ඔය පොඩි උන් එහෙම අවාස ගේ ඇතුලට එහෙම යන්න දෙන්න එපා ඇහැ ගහගෙනම ඉදපල්ලා. තව උබලගේ ගැණු කෙල්ල එහෙම අදික ශ්‍රද්දවක් එහෙම පෙන්නන්න ගත්තොත් පොඩ්ඩක් හොයල බලපන්. අනිවා චැට් චෙක් කරපන් ගැරි ගනයෝ හින් නුලෙන් ගේම ගහන්නේ