රඳවා ගැනීමේ බද්ද අපහු ගන්න පුලුවන් කියලා නේද කියන්නේ
Ela ne ban bAluwe mata weradiyta ehunada kiyala.kalin denan idhiye nee mehema seen ekakitin puluwan kiyala me kiyanne
??
Ne machan anith ayatat puluwan.60+ ayata wede ikman kiyala kiyanne![]()
no
වයස 55ට වැඩි නම් විතරක් අදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් ෆෝම් එකක් පුරවල දීල ඉල්ලුම් කරන්න පුළුවන් රඳවාගැනීමේ බද්ද ආපහු දෙන්න කියල.
55ට අඩු අයට තමන්ගේ අදායම ලක්ෂ 12ට අඩුයි කියල ඕක ආපහු ඉල්ලන්න බැහැ. අදායම් බදු ගෙවන කෙනෙකුට නම් අඩු කරගන්න පුළුවන්.Ne machan anith ayatat puluwan.60+ ayata wede ikman kiyala kiyanne
With holding taxමොකක්ද ඔය බද්ද?
mata theruna widiyata nam methana kiyannee adayam badhu gewanne beri kenek gena.watshika adayama laksha 12t adu.55ට අඩු අයට තමන්ගේ අදායම ලක්ෂ 12ට අඩුයි කියල ඕක ආපහු ඉල්ලන්න බැහැ. අදායම් බදු ගෙවන කෙනෙකුට නම් අඩු කරගන්න පුළුවන්.