බළලා මල්ලෙන් එලියට පැන්න අවස්ථාවක්
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Jun 8, 2021 #1 බළලා මල්ලෙන් එලියට පැන්න අවස්ථාවක් Reactions: Walter Hartwell White
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 8, 2021 #3 දැන් කියන්න වෙන්නේ රට වික්කට අපිව නම් විකුනන්න එපා භල්ලො කියලා.. Reactions: Walter Hartwell White, පුරවැසියා, Ryan08 and 3 others
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,497 100,662 113 Jun 8, 2021 #4 stasia said: දැන් කියන්න වෙන්නේ රට වික්කට අපිව නම් විකුනන්න එපා භල්ලො කියලා.. Click to expand... ටූලේට් පුතා අපි මුලින්ම වික්කෙ උබලව තමා Reactions: kasun090354t, stasia and Ryan08
stasia said: දැන් කියන්න වෙන්නේ රට වික්කට අපිව නම් විකුනන්න එපා භල්ලො කියලා.. Click to expand... ටූලේට් පුතා අපි මුලින්ම වික්කෙ උබලව තමා
kasun_kbp Well-known member May 12, 2015 18,295 1 59,378 113 Kaduwela Jun 8, 2021 #5 මුගේ ගෙදර නම් සල්ලි නැති වෙන එකක් නෑ ගෑණියි දුවල තුන් දෙනයි ඉන්නවනේ. 2500 ස්පා එකක් වත් දාගනියි.
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jun 8, 2021 #6 සතුටු වෙයල්ලා අද විකුනන්න හරි රටක් තියෙන්නේ කවුරු නිසාද???? Reactions: hasithayad and kasun090354t
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Jun 8, 2021 #7 බයිසන්ලා ටික නවසීලන්තෙට විකුණල ණය ගෙවන්න බැරි වෙයිද? Reactions: kasun090354t
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Jun 8, 2021 #8 හෙළයෙක් said: ටූලේට් පුතා අපි මුලින්ම වික්කෙ උබලව තමා Click to expand... එහෙනම් මසට පුතා... වෙන වැඩක් තියෙන එකක් යැ..
හෙළයෙක් said: ටූලේට් පුතා අපි මුලින්ම වික්කෙ උබලව තමා Click to expand... එහෙනම් මසට පුතා... වෙන වැඩක් තියෙන එකක් යැ..
kasun090354t Well-known member Aug 21, 2011 24,311 36,412 113 කෑගල්ල Jun 8, 2021 #9 මිනිස්සු චන්දේ දාලා නෙමේ UNP එවුන්ගෙනුයි JVP එවුන්ගෙනුයි පලි අරන් තියේන්නේ. මේ ගනින්නේ චන්ද නෙමේ කකියන ලේ. එහෙම කියලා post තිබ්බා මතකයි
මිනිස්සු චන්දේ දාලා නෙමේ UNP එවුන්ගෙනුයි JVP එවුන්ගෙනුයි පලි අරන් තියේන්නේ. මේ ගනින්නේ චන්ද නෙමේ කකියන ලේ. එහෙම කියලා post තිබ්බා මතකයි