ගමේ දක්ෂ ලමයින් හොද ඉස්කොලයකට ගිහින් ඡවිතේ ගොඩ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා .පංති පරතරය තව තව වැඩි වෙනවා කන්නගර මහත්තයා ගොඩ නගපු මාවත බන්දුල පක්* නැත්තටම නැති කරනවා 


ගමේ දක්ෂ ලමයින් හොද ඉස්කොලයකට ගිහින් ඡවිතේ ගොඩ යන්න තියෙන අවස්ථාව නැති වෙනවා .පංති පරතරය තව තව වැඩි වෙනවා කන්නගර මහත්තයා ගොඩ නගපු මාවත බන්දුල පක්* නැත්තටම නැති කරනවා![]()



අංගුලිමාල;16055600 said:ගමේ ළමයෙකුට රෝයල් එකට ආනන්දෙට යන්න තිබුන අවස්ථාව තමයි නැති කරේ. ළමයි මරනවා කියල කෑ ගැහුවේ එක්කෝ ළමයි නැති උන්, නැත්නම් තමන්ගේ ළමයි ඔය වයස පන්නපු උන්.
ළමයින්ව මරවනව කියල හිතෙනවා නම් ඒ ගොල්ලන්ට තමන්ගේ ළමයි නවත්තන්න තිබුනනේ.
මම ශිෂ්‍යත්වේ පාස් වුනේ කිසිම පන්තියකට ගිහිල්ල නෙවෙයි. අම්ම විතරයි ඉගැන්නුවේ.
ශිෂ්‍යත්වේ පාස් වෙන්න දඟලල බැරිවෙච්ච උනුයි සල්ලි කාරයොයි අල්ලාගෙන මොනවහරි සද්දයක් දැම්මහම මෙහෙ ඉන්න සමහර මන්දබුද්ධිකයෝ අහු වෙනවා.

පහවසරේ තියන්න බැරි නම් හත වසරේදි තියන්න තිබුණා ශිෂ්‍යත්වය කියන්නේ scholarship එකක් එක නැති වෙනවා නම් නැති වෙන්නේ දක්ෂ ලමයෙක්ට ඉහලට යන්න තියෙන අවස්ථාවක් අපි ගියෙ පොඩි ඉස්කෝලෙකට ඇයි අවුල්ද?යාළුවා;16054163 said:ඔයාගේ ඉස්කෝලෙ මොකද්ද?![]()

ඉනටවීව් 10කට ගියානම් උඹ මොකෙක්ද බන්..යාළුවා;16054219 said:කව්ද කියන්නෙ.මමම දැන් මාස තුනකට විතර උඩදී ඉන්ටර්වීව් 10කට විතර ගියා.
දැන් මමම ඉන්ටර්වීව් බෝඩ් වල ලීඩ් කරන පොයින්ට්ස් දකිද්දී හිනා යනවා මටම. අන්තිමට මම මටම හිනාඋනා නං ඊට වඩා හොඳයි කියල හිතෙනවා![]()

ඔන්න දැන් දුප්පත් ඉස්කෝලවන නම පතුරුගහන්න පටන්ගත්තාඅංගුලිමාල;16055015 said:පුංචි ඉස්කෝලයක්. පුංචි මොලයක්. ඒක නම් පැහැදිලියි.
ඔය හැප්පෙනවා කිව්වේ ෆෝරම් වල කුණුහරුප කියන එකටද? ඔව් ඔව් වැදගත් ඉස්කෝලෙකට ගිය උන්ට ඒවා නම් බැහැ.
. ඔහොම යමන්කො
යාළුවා;16054211 said:මම කියන්නෙ නෑ ශිෂ්‍යත්වෙ අයින් කරපු එක හොඳ නෑ කියල.ශිෂ්‍යත්වෙන් නැති කරපු ළමාකාලයවත් අඩු ගානෙ ළමයින්ට ලැබෙයි. ඒත් ගමේ ඉස්කෝලෙ ඉගෙන ගන්න දක්ෂ ළමයට ඉහළට යන්න තියෙන චාන්ස් එක දෙන්න ඕනෙ. ඒකට වැඩපිළිවෙලක් හදන්නෙ නැතුව ඕක අයින් කරපු එක කුහක කමක්
ළමයා ශිෂ්‍යත්වෙ ෆේල් කියල ගෙදරින් පන්නපු සීන් අහන හම්බුනා නෙ. ඉතින් ඒවා දෙමාපියන්ගෙ තියෙන මෝඩ කමයි නූගත්කමයි අමානුශිකකමයි. එහෙම දෙයක් වෙච්ච ගමන් ශිෂ්‍යත්වෙ නිසා ඒක උනේ කියල එක පාරටම අවලංගු කරලා හරි යන්නෙ නෑ. එතකොට දැන් ඉන්න ශිෂ්‍යත්වෙන් ගොඩ ගිහින් ඉහළට යන්න ඉන්න දක්ෂයන්ට අසාධාරණයක් වෙන්නෙ.
![]()
දැන් කරන්න ඕනෙ අධ්‍යාපනයට සල්ලි චුට්ටක් වෙන් කරන එක විතරක් නෙමේ. ඒ වෙන් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඕනෙ. ඒවා ගමේ පාසල් දියුණුවට යොදවන්න ඕනෙ. ගමේ ඉස්කෝලෙ හැමදාම ඒ වගේමයි. දැන් ඕක අයින් කරපු එකේ අපිට බලන් ඉන්න තියෙන්නෙ බන්දුල මහත්තයා ඔය කෙරුව වගේ සියලු පහසුකම් ඉස්කෝල වලට දෙයිද කියල. දෙනවනං ඔන්න අවුලක් නෑ. අපි සතුටින්. ළමයිනුත් සතුටින්
පොඩි උදාහරණයක් කියන්නන්. ගමේ ඉස්කෝලෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නත් ස්ටම්ප්ස් වලට වැටමාර පොලු තියල ගහන ඉස්කෝල ලංකාවේ තියෙනවා කියල අමතක කරන්න එපා. උන්ට ලෙදර් බෝලයක් අතින්වත් අල්ලන්න ලැබිල නෑ. ඇහැට දැකලත් නෑ ටී වී එකේ ඇරෙන්න
දැන් කියන්න එපා අධ්‍යාපනයයි ක්‍රිකට් වලයි තියෙන සම්බන්ධෙ මොකද්ද කියල
ඕව සාමාන්‍ය දේවල්. උගන්නන්න ගුරුවරු නැති ඉස්කෝල තියෙන රටක් මේක. ඒ වගේ ඉස්කෝල වල ඉගෙන ගන්න උන්ට වරම් නැද්ද ලොක්කෙක් වෙන්න.![]()
උන් ඉන්නෙ ගමේ හේන් කොටන්නම නෙමේ.
පුළුවන් නං ඔයා ඔච්චර කියන එකේ ඔයාට කතා කරන්න පුළුවන්නම් ඇමතිතුමාට කතා කරලා කියන්න. ඕව කරලා පෙන්නන්න කියල. එතකොට අපි මොකුත්ම කියන්නෙ නෑ. එදාට බය නැතුව ඔයාටයි ආණ්ඩුවටයි හොඳ කියනවා.![]()
ඕකට අවුරුදු 20ක් 30ක් යයි කියල නං කියන්න එපා. ඒ අවුරුදු 20-30 ඇතුලත ගොබ්බයො වෙච්ච දක්ෂයන්ගේ පව් ගෙවන්න වෙයි ඒවා කරපු අයට මේ සංසාරෙම
ඕක නුදුරු අනාගතයේදී කළත් නොකළත් අපිට කරන්න දෙයක් නෑ කියවනවා ඇරෙන්න.
ඒක නිසා මම ප්‍රාර්ථනා කරන්නෙ අනේ කවදාහරි ඒ වගේ අධ්‍යාපනයක් මේ රටේ ඇති වේවා කියල විතරයි. ඉස්කෝල සේරම එක වගේම දියුණු වේවා කියල විතරයි. දුප්පත් ළමයටත් හොඳ පහසුකම් යටතේ ඉගෙන ගන්න ලැබේවා. කවද හරි.
හැබැයි එහෙම නොඋනොත් තව තවත් හොරකම් කර කර විනාසයට ගෙනිච්චොත්. අපි සේරටම හැම ආත්මයක් ගානෙම ඒවාට වන්දි ගෙවන්නත් වේවා කියල තමා කියන්න වෙන්නෙ. දැනටත් ඉස්සර කරපුවට වන්දි තමා මේ ගෙවන්නෙ ඉවරයක් නැතුවම.![]()
වැරදි ඇති. එක පාරෙන්, එක හිතෙන් ලිව්වෙ.![]()
යන්නෙ කොහෙද මල්ලෙ මොල් නෙමෙයි ඌ අහන්නෙ හොඳ ප්‍රශ්නයක්. දැන් ඉතින් උත්තර දියන්yanne koheda ahuwama malle pol kiuwalu![]()

ඕක නවත්තන්න ඕනෙ දුෂ්කර පළාතවල ඉස්කෝල දියුණු කරලා යම් මට්ටමකට ගත්තට පස්සෙ.
ගමේ අහිංසක කොල්ලො කෙල්ලොන්ට එදාට රැවුලත් නෑ කැඳත් නෑ.
මොකද්ද ඔය මට්ටම? ඔය මට්ටමට කවදාවත් ලගාවෙන්න බෑ. මොකද සල්ලි වලින් විතරක් ඉස්කෝලෙ නම හදා ගන්න බෑ. කවදාවත් ගමේ ඉස්කෝලයක් රෝයල් එක වගේ පිළිගැනීමකට ලක් වෙන්නේ නෑ.
ඇත්ත ඇති සැටියෙන් කිව්වොත් මිනිස්සු හොයන්නේ නම විතරයි ඉස්කෝලෙ පහසුකම නෙමේ.
[/B][/COLOR][/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE]
යන්නෙ කොහෙද මල්ලෙ මොල් නෙමෙයි ඌ අහන්නෙ හොඳ ප්‍රශ්නයක්. දැන් ඉතින් උත්තර දියන්![]()



යන්නෙ කොහෙද මල්ලෙ මොල් නෙමෙයි ඌ අහන්නෙ හොඳ ප්‍රශ්නයක්. දැන් ඉතින් උත්තර දියන්![]()


ඒත් එහෙමද වෙන්නෙ?denna thiyena uththare mokakda? uba royal ekenam mokatada yako oka liyanne puka iragena?![]()


ගමේ උන්ට මොනේ පු* අමාරුවක් වත් තිබ්බෙ නෑ. ගමේ උන් ශිෂ්‍යත්වෙ ඉල්ලුවෙත් නැහැ. ශිෂ්‍යත්වෙ කියලා එකක් හදල ඇඟේ ගැහුවෙත් ඔය කියන පැලැන්තියෙ උන්. උන්ම දැන් ආපහු ඒක කැන්සල් කරනව.නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැහැ. ඉතින් දැන් මොකක්ද අවුල?අංගුලිමාල;16056190 said:ඉතින් ගමේ ඉස්කෝලෙට කවදාවත් ඒ තත්වෙට ලඟා වෙන්න බැරි නම් උඹ කියනේ ගමේ කොල්ලෙකුට ඒ තත්වේ තියෙන ලොකු ඉස්කෝලෙකට යන අවස්ථාව වත් දෙන්න එපා. එහෙම්ම තියා ගන්න කියලද? එකෙක් දෙන්නෙක් හරි හොඳ ඉස්කෝලෙකට ගිහින් ඉස්සරහට යන්න ඕන.
මචං ගමේ කොල්ල හැමදාම ආමි එකේ සෝල්ජර් තමයි. හමුදාපති ආනන්ද, නාලන්ද, ධර්මරාජ. එයාෆෝස් ලොක්ක රෝයල්. වෙන එවුන් එන්නේ නෑ. කොටින්ම ගමේ කුරහන් සාටකේ ටෝක් දෙන රාජපක්ෂලා ළමයි යැව්වේ සෙන් තෝමසස්. ඕක තමයි ඇත්ත. මොන බයිලා ගැහුවත් ඉහල පැලැන්තිය වෙනම ඉන්නෙ. ඒක ටිකක් හරි නැති වෙන්න නම් ගමේ උන් ඉස්සරහට එන්න ඕන.
දැන් උඹ කරන්නේ ගමේ උන්ට එන්න නොදී තමන්ගේ පැලැන්තිය වෙන් කරලා තියාගන්න හදන එවුන් ට සහයෝගය දැක්වීම. උඹ ඒ පැලැන්තියේ මිනිහෙක් නම් කමක් නෑ. ඒත් උඹ ගමේ දුප්පත් පවුලක එකෙක් නම් ඕක ඉතින් තමන් තමන්ගේම පුකේ ඇර ගැනීමක් විතරයි.
ගමේ උන්ට මොනේ පු* අමාරුවක් වත් තිබ්බෙ නෑ. ගමේ උන් ශිෂ්‍යත්වෙ ඉල්ලුවෙත් නැහැ. ශිෂ්‍යත්වෙ කියලා එකක් හදල ඇඟේ ගැහුවෙත් ඔය කියන පැලැන්තියෙ උන්. උන්ම දැන් ආපහු ඒක කැන්සල් කරනව.නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැහැ. ඉතින් දැන් මොකක්ද අවුල?
අනික ඔය කියන සමහර ඉස්කෝලවලින් ලන්කාවෙ පාතාල නායකයො හිටන් බිහිවෙලා තියෙනව. කොහෙත් එකයි. පහසුකම් ගැන නෙමෙයි මම කතාකරන්නෙ වෙන දෙයක්.
මුන් නම් මාර මිනිස්සු මුන් කියන හැටියට මුලු ලන්කාවෙ සේරම උන් රෝයල්, ආනන්ද නාලන්ද යවන්න ඕන. එහෙම ගිය නැති උන් වැඩක් නැහැ වගේ කතාවක්. නියමම ආටිෆිශල් බ්‍රොයිලර් කුකුලෙක්