බනින්න නම් එපා
මම විශ්වවිද්‍යාල සිසුවෙක්. මම පුළුවන් තරම් පිස්සු කෙළිනවා. movies බලන්න යනවා, සින්දු අහනවා, parties වලට යනවා, හැමදේම කරනවා. හැබැයි මට නම් ඉගෙනගන්න ආසාවක් නෑ. මම එහෙම කරලා ඔක්කොම subjects ටික හිතලම fail වෙනවා. ඊට පස්සේ අම්මටයි තාත්තටයි කියනවා මට ඉගෙන ගන්න ආසාවක් නෑ ඔය ගොල්ලෝ මම ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා කියලා. මම එච්චර ඉගෙන ගන්න දක්ෂ එක්කෙනෙක් නෙවෙයි, ඉස්කෝලේ යද්දිත් මම පන්තියේ 40 හිටියානම් 32 නියා වගේ තමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම අම්මයි තාත්තාගෙන් වෙන් වෙලා ඈත පළාතකට ගිහින් තනියෙම ජීවත් වෙනවා. ආයේ අම්මයි තාත්තයි එක්ක ඒක වචනයක් වත් මැරෙනකම් කතා කරන්නේ නෑ.