බදු හෙල්ප් ගායිස්...📢

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මෙකේ කියන විදියට අපිට වෙන අදායමක් නැත්තන් fd එකේ රඳවා ගැනීමේ බද්ද අපහු ගන්න පුලුවන් කියලා නේද කියන්නේ.ඒ කියන්නේ අපේ ප්‍රධාන ආදායම fd පොලිය .ඒක ල12ට අඩුයි.රඳවා ගැනීමේ බද්ද ආපහු ගන්න පුලුවන්ද.
    1.47ඉඳලා බලන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රඳවා ගැනීමේ බද්ද අපහු ගන්න පුලුවන් කියලා නේද කියන්නේ
    ☝️ 😀 no

    වයස 55ට වැඩි නම් විතරක් අදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් ෆෝම් එකක් පුරවල දීල ඉල්ලුම් කරන්න පුළුවන් රඳවාගැනීමේ බද්ද ආපහු දෙන්න කියල.
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    itin puluwan kiyala me kiyanne
    Ela ne ban bAluwe mata weradiyta ehunada kiyala.kalin denan idhiye nee mehema seen ekak

    ??
    ------ Post added on Jan 5, 2024 at 9:40 AM

    ☝️ 😀 no

    වයස 55ට වැඩි නම් විතරක් අදායම් බදු දෙපාර්තමේන්තුවට ගිහින් ෆෝම් එකක් පුරවල දීල ඉල්ලුම් කරන්න පුළුවන් රඳවාගැනීමේ බද්ද ආපහු දෙන්න කියල.
    Ne machan anith ayatat puluwan.60+ ayata wede ikman kiyala kiyanne
    ------ Post added on Jan 5, 2024 at 9:44 AM
     
    • Like
    Reactions: luk3r

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,756
    1
    57,987
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ne machan anith ayatat puluwan.60+ ayata wede ikman kiyala kiyanne
    55ට අඩු අයට තමන්ගේ අදායම ලක්ෂ 12ට අඩුයි කියල ඕක ආපහු ඉල්ලන්න බැහැ. අදායම් බදු ගෙවන කෙනෙකුට නම් අඩු කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Sumanafer

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මොකක්ද ඔය බද්ද?
    With holding tax

    55ට අඩු අයට තමන්ගේ අදායම ලක්ෂ 12ට අඩුයි කියල ඕක ආපහු ඉල්ලන්න බැහැ. අදායම් බදු ගෙවන කෙනෙකුට නම් අඩු කරගන්න පුළුවන්.
    mata theruna widiyata nam methana kiyannee adayam badhu gewanne beri kenek gena.watshika adayama laksha 12t adu.
    ------ Post added on Jan 5, 2024 at 10:21 AM
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ගැටලුව විසඳුණා මචන්ලා..මෙහෙමයි
    අවුරුද්දේ නොවැම්බර් මාසේ වාර්තාවක් ඉදිරිපත් කරලා refund කරගන්න පුලුවන්.60+ අයට එවෙලේම ගන්න පුලුවන්.කෙලින්ම income tax කතා කලා...
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,181
    7,709
    113
    WHT eka hema bank ekema hariyata record wenawada.. samahara banks wenama entry ekak add karanawa.. samahara banks kelinma interest eken adu karala interest eka witharai record karanne.

    and 2,3 Years walin mature wena ewa kohomada consider karanne..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Oka Interest Income ekak widihata pennuwoth withai ne adu karanna puluwan. Interest income kiyala pennalaa naththam WHT adu karanna ba technically.

    Total annual income eka 1.2 walata adu nam wenna one aye kelinma ganna puluwan. Eka gana nam no idea.
     
    • Like
    Reactions: Sumanafer

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාර කුණු හරුපයක් එක කඩේ ගිහින් බඩු ගන්නකොටත් ඒවටත් බදු ගහලා, ඒ බඩු ගිහින් ගන්න ඕන වැටුපටත් බදු ගහනවා කියන්නේ ඉතින් මහන්සි වෙලා හම්බ කරපු ශ්‍රමය හුරා කෑමක්
     
    • Like
    Reactions: Sumanafer