ethananam costume and beard dagana hithalama e widihata ragapanawane. munam nikan mokuth nathuwa comedy kaloth banduwa resemble unama mu mona karannada legallyකලින් නඩුවක් තිබුනා බන් මේ වගේ කේස් එකක් ජොලි සීයා වගේ ඇදගෙන සිංදු කියන වුන්ට...එකෙදි අනිත වුන්ට ඒක අනුකරණය කරන එක තහනම් කලා මතක විදිහට
ගොඩක් අය බන්දු සමරසිංහව උඩින් තියාගෙන පොරගෙ quote එහෙම ශෙයා කරල වීරයෙක් කරනව හැමතැනම.පොර මූට නඩු දාල නේද ??
View attachment 135736
kawuru wageda ?
methandi haridha ethakotaකොපි කරනවානම් ඒක නිතියෙන් වරදක් නේ කොහොමත්. ඒ අනුව බන්දු මෙතනදි හරි.
මු imitate කරන්නේ බන්දු සමරසිංහ මයි කියලා ඔප්පු කරන්නේ කොහොමද කියපන් කවුරුහරි. මුගේ මුුණ උගේ වගේ උනා කියලා කරන්න දෙයක් නෑනේ
ethananam costume and beard dagana hithalama e widihata ragapanawane. munam nikan mokuth nathuwa comedy kaloth banduwa resemble unama mu mona karannada legally
Ehe wage neme mehe , Loku Loku naluwo millions ganan hoyaddi copy karala athal dena unwa sue karanne mehe, but mehe ehemane Loku unath podi unath rupiyal 5000, 10000 roles tama okkoma karanne , itin etakota wena ekek awama anika badaginne merenawaMr bean, charlie chaplin anukaranaya karana ayath innawane..
නන්දා මාලිනී නඩුවක් දැම්මා අමිල් තරංග ට.. එයාගේ හඬ අනුකරණය කරනවා කියලා.. ඒ නඩුවෙන් අමිල දිනුවා.. එයාගේ Netural හඬත් ඒ වගේ කියලා.. නන්දා මාලිනී ගේ සින්දු කියන එක විතරයි තහනම් උනේ..මු imitate කරන්නේ බන්දු සමරසිංහ මයි කියලා ඔප්පු කරන්නේ කොහොමද කියපන් කවුරුහරි. මුගේ මුුණ උගේ වගේ උනා කියලා කරන්න දෙයක් නෑනේ
ඔව් ඉතිං මුගේ ගොඩක් ඒවා උපතිනම එන හැටි...දත නන් ශුවර් නෑ..ඌ නන් දතත පස්සේ කැඩුන එකක් කියලනේ කියන්නේ..ඒ වුනාට බංදුවත රගපාන්නේ නැති නන් හොදයිethananam costume and beard dagana hithalama e widihata ragapanawane. munam nikan mokuth nathuwa comedy kaloth banduwa resemble unama mu mona karannada legally
පුලුවන්. තර්කනයෙන් හා ආනුෂංගික සාක්ෂි මත ගොඩ නගන්න තියෙන්නේ. මෙතනදි බන්දු හොද කමිඩියන් කෙනෙක්ද අදාල නැත, අනික නිතිය බගෛට දැනගෙන ගොඩ වෙද්දු වගේ හිතුවොත් තමා කෙල වෙන්නේ.
මට මතකයි මේ පුද්ගලය මුල් අවස්තාවේදිත් මේ විදිහටම බන්දුව ගෙඩි පිටින් කොපි කරලා වාරණයක් කැවා. ඔන්න පෙර වැරදි 1යි.
බන්දු ගේ රංගන හැසිරිම හා අංගවිලාසය ඔහු විසින්ම හදාගත්තු දෙයක්. ඒක ඔහුටම ආවේණක ජවනිකා කතා තියනවා. කෙනෙක්ට උපතින් සහජයෙන්ම එන්නේ නැති පසුව ඔහුම පුරුදුවුන (ගොං තමා, නමුත් ඒව ඔහුගෙනෙ) මුමන්ට්ස් පවා තියනවා. මේවා පරික්ෂනතේමක සාක්ෂි මගින් අනන්‍ය කරන්න පුලුවන්
ඒවා ඕනා එකක් රංගනයේදි කොපිරයිට් කරන්න පුලුවන්. තව ඔහුට අවුරුදු ගානක රෑප සාක්ෂි දෙතැකි.
ඒවා වයලේට් වෙලානම් ඉතින් කරන්න දෙයක්න නැ.
ලංකාවේ කොපිරයිට් නිති එච්චර තද නැ. නමුත් කවුරුහරි කියනවානම් යු බටේට දානනන කියලා us නිති මාර තදයි. ඒ ගැනත් හිතන්න.
තව ලගින් යන නමක් දාගෙන තිබ්බා මෙයා. කවුරුහරි කියයි ඇයි එහෙම බැරිද කියලා. බ්‍රැන්ඩ් වලදි බැ. ඒවාට ලෙසියෙන් ගේම ඉල්ලන්න පුලුවන්. ඇට්ලස් ඇටිලස් නඩුව හොද උදාහරණයක්. ඔන්න තව පොයින්ට් එකක්.
නමත් ලගින් යන්න දාගෙන, ඒ විදිහට කතා විලාසයත් දාගෙන ඒ විදිහට ඇක්ට් කරනවානම් මේක අනුකරණය කියල පොයින්ට් කරන්න මොකද්ද බැරි.
තව පොයින්ට් තියනවා. මම මොකටද බන්දුගේ එවුන්ට සප දෙන්නේ.
මෙයටෙ ඇත්තටම ටැලන්ට් එකක් තියනවානම් බොරුවට බන්දු වගේ නොවි තමන්ගෙම අනන්‍යතවක් හදාගන්න පුලුවන් නේ. අනික කවදවත් මහගස් යට පොඩි ගස් නැ.
කලින් නඩුවක් තිබුනා බන් මේ වගේ කේස් එකක් ජොලි සීයා වගේ ඇදගෙන සිංදු කියන වුන්ට...එකෙදි අනිත වුන්ට ඒක අනුකරණය කරන එක තහනම් කලා මතක විදිහට