බන්දුලගේ ‘N’ ට ජනපති ‘NO’ කියයි.
ලකුණු 25 කින් සාමාන්‍ය පෙළ විෂය සමාර්ථයන් තීරණය කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉදිරිපත් කල යෝජනාව ඊයේ කිළිනොචිචියේ පැවති කැබිනට් මණ්ඩල රැස්විමේදි ප්‍රතික්ෂේප වු බව රජයේ ආරංචී මාර්ග කියයි.
මෙවැනි අඩු ලකුණු සාමාර්ථයක් හඳුන්වා දිම වෙනුවට දරුවනගේ දැනුම වර්ධනය කිරිමට පියවර ගත යුතු බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදි පැවසු බවද එම ආරංචී මාර්ග කියයි.
දැනට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂය සමාර්ථයන් දක්වන A, B, C, S හා W යන වර්ගීකරණයට අමතරව ලකුණු 25 ත් 34 ත් ලකුණු ලබා ගන්නා දරුවන් වෙනුවෙන් ‘N’ නමි සාමාර්ථ ක්‍රමයක් හදුන්වා දි උසස් පෙළ සුදුසු කමි ලබන ප්‍රමානය සියයට 11 කින් ඉහළ දැමිම ඇමති බන්දුල ගුණවර්ධනගේ සැලසුම වි තිබුණි.
සිසුන් වැඩිපුර අසමත් වන ගණිතය විෂය සමත් කරවිම මෙම සාමාර්ථ ක්රමයේ මුළික අරමුණ විය.

Vimasuma News