බන ගෙදර සීන් එක

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඊයෙ දුර නෑවෙන ගෙදරක බනකට ගියා. මට ඔතන ගිහින් බිම වාඩිවෙලා ඉන්න බැරි නිසා මන් තව දෙතුන් දෙනෙක් එක්ක ඒ ගෙදර කුස්සියෙ කෑම ලෑස්ති කර කර හිටියා බන අහන්න ආපු අයට කන්න දෙන්න. බන පටන්ගෙන ටික වෙලාවකින් එහෙ ඇන්ටි නැගිටලා කුස්සියට ආවා මොකද තත්වෙ බලන්න. ඊට පසෙ හාමුදුරුඔ බන නවත්තලා කීවා “ බනට ආරාදනා කරාට ආරාදනා කරපු අයවත් බන අහන්නෙ නෑ. ඇතුලෙ ඉන්න අයත් ඔක්කොම එක්කන් බන අහන්න එන්න නැත්තන් බන නවත්තලා මන් යනවා කියලා. ඉතින් මොනා කරන්නද කියලා අපිත් ගිහින් වාඩි උනා බන අහන්න. බනට කීවෙ නන්ද කුමාරයගෙ කතාව, ඕකෙ දිව්ය ලෝකෙ දිව්ය අන්ගනාවො දිව්ය සැප ගැන කියද්දි හාමුදුරුවො මාව පෙන්නලා කීවනෙ තවුතිසාවෙ දෙවිවරු දැකලා නැත්තන් මේ පුතා දිහා බලන්න කියලා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    1b5jHuW.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,992
    1
    15,776
    113
    නැන්දලා කෝම වෙතත් හාමුදුරුවන්ගෙ පරිස්සම් වෙයන්....
    මේ දවස් වල යන නිවුස් කොලු නිවුස්...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,694
    113
    Gampaha
    ඔය කතාවේ හේනක පිළිස්සුන වදුරෙකුත් ඉන්නව නේ බන් ..
    ඌවද දන්නේ නෑ පෙන්නුවේ... :rofl:
    ඔවු...
    තවුතිසාවට යන අතරමග නවදැළිහේනක දා වකගැසීගිය වැඳිරි රුවක් හිටිය කියලනෙ කියන්නෙ...

    මූ තවුතිසාවට යන අතරමග කොටස කියනකොට නින්ද ගිහින් ඉඳල තියෙන්නෙ... හාමුදුරුවො මූව පෙන්නල කතා කරනකොට තමයි ඇහැරිලා තියෙන්නෙ. ඊටපස්සෙ ඇහිල තියෙන්නෙ ගමනාන්තය ඒ කියන්නෙ තවුතිසාවෙ කතාව...

    ටින්කිරි ටින් එකක් අරන් හාමුදුරුවෝ බැහැ දකින්න පලයන්. තව්තිසව බලන්න ආවේ කියපං.
    ටිනකිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්, පේස්ටුෆේස් එනවානං වැඩ අතින් කටින්...

    කියල වැඩ පෙන්නයිද දන්නෑ...
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කිරි හට්ටිය පොළවේ ගැහුවා වගේ මුණු තියෙන දෙවිවරුත් ඉන්නවා හැබැයි. හාමුදුරුවන්ට උබව දැක්කම එහෙම කෙනෙක් මතක් උනාද දන්නේ නෑ 😂
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    හාමුදුරුවෝ ආනමාලු කවලා මල බද්දේ සනීප කරන්න යන්නේ.. පන්සල තියෙන පාරෙවත් යන්න එපා.. ඈන්ටිලා මූණ ඉම්බා කියන සීන් එක වුනේ නෑත්නම් අනිවා අලව්වෙත් වෙච්ච දේම තමා වෙන්නේ කියලා හිතා ගන්න තිබ්බා