ වුනාට ලංකාවේ කවදාවත් අඩු වුනාට සාමන්‍ය මිනිස්සුන්ට දැනෙන්නේ නෑ,,,,

    දැන් ඩිසල් අඩු කරපු වෙලාවේ බස් ගාස්ත්තුත් අඩු වුනානේ,,,එතකොට අපේ බස් ගාස්තුවෙන් අඩු වුනේ රුපොඉයල් 2 දැන් වැඩි වුන වෙලාවේ රුපියල් 5 වැඩි වෙලා..දැන් අවුරුදු 3 විතර ගියේ රුපියල් 40 දැන් 45 ක් එලා..එකයි කියන්නේ අඩු වුනාට අඩු වෙන්නේ නෑ කියලා
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ubata kiyapu de therunada manda.

    When the price of oil changes, government can't change immediately. They have to maintain the old price until the old oil stock is over.

    Now the oil price slowly increasing. After some time, this government also should increase oil price accordingly. Otherwise government cant handle this. This is the simple truth. May be after election.

    http://www.hirunews.lk/141843/ioc-seeks-permission-to-increase-oil-prices

    Loka weladapolen nikan dunnath MR hitiya nan mehe petrol,diesel adu karanne na kiyala kiewwe :) (election ekak lan wunoth erennna)