බන්ග්ලාදේස් බැන්කුව හැක් කරපු ලන්කාවේ අය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
බන්ග්ලාදේස් බැන්කුව හැක් කරපු ලන්කාවේ අය

ලන්කාවේ 8ක් සහා පිලිපීන 12ක් සෙට් වෙලා බන්ග්ලාදේශ් බැන්කුව හැක් කරලා ඩොලර් බිලියන් 1.8ක් ලන්කාවේ අකවුන්ට් වලට දාලා.. ටකිගෙන බඩු ඇහ්..

https://sg.news.yahoo.com/20-foreigners-linked-81-m-000000704.html
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් දැන් ඔය උස්සපු සල්ලි වලින් වැඩක් නැ නේද, ඒව ආපහු රිටන් කරයිනෙ බන් ලoකාවෙන්,මට ඔය සල්ලි හැක් කරන්නෙ කොහොමද කියල හෙන ප්‍රස්නයක් තියෙනව මචන්, හිතපන්, ඔන්ලයින් අදිනව කියන්නෙ නිකන්ම ඉලක්කම් ටිකක් විතරනෙ බන් එන්නෙ, මට නම් ඔක ජජාලයක්,
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,285
    17,293
    113
    ගිය මාසේ දැක්කා නිව්ස් එකක් අරාබි රටක කාර් ෂොප් එකක වැඩ කරපු ලංකාවේ උන් තුන් දෙනෙක් අයිතිකාරයා රටින් පිට ගියාම කාර් දහයක් විකුනලා අයිතිකාරයාගේ අත්සන හොරෙන් ගහලා.කෝටි ගාණක්ලු.ඒ සල්ලි උන් බෙදාගෙන ලංකාවට පැනලා ඇවිත්.මහ හොර හැතිකරයක් ලංකාවේ ඉන්නේ.හොරකම මයි හිතේ තියෙන්නේ.මුන් හින්දා ලංකාවේ නම තමා සවුත්තු වෙන්නේ.දැන් ඉතින් සවුත්තු වෙන්න දෙයක් නැහැ හැබැයි.:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් දැන් ඔය උස්සපු සල්ලි වලින් වැඩක් නැ නේද, ඒව ආපහු රිටන් කරයිනෙ බන් ලoකාවෙන්,මට ඔය සල්ලි හැක් කරන්නෙ කොහොමද කියල හෙන ප්‍රස්නයක් තියෙනව මචන්, හිතපන්, ඔන්ලයින් අදිනව කියන්නෙ නිකන්ම ඉලක්කම් ටිකක් විතරනෙ බන් එන්නෙ, මට නම් ඔක ජජාලයක්,
    මුන් උස්සලා තියෙන්නේ, බන්ග්ලාදේශ් ෆෙඩරල් රිසර්ව් එකේ නිව් යොක් අකවුන්ට් එකෙන්.. මොඩ යක්කු මුන්ට ටයිපින් එරර් එකක් ගිහින් එකෙන් තමා නිව්යොක් බැන්ක් එකෙන් මාට්ටු වෙලා තියෙන්නේ. ගොඩක්ම කැසිනො වලට දාලා තියෙන්නේ. ඔර්ජින් අකවුන්ට් එකෙන්, ඒ කියන්නේ රික්වෙස්ට් එක ආපු අකවුන්ට් එක අයිති බැන්කුව තමා මචන් වග කියන්න ඔනා. ඉලෙක්ට්‍රොනික් ට්‍රාන්ස්ෆර් එහෙමයි.. අනිවා මැල්වෙයාර් ගිහින් ඇටක් උනොත් සල්ලි ගෙවපු බැන්කුව තමා වග කියන්න ඔනා.. මේ සිද්දියෙදි බන්ග්ලාදේශ් බැන්කුව තමා වගකීම දරන්න ඔනා.. සල්ලි ඉසූ කරලා තියෙන්නේ උන්නේ.. අනිත් බැන්කු දන්නේ නැනේ හොරාට ගැහුවා කියලා..
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගිය මාසේ දැක්කා නිව්ස් එකක් අරාබි රටක කාර් ෂොප් එකක වැඩ කරපු ලංකාවේ උන් තුන් දෙනෙක් අයිතිකාරයා රටින් පිට ගියාම කාර් දහයක් විකුනලා අයිතිකාරයාගේ අත්සන හොරෙන් ගහලා.කෝටි ගාණක්ලු.ඒ සල්ලි උන් බෙදාගෙන ලංකාවට පැනලා ඇවිත්.මහ හොර හැතිකරයක් ලංකාවේ ඉන්නේ.හොරකම මයි හිතේ තියෙන්නේ.මුන් හින්දා ලංකාවේ නම තමා සවුත්තු වෙන්නේ.දැන් ඉතින් සවුත්තු වෙන්න දෙයක් නැහැ හැබැයි.:angry:

    එක හමා බන් ..මෙහෙත් ඔහොම් සීන් කීපයක් වුනා .ඊට පස්සේ උන් ලංකාවේ කිව්වම බලන්නේ හොරු දිහා බලනවා වගේ ..ඉන්දියන් උන්ට වීස නතර කරලා තිබ්බ කාලයක් ඔය වගේ සීන් නිසා .ලංකාවේ උන්ටත් එකම තමා වෙන්නේ ..
    එනකොට එන්නේ වැදගෙන දන ගාගෙන යන්නේ ලංකාවේම නමත් කාල :angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bangladeshi investigators identify eight Lankans in cyber theft

    Code:
    http://www.sundaytimes.lk/article/1000792/bangladeshi-investigators-identify-eight-lankans-in-cyber-theft
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සල්ලි ගියා කියල ලංකාවේ එවුන් කියන්න බෑ නේද.. :rolleyes:
    නැ බන්. අද බග්ලාදේශ් ඉන්වෙස්ටිගේශන් උන් කිව්වා කියලා නිවුස් තිබ්බා. හොරකම ටිකක් පරන කේස් එකක්. ලගදියි ලන්කාවේ උනුත් සම්බන්දයි කියලා මාට්ටු උනේ..
     
    • Like
    Reactions: Sub Zer0

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,401
    113
    නැ බන්. අද බග්ලාදේශ් ඉන්වෙස්ටිගේශන් උන් කිව්වා කියලා නිවුස් තිබ්බා. හොරකම ටිකක් පරන කේස් එකක්. ලගදියි ලන්කාවේ උනුත් සම්බන්දයි කියලා මාට්ටු උනේ..

    February scene එක නේද... බලමු, අහු වුනොත් හොදයි..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,285
    17,293
    113
    මරුසිරා;20027427 said:
    එක හමා බන් ..මෙහෙත් ඔහොම් සීන් කීපයක් වුනා .ඊට පස්සේ උන් ලංකාවේ කිව්වම බලන්නේ හොරු දිහා බලනවා වගේ ..ඉන්දියන් උන්ට වීස නතර කරලා තිබ්බ කාලයක් ඔය වගේ සීන් නිසා .ලංකාවේ උන්ටත් එකම තමා වෙන්නේ ..
    එනකොට එන්නේ වැදගෙන දන ගාගෙන යන්නේ ලංකාවේම නමත් කාල :angry:

    :yes::sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    February scene එක නේද... බලමු, අහු වුනොත් හොදයි..
    ඔව් කේස් එක පරනයි.. ඔක මාට්ටු වෙන්නේ නැ, මුන් ටයිපින් එරර් එකක් ගිහින් වැරදියට නමක් ටයිප් කරලා.. ඒක නිව්යොක් උන් ආපහු සෙන්ඩ් කරලා.. එතකොට තමා බන්ග්ලාදේශ් බැන්කුවේ උන් දන්නේ සල්ලි අදිනවා කියලා.. චුට්ට චුට්ට ඇදලා සැහෙන කාලයක්.. කැසිනො ගහලා වගේ ගොඩක් සල්ලි වලින්.. ඩොලර් බිලියන ගානක්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Bangladeshi investigators identify eight Lankans in cyber theft

    Code:
    http://www.sundaytimes.lk/article/1000792/bangladeshi-investigators-identify-eight-lankans-in-cyber-theft
    සෙල්ලන් නැ.. ලන්කාවේ උන් අල්ලන්නෙම මහා බැන්කු.. ආයේ සමූපකාර බැන්කු නෙමෙයි කෙලින්ම ෆෙඩරල් රිසර්ව්.. පොඩි පොඩි රටවල බැන්කු වලට ගේම දෙනවා .
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    තමන් ඉගෙන ගත් දේ අනුන්ගේ විනාශයට යොදා ගන්නා අයට ලබන භවයේදී ශ්‍රාස්ත්‍ර පිහිටන්නේ නැහැ (මෙය හැම දේකටම පොදුයි)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තමන් ඉගෙන ගත් දේ අනුන්ගේ විනාශයට යොදා ගන්නා අයට ලබන භවයේදී ශ්‍රාස්ත්‍ර පිහිටන්නේ නැහැ (මෙය හැම දේකටම පොදුයි)
    රට ජාතිය වැඩක් නැති එකාට මොන ඊලග බවයක්ද? මුන් ඔක්කොම අනුන්ගේ සල්ලි හොරාකාලා.. එකෙනුත් කැසිනො ගහපු එකයි දුක.. බන්ග්ලාදේශ් වගේ රටක් ඉතින් අනාතයිනේ මෙහෙම උනාම.