බන්ගලියෝන්ට චන්ද එපා වෙලා. ලංකාවෙත් මෙහෙම වෙයිද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    විරුද්ධ පක්ෂේ උන්ගේ උන් චන්දේ දාන්නේ නැත්තේ ඉතිං අර ගෑණි කොහොමත් දිනනව කියල දන්න නිසා..බයියො වැඩි අැති ඵහෙත්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Unta molyak tiyenm chande noda idida dn chaande noda hitiya kiyala un akamathi ekamane path wela tiyenne. Ehnm chande dala unta hoda ekek path krgnna oni eka thama purawasi wagakima

    Hanky Pankya neda

    මහින්ද මහත්තයා තුන් පාරක් ජනාධිපති වුණාම තමයි උබලට පුකේ අමාරුව. මේ ගෑනි 5ස් පාරක්.

    රනිල් ස දිගටම ඉන්න්වටද ආස ?
    මේකෙන් තේරුම් ගන්න ඕන මිනිස්සුන්ට බොරු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියල.

    රනිල් එනවට බයේ මහින්දට දෙනවා,
    මහින්ද එනවට බයේ සජියට දෙනවා
    අනුර එනවට බයේ රනිල්ට දෙනවා
    ....
    මේ අරූ එයි කියන බයට මූට චන්දය දීම බොරු වැඩක්. චන්දය දුන්නත් නැතත් අපි වගේ සිස්ටම් අප්සෙට් ගිය රටවල්වලට සුගතියක් නෑ
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මේකෙන් තේරුම් ගන්න ඕන මිනිස්සුන්ට බොරු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියල.

    රනිල් එනවට බයේ මහින්දට දෙනවා,
    මහින්ද එනවට බයේ සජියට දෙනවා
    අනුර එනවට බයේ රනිල්ට දෙනවා
    ....
    මේ අරූ එයි කියන බයට මූට චන්දය දීම බොරු වැඩක්. චන්දය දුන්නත් නැතත් අපි වගේ සිස්ටම් අප්සෙට් ගිය රටවල්වලට සුගතියක් නෑ
    ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරපු දෙයක් නෙමෙයි පෙන්නේ.උන්ගේ විරුද්ද පක්ෂේ චන්දෙ වර්ජනය කරලා නේද ? ඉතින් mainly ඉන්නේ පක්ෂේ දෙකනම් අනිත් පැත්තෙන් කිසි competition එකක් නැත්නම් මිනිස්සුන් චන්දෙ දෙන්න පෙළෙඹෙන්නේ නෑනේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,100
    1
    58,446
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරපු දෙයක් නෙමෙයි පෙන්නේ.උන්ගේ විරුද්ද පක්ෂේ චන්දෙ වර්ජනය කරලා නේද ? ඉතින් mainly ඉන්නේ පක්ෂේ දෙකනම් අනිත් පැත්තෙන් කිසි competition එකක් නැත්නම් මිනිස්සුන් චන්දෙ දෙන්න පෙළෙඹෙන්නේ නෑනේ.
    ගණපුරණය සම්බන්ධව උන්ගෙ නීතියේ තියෙනවා නම් ඔය චන්දය අවලංගු වෙනවා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    විරුද්ධ පක්ෂේ උන්ගේ උන් චන්දේ දාන්නේ නැත්තේ ඉතිං අර ගෑණි කොහොමත් දිනනව කියල දන්න නිසා..බයියො වැඩි අැති ඵහෙත්.
    විරුද්ධ අපේක්ෂකයෙක් නෑලු.
    හිටිය හැම එකාම අල්ලලා හිරේ දාලා.

    මේ ගෑනි ඇරෙන්න අනිත් ඡන්දේ දෙන්න කෙනෙක් නෑ.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අනික් බංගලියො බුදියං ඉඳලද බන් ඡන්දෙ දවසෙ??
     
    • Like
    Reactions: topkollek

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    විරුද්ධ අපේක්ෂකයෙක් නෑලු.
    හිටිය හැම එකාම අල්ලලා හිරේ දාලා.

    මේ ගෑනි ඇරෙන්න අනිත් ඡන්දේ දෙන්න කෙනෙක් නෑ.
    මේක තමයි internet එකේ නම් කියන්නේ
     
    • Like
    Reactions: topkollek

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    Ratawal okkoma ekathu wela eka system ekakata enna oni elections and candidates sambandawa. Lankawa next Bangali wenawa badu sure
     
    • Like
    Reactions: topkollek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මේකෙන් තේරුම් ගන්න ඕන මිනිස්සුන්ට බොරු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියල.

    රනිල් එනවට බයේ මහින්දට දෙනවා,
    මහින්ද එනවට බයේ සජියට දෙනවා
    අනුර එනවට බයේ රනිල්ට දෙනවා
    ....
    මේ අරූ එයි කියන බයට මූට චන්දය දීම බොරු වැඩක්. චන්දය දුන්නත් නැතත් අපි වගේ සිස්ටම් අප්සෙට් ගිය රටවල්වලට සුගතියක් නෑ
    @John Dutton kawuda kiyala dena genada uba kathakaranne?
     
    • Like
    Reactions: topkollek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    මේ වගේ සබජයෝ ටිකයි ජෙප්පෝ ටිකයි ඡන්ද වරජනය කරයි ද කියලා බලමු
     
    • Wow
    Reactions: topkollek

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    මේකෙන් තේරුම් ගන්න ඕන මිනිස්සුන්ට බොරු ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියල.

    රනිල් එනවට බයේ මහින්දට දෙනවා,
    මහින්ද එනවට බයේ සජියට දෙනවා
    අනුර එනවට බයේ රනිල්ට දෙනවා
    ....
    මේ අරූ එයි කියන බයට මූට චන්දය දීම බොරු වැඩක්. චන්දය දුන්නත් නැතත් අපි වගේ සිස්ටම් අප්සෙට් ගිය රටවල්වලට සුගතියක් නෑ
    Itim dn un eka prathishepa krla ekata wiruddawa aran tiyena action eka mkdda ? Ehnm minissu danaganna oni political alliance ekak form krna
     
    • Like
    Reactions: topkollek