බන්දුල_විග්‍රහය

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    බන්දුල_විග්‍රහය

    වරාය නගරය: සින්නක්කරයට ලබා දීම ගැන "බන්දුල විග්‍රහය"

    මොළයක් තියෙවනම් තේරුම් ගනිල්ලා දේශපාලුවන්ගේ දෙබිඩි පිලිවෙත. උන් කරනකොට හොදයි, මුන් කරනකොට නරකයි. මේ යක්කු කවදාවත් මේ රටට සහ ජනතාව ගැන හිතන අය නෙවෙයි තමන්ගේ බලයයි රැකගන්න ඕන ජඩ වැඩක් කරන කුහක රැලක්. මේක බයියන්ටත් අදාලයි, ටොයියන්ටත් අදාලයි.

    ලංකාවට අයිතිය ලංකාව අවට ඇති මුහුද ගොඩ කරාම හැදෙන ඉඩමේ අයිතිය හිමිවෙන්නේ ලංකාවට නෙමෙයිද. ඒ ඉඩමෙන් අක්කර 20 ක් චීනයට සින්නක්කරවම් දෙන්න තමයි ගිය අණ්ඩුවෙන් ගිවිසුම් අත්සන් කරලා තිබුණේ. මේකා ඔය ආචාර්ය පදවිය අරගත්තේ 2500 නියායෙන් වෙන්ඩ ඇති.

    සින්නක්කර දෙන එකද භායානක් 99*2 දෙන එකද භායනක.

    ඔන්න ඕකට තමයි කියන්නේ දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැයි කියලා.




    මේ තව එකක් . . .

     
    • Like
    Reactions: Shadow.Walker

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    අප්පච්චිගේ කක්කත් මෙගොල්ලොන්ට රසයි
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඇයි බන් මේ අපේ රටේ ඉන්න හරක්ට හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න බැරි....

    දේශපාලන වාසි තියන උන් නම් කමක් නෑ... උන්ට වාසියක් තියන නිසා ඒ පැත්තට අදිනවා...

    ඒත් වැඩි හරියක් ඉන්නේ එහෙම කිසිම වාසියක් නැතුව කිසිම තේරුමක් නැතුව කඩේ යන උන්...
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඇයි බන් මේ අපේ රටේ ඉන්න හරක්ට හරි දේට හරි වැරදි දේට වැරදි කියන්න බැරි....

    දේශපාලන වාසි තියන උන් නම් කමක් නෑ... උන්ට වාසියක් තියන නිසා ඒ පැත්තට අදිනවා...

    ඒත් වැඩි හරියක් ඉන්නේ එහෙම කිසිම වාසියක් නැතුව කිසිම තේරුමක් නැතුව කඩේ යන උන්...

    wanena athata hoiyyaaa kiyagena innawa echarai. ekane me ratata mehema wela thiyenne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    lol mewa ta iitn loke nathi ewa kiyala mada gahana eka tamai bayyange weda. man nam bayyakewath tooyekat ne eith werddak kuwa gaman api toiyoo wennawane ban. meka mara ratak wela tiyenne munta atta nayata andu kola wage