බන්දුල_ශිෂ්‍යත්වයට_කෙලි.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගමේ දක්ෂ ලමයින් හොද ඉස්කොලයකට ගිහින් ඡවිතේ‍ ගොඩ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා .පංති පරතරය තව තව වැඩි වෙනවා කන්නගර මහත්තයා ගොඩ නගපු මාවත බන්දුල පක්* නැත්තටම නැති කරනවා :angry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගමේ දක්ෂ ලමයින් හොද ඉස්කොලයකට ගිහින් ඡවිතේ‍ ගොඩ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා .පංති පරතරය තව තව වැඩි වෙනවා කන්නගර මහත්තයා ගොඩ නගපු මාවත බන්දුල පක්* නැත්තටම නැති කරනවා :angry:

    :yes::yes::yes:
     
    ගමේ ළමයෙකුට රෝයල් එකට ආනන්දෙට යන්න තිබුන අවස්ථාව තමයි නැති කරේ. ළමයි මරනවා කියල කෑ ගැහුවේ එක්කෝ ළමයි නැති උන්, නැත්නම් තමන්ගේ ළමයි ඔය වයස පන්නපු උන්.
    ළමයින්ව මරවනව කියල හිතෙනවා නම් ඒ ගොල්ලන්ට තමන්ගේ ළමයි නවත්තන්න තිබුනනේ.
    මම ශිෂ්‍යත්වේ පාස් වුනේ කිසිම පන්තියකට ගිහිල්ල නෙවෙයි. අම්ම විතරයි ඉගැන්නුවේ.
    ශිෂ්‍යත්වේ පාස් වෙන්න දඟලල බැරිවෙච්ච උනුයි සල්ලි කාරයොයි අල්ලාගෙන මොනවහරි සද්දයක් දැම්මහම මෙහෙ ඉන්න සමහර මන්දබුද්ධිකයෝ අහු වෙනවා.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අංගුලිමාල;16055600 said:
    ගමේ ළමයෙකුට රෝයල් එකට ආනන්දෙට යන්න තිබුන අවස්ථාව තමයි නැති කරේ. ළමයි මරනවා කියල කෑ ගැහුවේ එක්කෝ ළමයි නැති උන්, නැත්නම් තමන්ගේ ළමයි ඔය වයස පන්නපු උන්.
    ළමයින්ව මරවනව කියල හිතෙනවා නම් ඒ ගොල්ලන්ට තමන්ගේ ළමයි නවත්තන්න තිබුනනේ.
    මම ශිෂ්‍යත්වේ පාස් වුනේ කිසිම පන්තියකට ගිහිල්ල නෙවෙයි. අම්ම විතරයි ඉගැන්නුවේ.
    ශිෂ්‍යත්වේ පාස් වෙන්න දඟලල බැරිවෙච්ච උනුයි සල්ලි කාරයොයි අල්ලාගෙන මොනවහරි සද්දයක් දැම්මහම මෙහෙ ඉන්න සමහර මන්දබුද්ධිකයෝ අහු වෙනවා.

    :yes::yes:පහවසරේ තියන්න බැරි නම් හත වසරේදි තියන්න තිබුණා ශිෂ්‍යත්වය කියන්නේ scholarship එකක් එක නැති වෙනවා නම් නැති වෙන්නේ දක්ෂ ලමයෙක්ට ඉහලට යන්න තියෙන අවස්ථාවක්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    meaka කැකිල්ලේ තීන්දුවක් ,දැන් ශේප් එකේ ශිස්‍යදාර නොදී inna පුළුවන්නේ කොචර ඉතිරියක් ද ,
    මේ විබාගේ වයස 10 දී ම තියන්න තීරණය කලේ ඇයි කියල දන්නා කෙනෙක් කියන්න
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඕක නවත්තන්න ඕනෙ දුෂ්කර පළාතවල ඉස්කෝල දියුණු කරලා යම් මට්ටමකට ගත්තට පස්සෙ.

    දැන් ශිෂ්‍යත්වෙ නැවැත්තුවා කියලා ගමේ ඉස්කෝල ටික මැජික් එකෙන් වගේ දියුණු වෙනවද? මෙච්චර කල් මේවා දියුණු කරන්න බැරි වෙලා තිබ්බෙ ශිෂ්‍යත්ව විභාගෙ හින්ද ද?

    හැම පළාතකම ඉස්කෝල දියුණු වෙලා ශිෂ්‍යත්ව විභාගෙ වැදගත්කම දියාරු වුනාට පස්සෙ තමයි ඒක නවත්තන්න ඕනෙ

    ඔය දැන් කිව්වට ගමේ ඉස්කෝල දියුණු කරනවා කියලා ඕක අහෝසි කරලා ටික කාලයක් ගියාට පස්සෙ කියයි ආ අපි එහෙම එකක් කිව්වද අනේ අපිට මතක නෑනෙ කියලා.

    ගමේ අහිංසක කොල්ලො කෙල්ලොන්ට එදාට රැවුලත් නෑ කැඳත් නෑ.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16054219 said:
    කව්ද කියන්නෙ. :D මමම දැන් මාස තුනකට විතර උඩදී ඉන්ටර්වීව් 10කට විතර ගියා. :rolleyes:
    දැන් මමම ඉන්ටර්වීව් බෝඩ් වල ලීඩ් කරන පොයින්ට්ස් දකිද්දී හිනා යනවා මටම. අන්තිමට මම මටම හිනාඋනා නං ඊට වඩා හොඳයි කියල හිතෙනවා :baffled:
    ඉනටවීව් 10කට ගියානම් උඹ මොකෙක්ද බන්..:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අංගුලිමාල;16055015 said:
    පුංචි ඉස්කෝලයක්. පුංචි මොලයක්. ඒක නම් පැහැදිලියි.
    ඔය හැප්පෙනවා කිව්වේ ෆෝරම් වල කුණුහරුප කියන එකටද? ඔව් ඔව් වැදගත් ඉස්කෝලෙකට ගිය උන්ට ඒවා නම් බැහැ.
    ඔන්න දැන් දුප්පත් ඉස්කෝලවන නම පතුරුගහන්න පටන්ගත්තා:rofl:. ඔහොම යමන්කො:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යාළුවා;16054211 said:
    මම කියන්නෙ නෑ ශිෂ්‍යත්වෙ අයින් කරපු එක හොඳ නෑ කියල. :no::no: ශිෂ්‍යත්වෙන් නැති කරපු ළමාකාලයවත් අඩු ගානෙ ළමයින්ට ලැබෙයි. ඒත් ගමේ ඉස්කෝලෙ ඉගෙන ගන්න දක්ෂ ළමයට ඉහළට යන්න තියෙන චාන්ස් එක දෙන්න ඕනෙ. ඒකට වැඩපිළිවෙලක් හදන්නෙ නැතුව ඕක අයින් කරපු එක කුහක කමක්:eek:ළමයා ශිෂ්‍යත්වෙ ෆේල් කියල ගෙදරින් පන්නපු සීන් අහන හම්බුනා නෙ. ඉතින් ඒවා දෙමාපියන්ගෙ තියෙන මෝඩ කමයි නූගත්කමයි අමානුශිකකමයි. එහෙම දෙයක් වෙච්ච ගමන් ශිෂ්‍යත්වෙ නිසා ඒක උනේ කියල එක පාරටම අවලංගු කරලා හරි යන්නෙ නෑ. එතකොට දැන් ඉන්න ශිෂ්‍යත්වෙන් ගොඩ ගිහින් ඉහළට යන්න ඉන්න දක්ෂයන්ට අසාධාරණයක් වෙන්නෙ. :oo:
    දැන් කරන්න ඕනෙ අධ්‍යාපනයට සල්ලි චුට්ටක් වෙන් කරන එක විතරක් නෙමේ. ඒ වෙන් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනෙ. ඒවා ගමේ පාසල් දියුණුවට යොදවන්න ඕනෙ. ගමේ ඉස්කෝලෙ හැමදාම ඒ වගේමයි. දැන් ඕක අයින් කරපු එකේ අපිට බලන් ඉන්න තියෙන්නෙ බන්දුල මහත්තයා ඔය කෙරුව වගේ සියලු පහසුකම් ඉස්කෝල වලට දෙයිද කියල. දෙනවනං ඔන්න අවුලක් නෑ. අපි සතුටින්. ළමයිනුත් සතුටින් :cool:
    පොඩි උදාහරණයක් කියන්නන්. ගමේ ඉස්කෝලෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නත් ස්ටම්ප්ස් වලට වැටමාර පොලු තියල ගහන ඉස්කෝල ලංකාවේ තියෙනවා කියල අමතක කරන්න එපා. උන්ට ලෙදර් බෝලයක් අතින්වත් අල්ලන්න ලැබිල නෑ. ඇහැට දැකලත් නෑ ටී වී එකේ ඇරෙන්න :eek:
    දැන් කියන්න එපා අධ්‍යාපනයයි ක්‍රිකට් වලයි තියෙන සම්බන්ධෙ මොකද්ද කියල :D
    ඕව සාමාන්‍ය දේවල්. උගන්නන්න ගුරුවරු නැති ඉස්කෝල තියෙන රටක් මේක. ඒ වගේ ඉස්කෝල වල ඉගෙන ගන්න උන්ට වරම් නැද්ද ලොක්කෙක් වෙන්න. :eek:
    උන් ඉන්නෙ ගමේ හේන් කොටන්නම නෙමේ.;)
    පුළුවන් නං ඔයා ඔච්චර කියන එකේ ඔයාට කතා කරන්න පුළුවන්නම් ඇමතිතුමාට කතා කරලා කියන්න. ඕව කරලා පෙන්නන්න කියල. එතකොට අපි මොකුත්ම කියන්නෙ නෑ. එදාට බය නැතුව ඔයාටයි ආණ්ඩුවටයි හොඳ කියනවා. :yes:
    ඕකට අවුරුදු 20ක් 30ක් යයි කියල නං කියන්න එපා. ඒ අවුරුදු 20-30 ඇතුලත ගොබ්බයො වෙච්ච දක්ෂයන්ගේ පව් ගෙවන්න වෙයි ඒවා කරපු අයට මේ සංසාරෙම ;)

    ඕක නුදුරු අනාගතයේදී කළත් නොකළත් අපිට කරන්න දෙයක් නෑ කියවනවා ඇරෙන්න.
    ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නෙ අනේ කවදාහරි ඒ වගේ අධ්‍යාපනයක් මේ රටේ ඇති වේවා කියල විතරයි. ඉස්කෝල සේරම එක වගේම දියුණු වේවා කියල විතරයි. දුප්පත් ළමයටත් හොඳ පහසුකම් යටතේ ඉගෙන ගන්න ලැබේවා. කවද හරි.
    හැබැයි එහෙම නොඋනොත් තව තවත් හොරකම් කර කර විනාසයට ගෙනිච්චොත්. අපි සේරටම හැම ආත්මයක් ගානෙම ඒවාට වන්දි ගෙවන්නත් වේවා කියල තමා කියන්න වෙන්නෙ. දැනටත් ඉස්සර කරපුවට වන්දි තමා මේ ගෙවන්නෙ ඉවරයක් නැතුවම. :sorry:

    වැරදි ඇති. එක පාරෙන්, එක හිතෙන් ලිව්වෙ. :cool:

    ඔයා කියන විදියට මිනිස්සු නලවන්න බැහැ. මේක කොතනින් හරි නවතින්න ඕන. දැන් අවුරුදු කීයක් ඔය ශිෂ්‍යත්ව දුන්නද? දැන් ඒක වටේ මාකට් එකක් හැදිලා, සීමාවන් පැනලා හුඟක් කල්. දැන්වත් ඕක නවතින්න ඕන. අනික ශිෂ්‍යත්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගිය පලියට ඔය කියන විදියෙ මහා ලොකු මැජික් එකක් වෙන්නෙ නැහැ. සමහර ඉස්කෝල තියෙනව ඒවා නිකන් බ්‍රෑන්ඩ් වල නම් වගේ. ඒක වෙනමම කතාවක්. ක්‍රිකට් ගහන්න වැටමාරු පොලු හිටවන ඉස්කෝල සීයට එකක් වත් නැහැ.ඉස්සර නම් තිබුනා. අද කාලෙ ඔය කියන තරම් සහිත අඩුපාඩු ඉස්කෝල බොහොම සීමිතයි. අනික ඔය ශිෂ්‍යත්වෙ තියන්නෙ පොඩි ඉස්කෝලවල විතරද? ලොකු ඉස්කෝලවල ශිෂ්‍යත්වෙ තියන්නෙ ඒවගෙන් පාස්වෙන අයව හඳට යවන්නද? නිකන් බොරු සෝබනේට කරන වැඩ නිසා ලමයින්ට තමයි කරදරේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක නවත්තන්න ඕනෙ දුෂ්කර පළාතවල ඉස්කෝල දියුණු කරලා යම් මට්ටමකට ගත්තට පස්සෙ.

    මොකද්ද ‍ඔය මට්ටම? ඔය ම‍ට්ටමට කවදාවත් ලග‍ාවෙන්න බෑ. මොකද සල්ලි වලින් විතරක් ඉස්කෝලෙ නම හදා ගන්න බෑ. කවදාවත් ගමේ ඉස්කෝලයක් රෝයල් එක ‍වගේ පිළිගැනීමකට ලක් වෙන්නේ නෑ.

    ඇත්ත ඇති සැටියෙන් කිව්වොත් මිනිස්සු හොයන්නේ නම විතරයි ඉස්කෝලෙ පහසුකම නෙමේ.

    ගමේ අහිංසක කොල්ලො කෙල්ලොන්ට එදාට රැවුලත් නෑ කැඳත් නෑ.

    ඇයි ගමේ උන් විතරද අහින්සක කොල්ලො කෙල්ලෙ‍ා්... අනිත් උන් අතපල්ලේන් වැටුන උන්ද?

    මොකද්ද ‍ඔය මට්ටම? ඔය ම‍ට්ටමට කවදාවත් ලග‍ාවෙන්න බෑ. මොකද සල්ලි වලින් විතරක් ඉස්කෝලෙ නම හදා ගන්න බෑ. කවදාවත් ගමේ ඉස්කෝලයක් රෝයල් එක ‍වගේ පිළිගැනීමකට ලක් වෙන්නේ නෑ.

    ඇත්ත ඇති සැටියෙන් කිව්වොත් මිනිස්සු හොයන්නේ නම විතරයි ඉස්කෝලෙ පහසුකම නෙමේ.

    [/B][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE]

    ඉතින් ගමේ ඉස්කෝලෙට කවදාවත් ඒ තත්වෙට ලඟා වෙන්න බැරි නම් උඹ කියනේ ගමේ කොල්ලෙකුට ඒ තත්වේ තියෙන ලොකු ඉස්කෝලෙකට යන අවස්ථාව වත් දෙන්න එපා. එහෙම්ම තියා ගන්න කියලද? එකෙක් දෙන්නෙක් හරි හොඳ ඉස්කෝලෙකට ගිහින් ඉස්සරහට යන්න ඕන.

    මචං ගමේ කොල්ල හැමදාම ආමි එකේ සෝල්ජර් තමයි. හමුදාපති ආනන්ද, නාලන්ද, ධර්මරාජ. එයාෆෝස් ලොක්ක රෝයල්. වෙන එවුන් එන්නේ නෑ. කොටින්ම ගමේ කුරහන් සාටකේ ටෝක් දෙන රාජපක්ෂලා ළමයි යැව්වේ සෙන් තෝමසස්. ඕක තමයි ඇත්ත. මොන බයිලා ගැහුවත් ඉහල පැලැන්තිය වෙනම ඉන්නෙ. ඒක ටිකක් හරි නැති වෙන්න නම් ගමේ උන් ඉස්සරහට එන්න ඕන.

    දැන් උඹ කරන්නේ ගමේ උන්ට එන්න නොදී තමන්ගේ පැලැන්තිය වෙන් කරලා තියාගන්න හදන එවුන් ට සහයෝගය දැක්වීම. උඹ ඒ පැලැන්තියේ මිනිහෙක් නම් කමක් නෑ. ඒත් උඹ ගමේ දුප්පත් පවුලක එකෙක් නම් ඕක ඉතින් තමන් තමන්ගේම පුකේ ඇර ගැනීමක් විතරයි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යන්නෙ කොහෙද මල්ලෙ මොල් නෙමෙයි ඌ අහන්නෙ හොඳ ප්‍රශ්නයක්. දැන් ඉතින් උත්තර දියන්:dull:

    denna thiyena uththare mokakda? uba royal ekenam mokatada yako oka liyanne puka iragena?:rofl::P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අංගුලිමාල;16056190 said:
    ඉතින් ගමේ ඉස්කෝලෙට කවදාවත් ඒ තත්වෙට ලඟා වෙන්න බැරි නම් උඹ කියනේ ගමේ කොල්ලෙකුට ඒ තත්වේ තියෙන ලොකු ඉස්කෝලෙකට යන අවස්ථාව වත් දෙන්න එපා. එහෙම්ම තියා ගන්න කියලද? එකෙක් දෙන්නෙක් හරි හොඳ ඉස්කෝලෙකට ගිහින් ඉස්සරහට යන්න ඕන.

    මචං ගමේ කොල්ල හැමදාම ආමි එකේ සෝල්ජර් තමයි. හමුදාපති ආනන්ද, නාලන්ද, ධර්මරාජ. එයාෆෝස් ලොක්ක රෝයල්. වෙන එවුන් එන්නේ නෑ. කොටින්ම ගමේ කුරහන් සාටකේ ටෝක් දෙන රාජපක්ෂලා ළමයි යැව්වේ සෙන් තෝමසස්. ඕක තමයි ඇත්ත. මොන බයිලා ගැහුවත් ඉහල පැලැන්තිය වෙනම ඉන්නෙ. ඒක ටිකක් හරි නැති වෙන්න නම් ගමේ උන් ඉස්සරහට එන්න ඕන.

    දැන් උඹ කරන්නේ ගමේ උන්ට එන්න නොදී තමන්ගේ පැලැන්තිය වෙන් කරලා තියාගන්න හදන එවුන් ට සහයෝගය දැක්වීම. උඹ ඒ පැලැන්තියේ මිනිහෙක් නම් කමක් නෑ. ඒත් උඹ ගමේ දුප්පත් පවුලක එකෙක් නම් ඕක ඉතින් තමන් තමන්ගේම පුකේ ඇර ගැනීමක් විතරයි.
    ගමේ උන්ට මොනේ පු* අමාරුවක් වත් තිබ්බෙ නෑ. ගමේ උන් ශිෂ්‍යත්වෙ ඉල්ලුවෙත් නැහැ. ශිෂ්‍යත්වෙ කියලා එකක් හදල ඇඟේ ගැහුවෙත් ඔය කියන පැලැන්තියෙ උන්. උන්ම දැන් ආපහු ඒක කැන්සල් කරනව.නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැහැ. ඉතින් දැන් මොකක්ද අවුල?

    අනික ඔය කියන සමහර ඉස්කෝලවලින් ලන්කාවෙ පාතාල නායකයො හිටන් බිහිවෙලා තියෙනව. කොහෙත් එකයි. පහසුකම් ගැන නෙමෙයි මම කතාකරන්නෙ වෙන දෙයක්.

    මුන් නම් මාර මිනිස්සු මුන් කියන හැටියට මුලු ලන්කාවෙ සේරම උන් රෝයල්, ආනන්ද නාලන්ද යවන්න ඕන. එහෙම ගිය නැති උන් වැඩක් නැහැ වගේ කතාවක්. නියමම ආටිෆිශල් බ්‍රොයිලර් කුකුලෙක්
     
    සේරම යවන්න ඕන කියල කිව්වේ කවුද? හරියට සිංහල වත් ඉගෙන ගත්තෙ නැද්ද? "එකෙක් දෙන්නෙක් හරි හොඳ ඉස්කෝලෙකට ගිහින් ඉස්සරහට යන්න ඕන." ඔහොමයි මම කිව්වෙ.
    ඒක නෙවෙයි කතාව. කවුද කියන්නෙ ගමේ උන් ශිෂ්‍යත්වේ ඉල්ලුවෙ නෑ කියල? ගමේ උන් තමයි ඉල්ලුවෙත් ඉල්ලන්නෙත්. උඹ වගේ අකලට හැදිච්ච කුපාඩි නම් ඉල්ලන්නේ නැති බව දන්නවා. හැබැයි එහෙම හැමෝම නෑ.
    හැම ඉස්කෝලෙම හොඳ උන් නරක උන් ඉන්න බව දන්නවා. ඒත් රස්සාවකට යද්දී තැන තියෙන්නේ කාටද වැඩියෙන්ම? අන්න ඒවා ගැන තමයි මම කතා කරේ.
    උඹේ කතාවෙන් පැහැදිලි වෙන එකම දේ තමයි උඹට තියෙනවා ඉගෙන ගත්තු උන් එක්ක ලොකු වයිරයක්. විශේෂයෙන්ම මම දැක්ක කීප වතාවක් උඹ ඉංග්‍රීසි කතා කරන උන් එක්ක හරි තරහයි. උඹට තියෙන්නෙ තමන්ට බැරි වුන නිසා අනුන් ට හරියනවා දකින්න බැරි කම. උඹ හිතන් ඉන්නේ ගමේ ඉන්න හැම කොල්ලෙක්ම උඹ වගේ රස්සාවක් නැති කුපාඩික් වෙලා කුණුහරුප කියව කියව ඉන්න ඕන කියල.
    එහෙම නෙවෙයි තමන්ට බැරි වුන දේ අනිත් එකෙකුට ලැබෙනවා නම් සතුටු වෙයන්. මම ආටිෆිෂල් වෙන්න ඇති. ඒත් උඹ වගේ අකලට ඇට ගැහිච්ච ගස් ගෙම්බෙක් නෙවෙයි.